මේකේ මොකද්ද බන් oscar එකක් දෙන්න තරම් තියන විශේෂත්වේ, උන්ගේ wedding වලත් මෙහෙමනේ ගහන්නේ ගමේ ගොඩේ
වෝක් සුට්ටවල් නිසා තමා.
ඔය ආර් ආර් ආර් එකෙ කතාව බ්‍රිටිශ් එම්පයර් එකට එරහිව සිද්ධ වෙන වීර ක්‍රියාදාමයක්.
ඔය නාටු නාටු සින්දුවෙත් අර දුඹුරු හම තියෙන උන් දෙන්නෙක් සුද්දොන්ව පල් කරනවා නෙ ( වයිට් ශේමින්ග් )
වෝක් ඇජෙන්ඩා එකට සෙට් වෙන ගොඩක් දෙවල් ඔය ෆිල්ම් එකෙ තියෙනවා.
ආර් ආර් ආර් හදපු මිනිහා එක ගැන හිතලා හැදුවද දන්නෙ නැහැ.
එත් වෝක් කල්චර් එකෙ ප්‍රතිඵල තමා ඔව්වා.
ඔස්කාර් කොහොමත් ගූ .පහුගිය අවුරුදු දහයකට වඩා බෙස්ට් පික්චර් කියලා සිලෙක්ට් කරන ෆිල්ම් එක අපි දකින්නෙ ඔස්කාර් නොමිනේට් උනහම.
එතකන් අහලා නැහැ .