Tesla Light Sync performance for Oscar winning NAATU NAATU song

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,826
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    මේකේ මොකද්ද බන් oscar එකක් දෙන්න තරම් තියන විශේෂත්වේ, උන්ගේ wedding වලත් මෙහෙමනේ ගහන්නේ ගමේ ගොඩේ
     
    • Like
    Reactions: neyohk

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,485
    23,039
    113
    Tesla සෙට් එක පිටින් program කරන්න පුලුවන්ද?
     

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    ඉන්දියාව අමතක කරලා මොනවත් කරන්න බැහැ වුන්ගේ මාර්කට් එක එච්චරටම වටිනවා
    ඔස්කාර් කියන්නේ සෙලවෙන මනසට
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,170
    26,631
    113
    Kandy
    ඇමරිකාවේ ඉන්න ටෙස්ලා තියෙන තෙලිගු සෙට් එක වෙන්න ඇති.

    ඔය වගේ මෙහේ වැගන් ආර් ඕනර් ක්ලබ් එකෙන් වැඩකරන අපේ විරුවා හරි මහින්ද මහත්තයගේ රන් අරුනැල්ලේ සින්දුවට එකක් කලානම් සෝක්
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,211
    1
    13,098
    113
    Gotham City
    මේකේ මොකද්ද බන් oscar එකක් දෙන්න තරම් තියන විශේෂත්වේ, උන්ගේ wedding වලත් මෙහෙමනේ ගහන්නේ ගමේ ගොඩේ
    වෝක් සුට්ටවල් නිසා තමා.
    ඔය ආර් ආර් ආර් එකෙ කතාව බ්‍රිටිශ් එම්පයර් එකට එරහිව සිද්ධ වෙන වීර ක්‍රියාදාමයක්.
    ඔය නාටු නාටු සින්දුවෙත් අර දුඹුරු හම තියෙන උන් දෙන්නෙක් සුද්දොන්ව පල් කරනවා නෙ ( වයිට් ශේමින්ග් )
    වෝක් ඇජෙන්ඩා එකට සෙට් වෙන ගොඩක් දෙවල් ඔය ෆිල්ම් එකෙ තියෙනවා.
    ආර් ආර් ආර් හදපු මිනිහා එක ගැන හිතලා හැදුවද දන්නෙ නැහැ.
    එත් වෝක් කල්චර් එකෙ ප්‍රතිඵල තමා ඔව්වා.
    ඔස්කාර් කොහොමත් ගූ .පහුගිය අවුරුදු දහයකට වඩා බෙස්ට් පික්චර් කියලා සිලෙක්ට් කරන ෆිල්ම් එක අපි දකින්නෙ ඔස්කාර් නොමිනේට් උනහම.
    එතකන් අහලා නැහැ .
     
    • Wow
    Reactions: Gwynbleidd