මම අවුරුදු 15 විතර වින්ඩෝස් පාවිච්චි කලේ. පස්සේ මම වැඩ කරන තැනින් මැක්බුක් එකක් දුන්න දැන් අවුරුදු හතරකට විතර කලින්. එත් මට තාම ඒක වින්ඩෝස් තරම් සෙට් නැනේ බන්. වින්ඩෝස් වල stuck වෙන සීන් එහෙම තිබුනට macOS එකට වඩා යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් උබලට දැනේනේ නැද්ද ?

