Den honda mac
ekak keeyak witara weida? Mac ekak ganna aasai already
user

good point machan math kiyanne Mac ekak ganna wiyadam karana ganane hatiyata satisfaction eka madi kiyala. file explorer eka ehema hadda chora.Linux use karapu kenkta nam mac walata maaru wenna lesi... Windows use karapu knkta ithin supiri windows thama... Mac ekak ganna yana wiyadama windows pc/laptop eke performance upgrade karanna wiyadam kala nam ithin high performance smooth beast windows Machine ekak hadagan tibba..
ඇයි සිංහලු ගේම් එහෙම ප්ලේ කරන්නැතේMac වලත් crack තිබ්බා නම් සිංහලුන්ට mac os ත් පට්ට වෙන්න තිබුණා![]()
Programming වලට එහෙම මරු linux වලට ලගින් යන නිසා.. හැබැයි ux wise ඔය උබ කියන case ටික තියෙනවා.. දන් අවුරුද්දක් විතර පාවිච්චි කරලා හුරු වෙලා බන් දන් වැඩිය ගානක් නෑgood point machan math kiyanne Mac ekak ganna wiyadam karana ganane hatiyata satisfaction eka madi kiyala. file explorer eka ehema hadda chora.

mona widiye programming walatada hodai kiyanne javascript da ? terminal eka nisada ?Programming වලට එහෙම මරු linux වලට ලගින් යන නිසා.. හැබැයි ux wise ඔය උබ කියන case ටික තියෙනවා.. දන් අවුරුද්දක් විතර පාවිච්චි කරලා හුරු වෙලා බන් දන් වැඩිය ගානක් නෑ![]()
Lenovo ThinkPad ekak ganin macbook ekata wada sahenna hodai.Den honda macekak keeyak witara weida? Mac ekak ganna aasai already
user
Terminal එක තාමා මට නම්.. ඕන දෙයක් terminal එකෙන් කරන්න පුළුවන් නේ.. අනික windows වල වගේ හැම ලබ්බම run වෙන්නෙත් නැහැ නේ..mona widiye programming walatada hodai kiyanne javascript da ? terminal eka nisada ?
Java, Python wage ewata ithin OS eka adala nane.
Lenovo ThinkPad ekak ganin macbook ekata wada sahenna hodai.
------ Post added on Mar 28, 2023 at 2:31 PM
windows PowerShell ekath pattaTerminal එක තාමා මට නම්.. ඕන දෙයක් terminal එකෙන් කරන්න පුළුවන් නේ.. අනික windows වල වගේ හැම ලබ්බම run වෙන්නෙත් නැහැ නේ..
ඔව්.. වැඩේ තියෙන්නෙ එකේ syntax එක reuse වෙන්නේ නැහැනේ මචං.. Bash එක linux, mac, devops හැමතැනම widely use වෙනවා නේ.. ඉතිං ඉබේම ගොඩ දෙනෙක් ඇදෙන්නේ bash වලට..windows PowerShell ekath patta
math personal use walatanam Mac ganne na kiyala hithan inne. Lankawedi nam ithin mac eka status pennana hodai.මම Mac එකක් අරන් විකුණුව. Windows වල Simply කරගන්න දේවල් වලට Mac එකේ නටන්න ඕනෙ. USB එකකින් File transfer කරන්න පැය ගානක් ගියා. ෆයිල් සිස්ටම් අවුල් නිසා. තිබ්බ Portable Hard මුකුත් වැඩ නෑ. Free දෙන Ubuntu එකෙත් හොඳට වැඩ.
Git install කරන්නම Google කර කර දැගලුව. ඇත්තම කිව්වොත් Ubuntu වල වැඩ කරන එක ඊට වඩා ලේසියි. Productivity එක 50%න් 40%න් වගේ බැස්ස.
මැක් එක විකුණල Dell XPS එකක් ගත්ත. ආයි යන්නෙ නෑ මැක් වලටනම්. ඒකත් Hype එකක් විතරයි
උඹට සෙට් වෙන්නෙ නැත්තෙ macOS ද නැත්තං ඒකට එන software ද?මම අවුරුදු 15 විතර වින්ඩෝස් පාවිච්චි කලේ. පස්සේ මම වැඩ කරන තැනින් මැක්බුක් එකක් දුන්න දැන් අවුරුදු හතරකට විතර කලින්. එත් මට තාම ඒක වින්ඩෝස් තරම් සෙට් නැනේ බන්. වින්ඩෝස් වල stuck වෙන සීන් එහෙම තිබුනට macOS එකට වඩා යුසර් ෆ්‍රෙන්ඩ්ලි ගතියක් උබලට දැනේනේ නැද්ද ?
OS eke user experience ekaඋඹට සෙට් වෙන්නෙ නැත්තෙ macOS ද නැත්තං ඒකට එන software ද?
වින්ඩෝස් වල වැඩකරන හැටි ඔලුවෙ තියාගෙන මැක් වල වැඩකරන්න ගියාම ඔහොම වෙනව බන්. ඒක වෙනම එකක් කියල හිතාගෙන ට්‍රයි කරන්න තමා තියෙන්නෙOS eke user experience eka
