Technology without Science

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,985
    99,404
    113
    ඉතින් ඒ උන්ට තියන එක science නෙවෙයි...ඒ දැනුම නැත්නම් පුරුද්ද ගොඩක් වෙලාවට . science කියන එක හදන්නේ මිනිස්සු.

    දැන් බෝලේ swing කරපු පලවෙනි ඒකා ඒ තක්ශනේ පාවිච්චි කරේ විද්‍යාවේ apply කරල නෙවෙයි නේ.. විද්‍යාව apply කරන එකෙන් නෙවෙයි හැමවෙලාවෙම තක්ශනේ පාවිච්චි වෙන්නේ. දැනට විද්යාවේ කරුණු අනුව ( මිනිස්සුන්ගේ අවබෝධය අනුව) ඒ වෙන දේ පැහැදිලි කරල තියනව.

    බනුලි ඉෆෙක්ට් එක නොදන්න ලෝකෙක එකෙක් ඔය විදියටම බොලේ swing කරන තක්ශනේ හොයාගත්තොත් එක පැහැදිලි කරන්න උන්ගේ ඒ වෙලාවේ තියන දැනුම පාවිච්චි කරල උන් වෙන සාධාරණ කතාවක් හදයි. උනුත් එකට විද්යාත්ම පැහැදිලිකිරිම කියයි..

    ලෝක දෙකේ විද්‍යාත්මක පැහැදිලිකිර්ම් දෙක දෙකක්.
    තාක්ෂණය කියන්නෙ අපි කොහොමද ඒක හදන්නෙ කියන එක. ඒක ස්වාභාවිකව හැදිල තියෙනව කියන එකට අපි තාක්ෂණය කියන්නෙ නෑනෙ.
    කුරුල්ලන්ට ස්ට්‍රක්ච එක තිබ්බටම පියාබන්න බෑ උන්ට ඒව යූස් කරන හැටි කියල දෙනව උන්ගෙ ලොකු කුරුල්ලො. උන් කරන්නෙ අපි ගෙදර තියෙන බ්ලෙන්ඩර් එක යූස් කරනව වගේ උන් ලග තියෙන ටූල්ස් යූස් කරන එක විතරයි. උන් ලග ඒක ආයෙ රිප්‍රොඩියුස් කරන්න දැනුමක් නෑනෙ.

    ඔය බෙදිල්ල අපිට පැහැදිලිවම මේහෙත් තියෙනවනෙ බටහිර විද්‍යාව පෙරදිග විද්‍යාව කියල.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    picard-facepalm.jpg
     
    • Haha
    Reactions: Rapunzel003

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,748
    165,375
    113
    එකමත් එක රටක
    අම්මෝ යකෝ එතකොට උබ කියන්නේ මිනිස්සු නැත්නම් බලය ස්කන්ධය ත්වරණය මුකුත් නැ කියලද ? ඕව මිනිස්සු දාපු නම් විතරයි බන් ඔය සේරම දේවල් තියනව මිනිස්සු හිටියත් නැතත්.
    උබට ශුවර් ද F =ma ඔය කියන විදියටම වැඩ කරනවා කියල ??
    ඕක සිද්ධිය තේරුම් කරන්න කරන කතාව බන්. ස්ක්න්දය , බලය , ත්වරණය ගුරුත්වය ඔක්කොම ඒ කතාව කියන්න මිනිස්සු අර්ථදක්වපු terms . ඔය ඔක්කම වෙනස් වෙන්න පුලුවන. අලුත් කතාවකින් replace වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Champ HB

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,748
    165,375
    113
    එකමත් එක රටක
    තාක්ෂණය කියන්නෙ අපි කොහොමද ඒක හදන්නෙ කියන එක. ඒක ස්වාභාවිකව හැදිල තියෙනව කියන එකට අපි තාක්ෂණය කියන්නෙ නෑනෙ.
    කුරුල්ලන්ට ස්ට්‍රක්ච එක තිබ්බටම පියාබන්න බෑ උන්ට ඒව යූස් කරන හැටි කියල දෙනව උන්ගෙ ලොකු කුරුල්ලො. උන් කරන්නෙ අපි ගෙදර තියෙන බ්ලෙන්ඩර් එක යූස් කරනව වගේ උන් ලග තියෙන ටූල්ස් යූස් කරන එක විතරයි. උන් ලග ඒක ආයෙ රිප්‍රොඩියුස් කරන්න දැනුමක් නෑනෙ.

    ඔය බෙදිල්ල අපිට පැහැදිලිවම මේහෙත් තියෙනවනෙ බටහිර විද්‍යාව පෙරදිග විද්‍යාව කියල.
    වචන කොහොම අර්ත්දක්වල ද දන්නේ නෑ .technology කියන වචනය අර්ථදක්වද්දී ම science කියන එක දාල අර්ථ දක්වල ඇති..
    මම කිව්වේ තාක්ෂනය කියන අර්ථය දෙන එක. සත්තුන්ටත් දෙයක් කරද්දී එක කරන විදිය / හැකියාව.
    බෝලයක් swing කරන හැකියාව මුලින්ම ආපු ඒක අවබෝධය ට වඩා හැකියාව එක්ක එන දෙයක්. ඔතන අර්තද්ක්වීම් එක්ක අපි කියන දේ වෙනස් වෙන්ව.

    technology කියන term එක අර්ථදක්වද්දී science වල භාවිතය කියලා අර්ථදක්වල නම් කරන්න දෙයක් නෑ .
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    උබට ශුවර් ද F =ma ඔය කියන විදියටම වැඩ කරනවා කියල ??
    ඕක සිද්ධිය තේරුම් කරන්න කරන කතාව බන්. ස්ක්න්දය , බලය , ත්වරණය ගුරුත්වය ඔක්කොම ඒ කතාව කියන්න මිනිස්සු අර්ථදක්වපු terms . ඔය ඔක්කම වෙනස් වෙන්න පුලුවන. අලුත් කතාවකින් replace වෙන්න පුලුවන්.
    :ROFLMAO::ROFLMAO::ROFLMAO: maru joke eka
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    නිකමට search කරල බලපං F = ma true ද කියලා....... :rofl:

    උබ true කියල නේ හිතන් ඉන්නේ ?
    uba science wala basics wath danne nathuwada me tharka karanne yako. aththa kiyapan uba thama 8 wasare neda ?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    Is it possible to have technology without science? What do you think 🤔 💭 🧐
    This is like the classical chicken & egg problem. Science and technology are complementary. Some would claim science existed first while some would argue technology existed. Does it matter?
    The steam engine was invented in the 1780's or so... but the laws of Thermodynamics somewhere in the 1850's.
     
    • Like
    Reactions: Lessar and Champ HB

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,755
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    විද්‍යාවෙන් තොර තාක්ෂණයක් තිබිය හැකිද? ඔයා සිතන්නේ කුමක් ද?

    තාක්‍ෂණික ප්‍රගතියට පාදක වන මූලික දැනුම සහ අවබෝධය විද්‍යාව විසින් සපයන බැවින් විද්‍යාවෙන් තොර තාක්‍ෂණයක් ඇති වීමට ඉඩක් නැත.

    තාක්‍ෂණය යනු නිශ්චිත අරමුණක් සඳහා විද්‍යාත්මක දැනුම ප්‍රායෝගිකව යෙදවීමයි. විද්‍යාඥයන් ස්වභාවික ලෝකය සහ එහි නීති පිළිබඳ ඔවුන්ගේ දැනුම ප්‍රශ්න විසඳීමට සහ අපගේ ජීවිත වැඩිදියුණු කිරීමට හැකි තාක්ෂණයන් දියුණු කිරීමට යොදා ගනී. අනෙක් අතට, තාක්ෂණය විද්‍යාඥයින්ට දත්ත රැස් කිරීමට, අත්හදා බැලීම් කිරීමට සහ ප්‍රතිඵල වඩාත් කාර්යක්ෂමව විශ්ලේෂණය කිරීමට උපකාර කරයි.

    විද්‍යාත්මක පර්යේෂණයකින් තොරව නව තාක්‍ෂණයන් දියුණු කිරීම හෝ පවතින ඒවා වැඩිදියුණු කිරීම අපහසු වනු ඇත. විද්‍යාව ස්වභාවික ලෝකය ක්‍රියා කරන ආකාරය පිළිබඳ දැනුම ලබා දෙන අතර, තාක්ෂණය පාලනය කරන මූලික මූලධර්ම තේරුම් ගැනීමට එය අපට ඉඩ සලසයි.

    තවද, තාක්‍ෂණයේ ආරක්‍ෂාව සහ ඵලදායිතාව ඇගයීමට අවශ්‍ය රාමුව විද්‍යාව විසින් සපයයි. උදාහරණයක් ලෙස, නව ඖෂධ හෝ වෛද්‍ය උපකරණ භාවිතය සඳහා අනුමත කිරීමට පෙර ඒවා ආරක්ෂිත සහ ඵලදායී බව සහතික කිරීම සඳහා විද්‍යාඥයන් දැඩි පරීක්ෂණ ක්‍රියා පටිපාටි භාවිතා කරයි.

    සාරාංශයක් ලෙස, යටින් පවතින විද්‍යාව පිළිබඳ පූර්ණ අවබෝධයකින් තොරව තාක්‍ෂණය ලබා ගත හැකි වුවද, එයට සම්බන්ධ විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොරව සැලකිය යුතු දියුණුවක් ඇති කළ නොහැක.

    ගණිතමය වශයෙන් කළ නොහැකිද?

    ගණිතය යනු විද්‍යාවට සමගාමීව තාක්ෂණයට යටින් පවතින දැනුමේ තවත් මූලික ක්ෂේත්‍රයකි. ඉංජිනේරු විද්‍යාවේ සිට පරිගණක විද්‍යාවේ සිට ආර්ථික විද්‍යාව දක්වා විවිධ තාක්‍ෂණික ක්ෂේත්‍රවල ගැටලු විස්තර කිරීම, ආකෘති නිර්මාණය කිරීම සහ විසඳීම සඳහා ගණිතය භාෂාව සහ මෙවලම් සපයයි.

    තාක්ෂණික පද්ධති සැලසුම් කිරීම, විශ්ලේෂණය සහ ප්‍රශස්තකරණය සඳහා ගණිතමය සංකල්ප සහ ශිල්පීය ක්‍රම බහුලව භාවිතා වේ. උදාහරණයක් ලෙස, ගුවන් යානා, පාලම් සහ බල ජාල වැනි සංකීර්ණ පද්ධතිවල ක්‍රියාකාරිත්වය අනුකරණය කිරීමට සහ ප්‍රශස්ත කිරීමට ඉංජිනේරුවන් ගණිතමය ආකෘති භාවිතා කරයි. පරිගණක විද්‍යාඥයින් විසින් කෘත්‍රිම බුද්ධිය, ගුප්ත ලේඛන විද්‍යාව සහ දත්ත විශ්ලේෂණය වැනි ගැටළු විසඳීමට ගණිතමය ඇල්ගොරිතම භාවිතා කරයි. මූල්‍ය වෙලඳපොලවල්, ක්‍රීඩා න්‍යාය සහ තීරණ ගැනීම අධ්‍යයනය කිරීමට ආර්ථික විද්‍යාඥයින් ගණිතමය ආකෘති භාවිතා කරයි.

    එබැවින්, යටින් පවතින විද්‍යාත්මක මූලධර්ම පිළිබඳ ගැඹුරු අවබෝධයකින් තොරව යම් තාක්‍ෂණික ආකාර තිබිය හැකි වුවද, ගණිතය පිළිබඳ ස්ථිර අවබෝධයකින් තොරව තාක්‍ෂණික ප්‍රගතිය සිතීම දුෂ්කර ය. නව තාක්ෂණයන් දියුණු කිරීම, ඒවායේ කාර්ය සාධනය ප්රශස්ත කිරීම සහ සංකීර්ණ පද්ධති තුළ ඔවුන්ගේ හැසිරීම් අවබෝධ කර ගැනීම සඳහා ගණිතය අත්යවශ්ය වේ.

    Source : ChatGPT
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,404
    113
    වචන කොහොම අර්ත්දක්වල ද දන්නේ නෑ .technology කියන වචනය අර්ථදක්වද්දී ම science කියන එක දාල අර්ථ දක්වල ඇති..
    මම කිව්වේ තාක්ෂනය කියන අර්ථය දෙන එක. සත්තුන්ටත් දෙයක් කරද්දී එක කරන විදිය / හැකියාව.
    බෝලයක් swing කරන හැකියාව මුලින්ම ආපු ඒක අවබෝධය ට වඩා හැකියාව එක්ක එන දෙයක්. ඔතන අර්තද්ක්වීම් එක්ක අපි කියන දේ වෙනස් වෙන්ව.

    technology කියන term එක අර්ථදක්වද්දී science වල භාවිතය කියලා අර්ථදක්වල නම් කරන්න දෙයක් නෑ .
    උන් ලග තාක්ෂනයක් නෑනෙ. උන් කරන්නෙ පරිසරය අතුලෙ පරිණාමය වීම නිසා එකතු වෙච්ච ස්ට්‍රක්චස් ටික යූස් කරන එක විතරයි නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,748
    165,375
    113
    එකමත් එක රටක
    උන් ලග තාක්ෂනයක් නෑනෙ. උන් කරන්නෙ පරිසරය අතුලෙ පරිණාමය වීම නිසා එකතු වෙච්ච ස්ට්‍රක්චස් ටික යූස් කරන එක විතරයි නෙ.
    technology කියන වචනේ අර්තදක්වලම තියෙන්නේ science වල යෙදීම කියල නම් උඩ අහල තියන ප්‍රශ්නය තේරුමක් නෑ.. එතකොට ඒක හරියට කටක් නැතුව කතාකරන්න පුලුවන්ද වගේ දෙයක්..

    මම තාක්ෂනයලකියල අදහස් කරේ technique/ technology කියන දෙකටම පොදුවේ.
    වඩු කුරුල්ලෙක්ට උගේ ගේ හදන තාක්ෂනයක් නැද්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,985
    99,404
    113
    technology කියන වචනේ අර්තදක්වලම තියෙන්නේ science වල යෙදීම කියල නම් උඩ අහල තියන ප්‍රශ්නය තේරුමක් නෑ.. එතකොට ඒක හරියට කටක් නැතුව කතාකරන්න පුලුවන්ද වගේ දෙයක්..

    මම තාක්ෂනයලකියල අදහස් කරේ technique/ technology කියන දෙකටම පොදුවේ.
    වඩු කුරුල්ලෙක්ට උගේ ගේ හදන තාක්ෂනයක් නැද්ද?
    ඒකෙ මට තියන ප්‍රශ්නය ඇත්තටම ඌ කරන්නෙ තාක්ෂණය යූස් කරන එකද කියන එක. අපි බ්ලෙන්ඩර් එක යූස් කරල පොල් මිරිකග ගන්නව වගේ.

    අර උබ මුලින්ම කිව්ව ස්පෙල්බයින්ඩර් එකෙත් උන් තාක්ෂණය යූස් කරන්න දැනුම තිබ්බට උන්ට තාක්ෂණය වෙනස් කරන්න දැනුම නෑනෙ
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    8ත් pass . mora mpr ත් යන්න පුලුවන් උනා ශේප් එකේ.
    එහෙනම් පෙන්නපන් f=ma බ්රේක් කරපු ජ්ර්නල් පේපර් එකක්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,748
    165,375
    113
    එකමත් එක රටක
    ඒකෙ මට තියන ප්‍රශ්නය ඇත්තටම ඌ කරන්නෙ තාක්ෂණය යූස් කරන එකද කියන එක. අපි බ්ලෙන්ඩර් එක යූස් කරල පොල් මිරිකග ගන්නව වගේ.
    blender එක පාවිච්චි කරල ඔබලා පොල් මිරිකන එකයි, එක්තරා පිලිවලකට , හැඩයකට කුඩුවක් හදන එකයි වෙනස් නේ බන්. ඌ තක්ශනේ use කරන එක නෙවෙයි මම කිව්වේ. ඌ ගේ හදන්නේ එක්තරා තාක්ෂණයකට. හැම එකාටම ඒක හදන්න බෑ . හුළගට කැඩෙන්න නතුවෙන්න බර දරාගන්න පුලුවන් විදියට ඌට එක හදන technique එකක් තියනව. ඒ ජාතියේ උන්ට වෙන විදියේ කුඩු හදන්න බෑ . ජාන වලින් ආපු තක්ශනේ ට හදන කුඩුවක් තමයි හදන්න පුලුවන්...

    එහෙනම් පෙන්නපන් f=ma බ්රේක් කරපු ජ්ර්නල් පේපර් එකක්
    මම කිව්වේ science කියන්නේ මිනිස්සු ස්වභාවධර්මයේ තියන දේ , අත්දකින දේ අවබෝද කරගන්න උත්සහකරද්දී ගොඩනගපු දැනුම.. උබ joke එකක් කිව්වට F=ma කියන්නෙත් සිද්දි පැහැදිලි කරන්න ගොඩනගපු කතාවක්. ඒවා වෙනස් වෙන්න පුලුවන් කියලා මම කිව්වේ.
    gravity එකට නිව්ටන් කියපු දේට වඩා වෙනස් දෙයක් පස්සේ කාලේ අයින්ස්ටයින් කිව්වේ.

    F = ma ඒ විදියට ගන්න බෑ high speed වලදී. m constant නෑ අයින්ස්ටයින් කිව්ව විදියට ..
    ------ Post added on Mar 28, 2023 at 10:20 PM