අපේ අනාගත නායකයා නාමල් රාජපක්ෂයි

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,408
    3,782
    113
    Maligawatta

    අපේ අනාගත නායකයා නාමල් රාජපක්ෂයි.. එය මා කොන්ද කෙළින් තබාගෙන කියනවා..

    තම අනාගත නායකයා නාමල් රාජපක්ෂ බව කොන්ද කෙළින් තබාගෙන පැවසීමට මැලි නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා සඳහන් කරයි.

    ඉදිරියටද තමන් දේශපාලනය කරන්න මහින්ද රාජපක්ෂ නම යුග පුරුෂයා සමඟ බව ද හෙතෙම පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද ජන හමුවක් අමතමිනි.

    අතීතයේ දණ හිසෙන් ඉහලට මරණයක් එසවීමට ඉඩ නොදුන් ජනතා විමුක්ති පෙරමුණ අද වන විට නිවන් සුව පතන මට්ටමට පත්ව ඇති බවත් බවත් එය යහපත් ගුණයක් බවත් මන්ත්‍රීවරයා තවදුරටත් එහිදී කියා සිටියේය.

    Lankacnews
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,118
    9,407
    113
    නාමල් හොඳට පදම් වෙලා ඉන්නෙ මේ වෙනකොට
    වියදම් කරන්න සල්ලි ඕන තරං තියෙනව
    පවුල් පසුබිම තියෙනව
    රජකම උරුම කුමරෙකු ලෙස (blood line) බහුතරයකගේ පිලිගැනීම තියෙනව

    අනාගතය සුබයි

    Happy Stephen Colbert GIF
     
    • Haha
    Reactions: SLK_sri

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    තිස් වසරක යුද්දය ඉවරකරපු නායකයගේ පුතාට ජනපතිවරණයකදි කොහොමත් වාසිය වැඩියි.
    එදා ලයිව් ආව වෙලේ කට්ටිය උනන්දුවෙන් කමෙන්ට් කරද්දිම තේරුණා වාසිය වැඩී කියල බන්
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    තිස් වසරක යුද්දය ඉවරකරපු නායකයගේ පුතාට ජනපතිවරණයකදි කොහොමත් වාසිය වැඩියි.
    අනිවා...චන්දයක් තියන්න කියහන් ....අපිත් දෙන්නවා....😎😎😎😎
     
    • Haha
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    තිස් වසරක යුද්දය ඉවරකරපු නායකයගේ පුතාට ජනපතිවරණයකදි කොහොමත් වාසිය වැඩියි.
    කැවුං පොන්න ගහණය වැඩි රටවල්වල පොන්නයන්ට තැන වැඩී
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    තිස් වසරක යුද්දය ඉවරකරපු නායකයගේ පුතාට ජනපතිවරණයකදි කොහොමත් වාසිය වැඩියි.
    ethakota manasika leda gothabayata mokada une???
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,401
    8,879
    113
    තිස් වසරක යුද්දය ඉවරකරපු නායකයගේ පුතාට ජනපතිවරණයකදි කොහොමත් වාසිය වැඩියි.
    Hmm

    තිස් වසරක යුද්දය ඉවරකරපු නායකයගේ පුතාට ජනපතිවරණයකදි කොහොමත් වාසිය වැඩියි.
    Up
    ------ Post added on Aug 6, 2024 at 9:33 PM