yes whottooo yes... 😎😎😎

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඉදකින් බං මම හිතුවේ අර ප්‍රොපෝස් කරපු කෙල්ල උබට හා කිව්වා කියලා. උබ මේ උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ කොහෙවත් යන ගූ ගොඩක්නේ.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    ඉදකින් බං මම හිතුවේ අර ප්‍රොපෝස් කරපු කෙල්ල උබට හා කිව්වා කියලා. උබ මේ උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ කොහෙවත් යන ගූ ගොඩක්නේ.
    කෙල්ල මේකේ thread ටික බලලා. ආයෙත් ගෙදරටවත් වද්ද ගන්න එපා කියලා මස්සිනාට කිව්වාලු :rofl:
     
    • Haha
    Reactions: Ryan08 and Champ HB

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,999
    1
    100,595
    113
    33
    Kalutara
    ඉදකින් බං මම හිතුවේ අර ප්‍රොපෝස් කරපු කෙල්ල උබට හා කිව්වා කියලා. උබ මේ උස්සගෙන ඇවිල්ලා තියෙන්නේ කොහෙවත් යන ගූ ගොඩක්නේ.
    ඇයි යකෝ ඒ ත්‍රෙඩ් එකේම තොගේ රිප්ලයි එකක් quote කරලා මම අන්තිමට සිද්ද වුන දේ කමෙන්ට් කලේ. දැක්කේ නැද්ද?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,505
    6,195
    113
    මේක සුපිරි

    මම මුන් එකෙක්ගෙවත් fan කෙනෙක් නොවුනත්
    උමාලි වටේ ගියපු නිසා සාරන්ග ඒකිව අතෑරපු සීන් එක ආයෙත් උඩට ආපු එක හොදයි
    මම දැක්ක හෙන සෙට් එකක් උමාලි පත්තිනි අම්ම ගානට දාල කතා කරනව
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඇයි යකෝ ඒ ත්‍රෙඩ් එකේම තොගේ රිප්ලයි එකක් quote කරලා මම අන්තිමට සිද්ද වුන දේ කමෙන්ට් කලේ. දැක්කේ නැද්ද?

    නෑ බං කොල්ලෝ මම ඒක දැක්කේ නෑ. සොරි ☹️
     
    • Sad
    Reactions: Heshan Daminda

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,132
    49,483
    113
    සේදවත්ත
    fmBr2jo.png
    සාරංගට නගින් නැද්ද
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,499
    6,101
    113
    Bump

    එහෙම එකක් වෙලාද ඒ කියන්නෙ
    අර කොල්ල ගැහුව එහෙනම්
    සාරන්ග මම් දැකලා තියනවා අඩ් 6 විතර උස මහත කොල්ලෙක්.ඒකෙන් කාලත් මදිනම් අනේ මන්දා නේද බන්
    අර කොල්ලත් drugs ගන්නවා කියනවා නේ
    Uu 6feet unata araka podi athi
    ------ Post added on Apr 4, 2023 at 2:25 AM
     
    • Haha
    Reactions: abhilanka