written 24 years ago

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,188
    113
    හොදට සිස්සත්වෙ ලියන්න පුතේ.. පාස් උනොත් සෙල්ලම් රොකට් එකක් අරන් දෙනවා.. 🤓
    Rectal rocket එකක් අරං දෙන්න සෙල්ලම් ඒව දෙන වයසෙ එකෙක් නෙමෙයි ඔය 🥴
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,554
    1
    99,747
    113
    33
    Kalutara
    රෑ 10ට උඹ වෙහෙරහේනෙන් පිටත් වුනා කියල තියෙන්නේ පොටෝ අරගෙන. ආයේ රෑ 7.10 වෙද්දී ඉස්කොලෙටත් ඇවිල්ලා.. :baffled:
     

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    5 දි ඔච්චර හොදට තියා රචනා ලිව්වද කියලවත් මතක නෑ මට
     
    • Like
    Reactions: NRTG

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,003
    1
    59,061
    113
    Mother Earth
    "කර්මාන්තශාලාවේ සේවිකාවන් හා සේවකයින් කාර්යක්ෂමව කූබින් මෙන් වැඩ කරනු දුටු මම පුදුමයට පත්වීමි."
    lO3pK2.jpg


    "ඉදිරියෙන් ඇති සිමෙන්ති ගබඩා මට දිස්වූයේ සිමෙන්ති පුරවා ගත් යෝධයන් මෙනී."
    mA6qBj.jpg


    සුපිරි බන් ඔය කාලෙ ලියපුව කියවල පට්ට ආතල් එකක් ගන්න පුළුවන්. මගෙත් තියනවා. :lol:
     
    Last edited:

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    රෑ 10ට උඹ වෙහෙරහේනෙන් පිටත් වුනා කියල තියෙන්නේ පොටෝ අරගෙන. ආයේ රෑ 7.10 වෙද්දී ඉස්කොලෙටත් ඇවිල්ලා.. :baffled:
    mahattayo ee tiyenne Rs10 ta pinthuurayak gatta kiyala... bought a picture for 10 rupees.

    umba dan mona karana kenekda? :rolleyes2:
    IT anaathayek
    ------ Post added on Mar 29, 2023 at 2:09 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mata ehema puluwan une mama poth kiyewwa... api hitiye mati pelaka... sellam baduwak ganna salli naha... tibba ekama winodey poth kiyawana eka
    ahu wena hema ekama kiyewa

    Waane pannaraya labuu hati kiyewwe 5di..
    Peralunu newum pasa
    waane pannaraya lebuna heti
    Amma
    Sebee minisekuge kathawa
    ..etc

    Shishyathwe karanna issella maath oya wage poth godak kiyawala iwaray.
     
    • Like
    Reactions: ndilshan1989

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    අපිට බැ යකෝ ඔහොම ලියන්න්ස් ඒ කාලේ. මම අල්ලපු එකාගේ රචනාවක් කොපි කරලා එක පාරක් මම කොපි කරපු එක ගුටි කැව මගෙන් කොපි කරලා කියල..
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,670
    24,733
    113
    Fantasy
    වාක්‍ය 5ක රචනාවක් ලියන්ඩ කිව්වම වාකය 4ක් ලියලා 5 වෙනි වාක්‍ය ලියන්ඩ විනාඩි 10ක් පෑන හප හප හිටිය කොල්ලො අපි.