Petrol adu karala neda Ponnayo?

Galvatron

Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    deyyantath arthika amarukam danena kalayak

    adu unata passe ubata bathak maaluwak ekka kema welak kanna puluwanwei
    ------ Post added on Mar 30, 2023 at 10:02 AM
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,443
    15,400
    113
    Gampaha
    338900735_1151851265482854_7835093412144942675_n.jpg
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    පෙට්රල් අඩු උනාම බඩු ගණන් අඩුවෙන්නේ කොහොමද 🤔
    පෙට්‍රල් ඩිසල් වැඩි උනාම හැම රෙද්දම වැඩි උනේ කොහොමද එහෙනං :confused: කෑම බිම පවා වැඩි උනානේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    පෙට්‍රල් ඩිසල් වැඩි උනාම හැම රෙද්දම වැඩි උනේ කොහොමද එහෙනං :confused: කෑම බිම පවා වැඩි උනානේ
    පෙට්‍රල් කියන්නේ ඒක ජාතියක් ඩීසල් කියන්නේ තව ජාතියක් බං
    පෙට්‍රල් අඩු උනොත් සිකුවියාට ත්‍රීවීල් වල අඩුවට යන්න පුළුවන් වෙනවා
    ඩීසල් අඩු උනොත් බඩු ගණන් අඩුවෙනවා
    මු අහලා තියෙන්නේ පෙට්‍රල් ගැන නේ🙄
     
    • Haha
    Reactions: Dragon Kolla

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,991
    3,150
    113
    පෙට්‍රල් කියන්නේ ඒක ජාතියක් ඩීසල් කියන්නේ තව ජාතියක් බං
    පෙට්‍රල් අඩු උනොත් සිකුවියාට ත්‍රීවීල් වල අඩුවට යන්න පුළුවන් වෙනවා
    ඩීසල් අඩු උනොත් බඩු ගණන් අඩුවෙනවා
    මු අහලා තියෙන්නේ පෙට්‍රල් ගැන නේ🙄
    ඒ තියරි එකට අනුව ඉතින් ඩිසල් ඊයේ අඩු උනානේ එහෙනං බඩු මිලත් අඩු වෙන්න ඕනේ නේද
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,259
    72,458
    113
    මාලඹේ
    ඒ තියරි එකට අනුව ඉතින් ඩිසල් ඊයේ අඩු උනානේ එහෙනං බඩු මිලත් අඩු වෙන්න ඕනේ නේද
    ඔව් එහෙනම් Thread එකේ නම මෙහෙම වෙනස් වෙන්න ඕනේ 🤩
    "Disel adu karala neda Ponnayo? "
    ඔව් අඩුවෙයි ඊයේ රෑ නේ අඩු කරේ බඩු ගණන් අඩුවෙන් න නම් ටික දවසක් යනවා
     
    • Like
    Reactions: Keshan94