specially samurdi haththata mewa penna ona
පෙට්රල් ඩිසල් වැඩි උනාම හැම රෙද්දම වැඩි උනේ කොහොමද එහෙනංපෙට්රල් අඩු උනාම බඩු ගණන් අඩුවෙන්නේ කොහොමද![]()
කෑම බිම පවා වැඩි උනානේපෙට්රල් කියන්නේ ඒක ජාතියක් ඩීසල් කියන්නේ තව ජාතියක් බංපෙට්රල් ඩිසල් වැඩි උනාම හැම රෙද්දම වැඩි උනේ කොහොමද එහෙනංකෑම බිම පවා වැඩි උනානේ
ඒ තියරි එකට අනුව ඉතින් ඩිසල් ඊයේ අඩු උනානේ එහෙනං බඩු මිලත් අඩු වෙන්න ඕනේ නේදපෙට්රල් කියන්නේ ඒක ජාතියක් ඩීසල් කියන්නේ තව ජාතියක් බං
පෙට්‍රල් අඩු උනොත් සිකුවියාට ත්‍රීවීල් වල අඩුවට යන්න පුළුවන් වෙනවා
ඩීසල් අඩු උනොත් බඩු ගණන් අඩුවෙනවා
මු අහලා තියෙන්නේ පෙට්‍රල් ගැන නේ![]()
ඔව් එහෙනම් Thread එකේ නම මෙහෙම වෙනස් වෙන්න ඕනේඒ තියරි එකට අනුව ඉතින් ඩිසල් ඊයේ අඩු උනානේ එහෙනං බඩු මිලත් අඩු වෙන්න ඕනේ නේද