ONMAX DT 🤣

FenixBird123

Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    FB_IMG_1680160391075.jpg


    https://www.hirunews.lk/331250/ඩොලර...මීඩ-වංචාවේ-අධ්‍යක්ෂවරු-6කගේ-විදෙස්-ගමන්-තහනම්
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
    දාපු කිපදෙනෙක්ට උපදෙස් දෙන්න ගිහින් මම හොදට අහගත්තා! උන් හිතන්නෙ ඉරිසියාවට කියනවාකියලා!
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,472
    113
    මේකට සල්ලි දාපු උන්ට දැන් සනීප ඇති. අපේ උන් අහු වෙනවා බං තව මේ වගේ එව්වා ආවත් ඉස්සරහට.
    ඕකුන්ව හදන්න බෑ. දැන් මහබැංකුවට බැන බැන ඉන්නවා තහනම් කළා කියලා. :lol:

    මේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
    නීතිය අනුව ඕවා promote කරන එවුන්වත් හිරේ යවන්න පුළුවන් කියලා මං දැක්කා කොහේහරි තියනවා.
    ------ Post added on Mar 30, 2023 at 12:52 PM
     

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
    මොකක් හරි දඬුවමක් දෙන්න ඕනි බං එතකොට වත් මේ වගේ දෙයකට සල්ලි යොදවන කොට දෙපාරක් හිතයි නේ. අනික මේකට සල්ලි දාපු උන් තව කී දෙනෙක් නම් ගොනාට අන්දනවා කියලද. එව්වා වැරදි වැඩ නේ. අන්න එව්වට දඬුවම් දෙන්න ඕනි

    දාපු කිපදෙනෙක්ට උපදෙස් දෙන්න ගිහින් මම හොදට අහගත්තා! උන් හිතන්නෙ ඉරිසියාවට කියනවාකියලා!
    ඔව් මෙහෙත් ඉන්නවා ඔහොම උන්
    ------ Post added on Mar 30, 2023 at 12:55 PM
     

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,594
    113
    ඕකුන්ව හදන්න බෑ. දැන් මහබැංකුවට බැන බැන ඉන්නවා තහනම් කළා කියලා. :lol:


    නීතිය අනුව ඕවා promote කරන එවුන්වත් හිරේ යවන්න පුළුවන් කියලා මං දැක්කා කොහේහරි තියනවා.
    ------ Post added on Mar 30, 2023 at 12:52 PM
    @Damith Kariyawasam uncle ubawa report karanawa policiyata
     
    • Like
    Reactions: EdNygma

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,244
    71,942
    113
    මේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
    Ne unge salli tika aran ara mudalakata daala kanna bonna salli witarak dunnam athi. Gon huthalata salli use karanna terenne anne.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,691
    98,698
    113
    • Like
    Reactions: FenixBird123

    FenixBird123

    Active member
  • Oct 17, 2019
    171
    188
    43
    Colombo
    මේවට දාන උන්නටයි මේව කරන උන්ටයි දෙගොල්ලන්ටමයි මේකෙන් ගැලවෙන්න බෑ. අරු දිගටම එව කරනව මුන් දිගටම ඒවට සල්ලි දානව
    ඔව් ඒක ඇත්ත.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,304
    53,372
    113
    Colombo
    කැරියෝ සෙට් එකට හොඳ වැඩේ අපී මයින ස ට චැලේන්ජ් කරන්න හැදුවට :)
     
    • Haha
    Reactions: FenixBird123

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    Finally!!! 🤩🥳🥳
    දැංවත් මිනිස්සුන්ට ඇත්ත තේරෙන්න පටන් ගත්තනම් හරි.
     
    • Love
    Reactions: FenixBird123

    Imesh99

    Member
    Mar 30, 2023
    7
    5
    3
    මිනිස්සුන්ට ඕනෙ ලේසියෙන් සල්ලි හොයන මාර්ග,ඒකයි නිකන්ම අහුවෙන්නෙ
     
    • Like
    Reactions: FenixBird123

    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,403
    1,433
    113
    IN THE INTERNET
    Oka iwara unama thawa ekakata un bahinawa. Pyramid karayo oken galawaganna amarui. Math danna eun set ekak kalin bestlife, sport chain kala passe onmax DT.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,106
    1
    31,639
    113
    - උඩරට -
    උන්ගේ බැංකු ගිනුම් හෝල්ඩ් කරාම කොහොමද බන් කස්ටමර් ලගේ සල්ලි ගෙවන්නේ ??
     

    Similar threads