මේකට සල්ලි දාපු උන්ට දැන් සනීප ඇති. අපේ උන් අහු වෙනවා බං තව මේ වගේ එව්වා ආවත් ඉස්සරහට.
දාපු කිපදෙනෙක්ට උපදෙස් දෙන්න ගිහින් මම හොදට අහගත්තා! උන් හිතන්නෙ ඉරිසියාවට කියනවාකියලා!මේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
ඕකුන්ව හදන්න බෑ. දැන් මහබැංකුවට බැන බැන ඉන්නවා තහනම් කළා කියලා.මේකට සල්ලි දාපු උන්ට දැන් සනීප ඇති. අපේ උන් අහු වෙනවා බං තව මේ වගේ එව්වා ආවත් ඉස්සරහට.

නීතිය අනුව ඕවා promote කරන එවුන්වත් හිරේ යවන්න පුළුවන් කියලා මං දැක්කා කොහේහරි තියනවා.මේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
මොකක් හරි දඬුවමක් දෙන්න ඕනි බං එතකොට වත් මේ වගේ දෙයකට සල්ලි යොදවන කොට දෙපාරක් හිතයි නේ. අනික මේකට සල්ලි දාපු උන් තව කී දෙනෙක් නම් ගොනාට අන්දනවා කියලද. එව්වා වැරදි වැඩ නේ. අන්න එව්වට දඬුවම් දෙන්න ඕනිමේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
ඔව් මෙහෙත් ඉන්නවා ඔහොම උන්දාපු කිපදෙනෙක්ට උපදෙස් දෙන්න ගිහින් මම හොදට අහගත්තා! උන් හිතන්නෙ ඉරිසියාවට කියනවාකියලා!
@Damith Kariyawasam uncle ubawa report karanawa policiyataඕකුන්ව හදන්න බෑ. දැන් මහබැංකුවට බැන බැන ඉන්නවා තහනම් කළා කියලා.
නීතිය අනුව ඕවා promote කරන එවුන්වත් හිරේ යවන්න පුළුවන් කියලා මං දැක්කා කොහේහරි තියනවා.
------ Post added on Mar 30, 2023 at 12:52 PM
Ne unge salli tika aran ara mudalakata daala kanna bonna salli witarak dunnam athi. Gon huthalata salli use karanna terenne anne.මේවට සල්ලි දාන උන්වත් මාස තුනකටවත් හිරේ දැම්ම නන් ටිකක් හරි මේ වසන්ගතේ බේරගන්න පුලුවන්.
මේවට දාන උන්නටයි මේව කරන උන්ටයි දෙගොල්ලන්ටමයි මේකෙන් ගැලවෙන්න බෑ. අරු දිගටම එව කරනව මුන් දිගටම ඒවට සල්ලි දානව
ඔව් ඒක ඇත්ත.මේවට දාන උන්නටයි මේව කරන උන්ටයි දෙගොල්ලන්ටමයි මේකෙන් ගැලවෙන්න බෑ. අරු දිගටම එව කරනව මුන් දිගටම ඒවට සල්ලි දානව