tikak hondaipatta kusmage vibe eka
ලඟදීම දෙයියගේ හුස්ම හිර වෙයි වගේ.Bittra dekai, chooti mas kellak. Deyyekta husma gannath madi Ponnayo.
ammo illan cancer gannawa muu. Coca-cola + MSG food
Coca Cola / MSG Carcinogenic kiyala koheda thibbe? Kawuru kiwwa ekak da danne na owa kiyana kisi kenek.ammo illan cancer gannawa muu. Coca-cola + MSG food
මළ හුට්ටප්පරයයි ගෝඩ් බත් කාලා
අද මයිනවත් ගහල යයිද දන්නෑ
Coca Cola / MSG Carcinogenic kiyala koheda thibbe? Kawuru kiwwa ekak da danne na owa kiyana kisi kenek.
Ow ban mata mathaka widihata 900 ganak uber eats eke thibbe. Rasai eka matanam.dan 1000 withara wenawa athi P&S eke rice eka ?
Matanam kohenwath hoyaganna bariuna Cola/MSG carcinogenic kiyala hoyagaththa kenekදිගු කාලීනව කන බොන ඒවගේන් එන්න පුලුවන් කියල හිතුනා බන්. සේරම ෆ්ලෙවර්ඩ් කෑම නිසා
ඉස්සර pns කොත්තුව මරු.... කාලෙකින් කෑවෙ නෑ...dan 1000 withara wenawa athi P&S eke rice eka ?
P&S quality bahala neda danකඩන් ගන්න එකවත් හරිහමං එළවලු, මාළු ටිකක් සිලෙක්ට් කරල ගන්න එපැයි කොලුවෝ.....
ඒකෙත් පරිප්පුයි මසුයි විතරයි...
ඉස්සර pns කොත්තුව මරු.... කාලෙකින් කෑවෙ නෑ...
kalu sinhala janaayi bn uberla bath canna occara asa
ගෝඩ් එක්සයිස් කරනවා අනිත් එක හිතේ කිසිම බරක් නැහැමට පොඩි අවුලක් තියෙනවා
මෙහෙම කාලා මූ කොහොමද අවුරුදු 40ක් අල්ලන් හිටියේ?
යකෝ මේ විදියට කාලා 35+ වත් පාස් කර ගන්න බෑනේ
මූගේ නහර වල තෙල් බැඳිලම නැද්ද?
මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස
මූ කන එවාගෙන් එන තෙල් ලෝඩ් එක සම්පුර්ණයෙන්ම යට ගහන්න පුළුවන්ද එක්සසයිස් වලින්ගෝඩ් එක්සයිස් කරනවා අනිත් එක හිතේ කිසිම බරක් නැහැ
Muge Language eken mekata uththarayak dennada?මට පොඩි අවුලක් තියෙනවා
මෙහෙම කාලා මූ කොහොමද අවුරුදු 40ක් අල්ලන් හිටියේ?
යකෝ මේ විදියට කාලා 35+ වත් පාස් කර ගන්න බෑනේ
මූගේ නහර වල තෙල් බැඳිලම නැද්ද?
මොකක්ද මූ මෙච්චර කල් ජිවත් වෙන එකේ රහස
මට නම් හිතෙන්නෙම මේ වෙද්දි මු මැරිලා ඉන්න ඕනේMuge Language eken mekata uththarayak dennada?![]()
කඩේ එකාට ගිහින් බැනපන් පොන්නය කියල. (අ.ම.ක.පො)Bittra dekai, chooti mas kellak. Deyyekta husma gannath madi Ponnayo.
එහෙම ඉතින් කන තෙල් ඔක්කොම බැඳෙන්නෙ නෑනෙ LDL කොලෙස්ටෙරෝල් වැඩි වුණොත් නෙ අවුල. එක්සයිස් කරනකොට හමයට තැන්පත් වෙලා තියෙන මේදය දියවෙනව නාළවල බැඳෙන කොලෙස්ටෙරෝල් කඩාගෙන යනවමූ කන එවාගෙන් එන තෙල් ලෝඩ් එක සම්පුර්ණයෙන්ම යට ගහන්න පුළුවන්ද එක්සසයිස් වලින්
ගෝඩ් blood check එහෙමත් කරනව ඇති නිතර සල්ලි කාලය අඩුවක් නෑනෙ