Daraz, AliExpress etc dabu gena ewunge loku scene

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Daraz, AliExpress eke badu gena ewunta winadi pahak gate eka laga Inna bahane.okunge loku scene.ubalatath okun loku scene danawada?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,666
    2
    54,256
    113
    නෑනෙ, ගේ ගාවට ඇවිත් කෝල් එකක් දෙනව
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,361
    3,752
    113
    70
    Na ban. Ape daraz delivery kolla nam hoda eka. U kelinma ge lagata awilla sir sir kiyala katha karanawa. Ela buwek
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ලොකු සීන් ම කියන්නත් බෑ, තැපෑල වගේ නෙවෙයිනෙ. එක්කෙනෙක් ළඟ විනාඩි 5ක් වැඩිපුර ඉන්න වෙනකොට deliver කරන්න තියෙන අනිත් තැන්වලට යන්න පරක්කු වෙනවා. ගොඩක් ගෙවල් තියෙන තැන් හොයාගන්න ලේසි නෑ එතකොට වැඩිපුර රස්තියාදු වෙන්න වෙනවා. එහෙම deliver කරන්න පරක්කු වුණාමත් මිනිස්සු ඉන්නෙ complain දාන්න බලාගෙනනෙ. සමහර වෙලාවට ඕක part time job එකක් වෙන්න ඇති.

    පෙට්‍රල් නැති දවස්වල කොල්ලො දෙන්නෙක් බයිසිකලේක ලොකු බෑග් තුන හතරක බඩු පුරවගෙන තව එකක් අතින් අල්ලගෙන අනිත් අතින් බෝතලේකට පෙට්‍රල් දාගෙන deliver කරන්න ආවේ.

    උදේ 7න් පස්සේ අපි දීලා තියෙන number එකට call කරලා එන්න ඕනි තැන අහනවා. call එක answer නොකලොත් missed calls 4,5ක් වත් තියෙනවා. message එකකුත් එවනවා call back කරන්න කියලා. ආයේ එන්න කලිනුත් call කරනවා එන වෙලාව කියන්න , ගෙවල් ලඟට ඇවිල්ලත් call කරනවා.

    දැනට නම් කාගෙන්වත් වැරැද්දක් වෙලා නෑ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,863
    1
    100,293
    113
    33
    Kalutara
    ඇයි උඹ ඉතින් විනාඩි පහක් පරක්කු වුනේ? තුන්වෙනි තට්ටුවෙ ඉඳන් පඩිපෙල බැහැලා එන්න පරක්කු වුනාද? :3

    මට නම් ගේ කිට්ටු කරලා කෝල් කරනව. එතකොට මම ගේට්ටුව ගාවට යනව.
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    ape patte delivery kanna eka dannwa ape gedara balla innwa gettuwata poddak thattu karapu gaman u foam wenwai kiyala. Miniha ae hinda awill gettuwata poddak thatuwak dala innwa.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,292
    10,138
    113
    apita ena unnam maru hitiye netath badu dala yanawa link eka sms karanawa pay karanna kiyala
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,311
    1
    31,977
    113
    - උඩරට -
    ලොකු සීන් ම කියන්නත් බෑ, තැපෑල වගේ නෙවෙයිනෙ. එක්කෙනෙක් ළඟ විනාඩි 5ක් වැඩිපුර ඉන්න වෙනකොට deliver කරන්න තියෙන අනිත් තැන්වලට යන්න පරක්කු වෙනවා. ගොඩක් ගෙවල් තියෙන තැන් හොයාගන්න ලේසි නෑ එතකොට වැඩිපුර රස්තියාදු වෙන්න වෙනවා. එහෙම deliver කරන්න පරක්කු වුණාමත් මිනිස්සු ඉන්නෙ complain දාන්න බලාගෙනනෙ. සමහර වෙලාවට ඕක part time job එකක් වෙන්න ඇති.

    පෙට්‍රල් නැති දවස්වල කොල්ලො දෙන්නෙක් බයිසිකලේක ලොකු බෑග් තුන හතරක බඩු පුරවගෙන තව එකක් අතින් අල්ලගෙන අනිත් අතින් බෝතලේකට පෙට්‍රල් දාගෙන deliver කරන්න ආවේ.

    උදේ 7න් පස්සේ අපි දීලා තියෙන number එකට call කරලා එන්න ඕනි තැන අහනවා. call එක answer නොකලොත් missed calls 4,5ක් වත් තියෙනවා. message එකකුත් එවනවා call back කරන්න කියලා. ආයේ එන්න කලිනුත් call කරනවා එන වෙලාව කියන්න , ගෙවල් ලඟට ඇවිල්ලත් call කරනවා.

    දැනට නම් කාගෙන්වත් වැරැද්දක් වෙලා නෑ
    මම අහලා බැලුවා ජොබ් එක පාට් ටයිම් කිව්වා.. සර්විස් එක අවුලක් නෑ.. වෙලාවට එනව කෝල් කරලා..
     
    • Like
    Reactions: xVOLDYx

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,660
    6,421
    113
    මට නම් ඒකෙක් වත් ලොකු සීන් කවදාවත් දාල නෑ. හැමදාම අපේ පැත්තට ඒන්නෙ කීපදෙනෙක්. උන් හැමදාම ඒන උන්. මම උන්ට පුංචි ටිප් ඒකක් දෙනවා. ඒහෙම නැතිනම් හොදින් සුහදව කථා කරනවා. දැන් මගේ නම් ඇඩ්‍රස් දැක්ක ගමන් උන් අපේ ගෙදරටම ඒනකන් කෝල් ඒකක් වත් දෙන්නෙ නෑ.
    ඩිපෙන්ඩ් ඔන් යූ බ්‍රදර්ස්. අපි වවන දේ අපිට ලැබෙනවා(
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,247
    1
    50,706
    113
    ප*යාගල
    sorry.com
    අපෙ පැත්තට එන උන් නම් මාව දන්නව." මල්ලි පාර්සලයක් තියන්ව අද ගේන්වා" කියල කොල් එකක් දෙනව එච්චරයි