මලීමාවට 10% ලප අනුර කුමාර මික් කියයි 🤣🤣

2osama

Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    ජාතික ජන බලවේගය 50% ට වඩා වැඩිපුර ඡුන්ද ලබා ගන්නා බවත් නැතොත් ලැබෙන්නේ 10%ට අඩු අගයක්
    anura.jpg

    ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී ජාතික ජන බලවේගය 50% ට වඩා වැඩිපුර ඡුන්ද ලබා ගන්නා බවත් නැතොත් ලැබෙන්නේ 10%ට අඩු අගයක් බවත් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.
    ජාතික ජන බලවේගය විසින් එම ඡන්ද ප්‍රතිශතය ලබාගන්නා බව වත්මන් පාලකයන් දන්නා බවත් ඔවුන්ගේ ප්‍රධානම රාජ්‍ය බුද්ධි සේවා යොදවා සිදුකළ සමීක්ෂණ වාර්තාව පවා මේ වන විට එය තහවුරු වී අවසන් බවත් හෙතෙම කියා සිටියි
    ඒ මහතා මෙම අදහස් පල කර ඇත්තේ අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමිනි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    දැන් නම් රැල්ලා බැස්සා නෙ බන්. ශෙඩ් එකෙ පෙට්‍රල් ඩීසල් අඩු උන ගමන් මිනිස්සු බැන්නා මුං තමා උද්ඝෝෂණ කරලා යුනියන් හදලා රට වට්ටන්න හදන්නෙ කියලා 🤭 රැල්ල තාවකාලිකයි.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,731
    28,088
    113
    දැන් නම් රැල්ලා බැස්සා නෙ බන්. ශෙඩ් එකෙ පෙට්‍රල් ඩීසල් අඩු උන ගමන් මිනිස්සු බැන්නා මුං තමා උද්ඝෝෂණ කරලා යුනියන් හදලා රට වට්ටන්න හදන්නෙ කියලා 🤭 රැල්ල තාවකාලිකයි.
    රැල්ල තාවකාලිකයි, වල්ල සදාකාලිකයි🤗
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    දැන් නම් රැල්ලා බැස්සා නෙ බන්. ශෙඩ් එකෙ පෙට්‍රල් ඩීසල් අඩු උන ගමන් මිනිස්සු බැන්නා මුං තමා උද්ඝෝෂණ කරලා යුනියන් හදලා රට වට්ටන්න හදන්නෙ කියලා 🤭 රැල්ල තාවකාලිකයි.
    ඔව් බං එක හරි
    මේකෙන් මට නම් හිතෙන්නේ NPP එකේ රැල්ල මේ පාර ඩිල් කුමාර හාමුත් එක්ක ඩිල් දාලා වෙන්දේසි කරන්න වගේ යන්නේ
    මලික් සර් ගෙන් ගානක් JVP එකේ ඒකාබද්ධ අරමුදලට බැර වෙන්න ඇති 🤩
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඔව් බං එක හරි
    මේකෙන් මට නම් හිතෙන්නේ NPP එකේ රැල්ල මේ පාර ඩිල් කුමාර හාමුත් එක්ක ඩිල් දාලා වෙන්දේසි කරන්න වගේ යන්නේ
    මලික් සර් ගෙන් ගානක් JVP එකේ ඒකාබද්ධ අරමුදලට බැර වෙන්න ඇති 🤩

    පෙරෙදා කුරුණෑගල උද්ඝෝෂණයක් තිබ්බා මාලිමාවේ සෙනගත් නැ ඉස්සර වගේ. සෙනග එයි කියලා හිතලා පොලිසියෙන් ඇවිල්ලා හිටියා, හැබැයි උද්ඝෝෂණ කරන උන්ට වඩා පොලිසියෙන් හිටියා අන්තිමට 😂 මම හිතුවේ පොලිසිය උද්ඝෝෂණ කරනවා කියලා. බලද්දි උද්ඝෝෂණයට සෙනග නෑ බන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    පෙරෙදා කුරුණෑගල උද්ඝෝෂණයක් තිබ්බා මාලිමාවේ සෙනගත් නැ ඉස්සර වගේ. සෙනග එයි කියලා හිතලා පොලිසියෙන් ඇවිල්ලා හිටියා, හැබැයි උද්ඝෝෂණ කරන උන්ට වඩා පොලිසියෙන් හිටියා අන්තිමට 😂 මම හිතුවේ පොලිසිය උද්ඝෝෂණ කරනවා කියලා. බලද්දි උද්ඝෝෂණයට සෙනග නෑ බන්.
    රටේ ප්‍රශ්න තියෙන කම් මිනිස්සු JVP එක වටේ එකතු වෙනවා ප්‍රශ්න ඉවර උන ගමන් ආපහු හිටපු පක්ෂය ට ඡන්දෙ දෙනවා 🤩
    JVP කියන්නේ ලංකාවේ දේශපාලනය යේ කරපිංචා කොළ පක්ෂයක් බන්
    ඕනේ වෙලාවට පාවිච්චි කරලා එපා උනාම විසික් කරනවා 🤣🤣
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    රටේ ප්‍රශ්න තියෙන කම් මිනිස්සු JVP එක වටේ එකතු වෙනවා ප්‍රශ්න ඉවර උන ගමන් ආපහු හිටපු පක්ෂය ට ඡන්දෙ දෙනවා 🤩
    JVP කියන්නේ ලංකාවේ දේශපාලනය යේ කරපිංචා කොළ පක්ෂයක් බන්
    ඕනේ වෙලාවට පාවිච්චි කරලා එපා උනාම විසික් කරනවා 🤣🤣

    හරියටම හරි බන් ඔකයි වෙන්නෙ.
    අනික අනුර කුමාර පක්ශේ නායකයා උනාට අනුර කුමාරගේ නායකයා රනිල් 😂
     
    • Like
    • Haha
    Reactions: Hapuwa and 2osama

    Sen-lu

    Well-known member
  • හරියටම හරි බන් ඔකයි වෙන්නෙ.
    අනික අනුර කුමාර පක්ශේ නායකයා උනාට අනුර කුමාරගේ නායකයා රනිල් 😂
    ජාතික ලැයිස්තුවෙන් යාන්තමට පාර්ලිමේන්තු රිංගුවාට. බලං යනකොට බයියො ටොයියො ජෙප්පො හැමෝගෙම නායකය රනිල් මැතිඳුනෙ. 😂. අපරාදෙ මෙච්චරකල් ඡන්ද තියපු සල්ලි
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,304
    53,374
    113
    Colombo
    ඉවසලා ඉන්න ඔක්තෝබර් වගේ ජනාධිපතිවාරණය තියෙනවා🤩

    පරණ ගානටම බඩු ගණන් අඩු කලොත් මමත් චන්දෙ දෙනවා :)