AhhhCapaCapa

Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    මම වැඩ කරන company එකේ core application එක C based එකක්. Walmart, Tesco, Coca-Cola, SaveOnFoods වගේ රටවල් කීපයකම තියන business rely වෙන supply chain system එකක්.
    පටන් ගන්න තැනක් හිතාගන්න බැරුව ඉද්දි තමා හිතුනේ C ඉගෙන ගන්න. දැන් ශේප් එකේ කරන් යනවා
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පටන් ගන්න තැනක් හිතාගන්න බැරුව ඉද්දි තමා හිතුනේ C ඉගෙන ගන්න. දැන් ශේප් එකේ කරන් යනවා
    මම නම් අත ගහලම නැති language එකක්. මම ඉන්න team එක Java based.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,030
    3,909
    113
    ඇඩ්රස් නෑ
    මම නම් අත ගහලම නැති language එකක්. මම ඉන්න team එක Java based.
    හැම එකම පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න ඕනේ. එකක් ප්‍රොෆෙශන් වෙන්න ඉගෙන ගන්න ඕනේ. මන් දකින විදිහට

    Day to day use කරන දේවල්
    ------ Post added on Apr 1, 2023 at 6:33 PM
     
    • Like
    Reactions: kevin_levin

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    හැම එකම පොඩ්ඩ පොඩ්ඩ හරි ඉගෙන ගන්න ඕනේ. එකක් ප්‍රොෆෙශන් වෙන්න ඉගෙන ගන්න ඕනේ. මන් දකින විදිහට

    Day to day use කරන දේවල්
    ------ Post added on Apr 1, 2023 at 6:33 PM
    C වලට දැං job opportunities නම් ටිකක් අඩුයි මචං.
     
    • Like
    Reactions: kevin_levin