මලීමාවට 10% ලප අනුර කුමාර මික් කියයි 🤣🤣

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,994
    113
    ඔව් බං එක හරි
    මේකෙන් මට නම් හිතෙන්නේ NPP එකේ රැල්ල මේ පාර ඩිල් කුමාර හාමුත් එක්ක ඩිල් දාලා වෙන්දේසි කරන්න වගේ යන්නේ
    මලික් සර් ගෙන් ගානක් JVP එකේ ඒකාබද්ධ අරමුදලට බැර වෙන්න ඇති 🤩
    මුන් රනිල් එක්ක ඩීල් දාපු නිසා උඹලා රනිල්ගෙ වඳ ලොල්ලලො හැටියට මුන්ට මඩගහන එක නවත්තලා බයියන්ට මඩ ගහන්න පටන් ගන්න කාලෙ හරි :lol:
     
    • Haha
    Reactions: Xi Jinping

    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    මුන් රනිල් එක්ක ඩීල් දාපු නිසා උඹලා රනිල්ගෙ වඳ ලොල්ලලො හැටියට මුන්ට මඩගහන එක නවත්තලා බයියන්ට මඩ ගහන්න පටන් ගන්න කාලෙ හරි :lol:
    Anurage paka rahada
     
    • Haha
    Reactions: N A K A M U R A

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    මුන් රනිල් එක්ක ඩීල් දාපු නිසා උඹලා රනිල්ගෙ වඳ ලොල්ලලො හැටියට මුන්ට මඩගහන එක නවත්තලා බයියන්ට මඩ ගහන්න පටන් ගන්න කාලෙ හරි :lol:
    අපෝ මොකෝ මේ නහයෙන් අඬන්නේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,669
    48,956
    113
    සේදවත්ත
    පාර්ලිමන්ට් ජෝක්ස් එකේ රූපවාහිනීයට ත්‍රස්තවාදීන් බෝම්බ ගැහුවම ටෙනිසන් කුරේ වෙනම චරිතයක් රගපාන්නේ ආන්න ඒ වගේම තමා අනුරය මේකේ ඉන්නෙත් . ඌ පූසා 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ජාතික ලැයිස්තුවෙන් යාන්තමට පාර්ලිමේන්තු රිංගුවාට. බලං යනකොට බයියො ටොයියො ජෙප්පො හැමෝගෙම නායකය රනිල් මැතිඳුනෙ. 😂. අපරාදෙ මෙච්චරකල් ඡන්ද තියපු සල්ලි

    😂 ඉතිං ඇත්තනේ යකෝ. සරල දේ තේරුම් ගනින්.

    2010 ජනාධිපතිවරනෙට ෆොන්සේකා දිනවන්න රනිල් එක්ක ජෙප්පෝ හිටියා, 2015 ජනාධිපතිවරනෙට සිරිසේන ගෙන්න රනිල් එක්ක ජේවීපී එක එකට හිටියා.

    2022 රනිල් ජනාධිපති කරන්න, පොහොට්ටුවම හිටියා.

    එතකොට ඔතන කාට ඔන ඔන විදිහට ද බන් මැච් එක ගහන්නෙ කියලා තේරුම් ගන්න අමාරු නෑනේ.

    2019 ජෙප්පොන්ට රතු අලි පැටව් කියලා නම වැටුනේ නිකම් නෙවේ නේ. 😂
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,099
    3,085
    113
    හරියටම හරි බන් ඔකයි වෙන්නෙ.
    අනික අනුර කුමාර පක්ශේ නායකයා උනාට අනුර කුමාරගේ නායකයා රනිල් 😂
    Ow anurai thawa dhethun dennek wennethi oka Danne..hebei chance ekak hamba unoth naayakayawa marala hari un balaya gannawa. That's politics
     
    • Like
    Reactions: lasankandy

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,144
    9,014
    113
    @2osama මේ දවස් වල 🤭 🤭

    11.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    පරණ ගානටම බඩු ගණන් අඩු කලොත් මමත් චන්දෙ දෙනවා :)
    බඩු වල ගණන් අඩුවෙන්නේ නැහැ
    උඹේ ඡන්දෙත් එපා තියලා රෝල් කරලා ගහගනින් පුකේ 🤣
    බදු ටික විතරක් වෙලාවට ගෙවාපන් පුතේ අමතක නොකර🤩🤩
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Ow anurai thawa dhethun dennek wennethi oka Danne..hebei chance ekak hamba unoth naayakayawa marala hari un balaya gannawa. That's politics

    රනිල්ලා අනුරලා මහින්දලා ස්ටෙජ් වල බැනගන්න විදිහට නම් දේශපාලනයේ සදාකාලික මිතුරෝ සහ සතුරෝ නෑ තමා බන්.
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    උඹ කාගෙ පකද උරන්නෙ? දෙපැත්තෙ මයිනයි පොනිලුයි පිටිපස්සෙ ඉඳන් පන්නික්කයා පුකේ අරිනවද @milkjack ?? පුක නොදී පලයන් පොන්නයෝ
    Na kiyanne naneda ponz uba paka uranawa anurage
     
    • Haha
    Reactions: 2osama

    Sen-lu

    Well-known member
  • 😂 ඉතිං ඇත්තනේ යකෝ. සරල දේ තේරුම් ගනින්.

    2010 ජනාධිපතිවරනෙට ෆොන්සේකා දිනවන්න රනිල් එක්ක ජෙප්පෝ හිටියා, 2015 ජනාධිපතිවරනෙට සිරිසේන ගෙන්න රනිල් එක්ක ජේවීපී එක එකට හිටියා.

    2022 රනිල් ජනාධිපති කරන්න, පොහොට්ටුවම හිටියා.

    එතකොට ඔතන කාට ඔන ඔන විදිහට ද බන් මැච් එක ගහන්නෙ කියලා තේරුම් ගන්න අමාරු නෑනේ.

    2019 ජෙප්පොන්ට රතු අලි පැටව් කියලා නම වැටුනේ නිකම් නෙවේ නේ. 😂
    ඒ කියන්නෙ රට මෙච්චර කෙලවෙන්න කෙලින්ම වගකියන්න ඕන රනිල්. ඌනෙ අනිත් උංව මෙහෙයවලා තියෙන්නෙ 😂
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ඒ කියන්නෙ රට මෙච්චර කෙලවෙන්න කෙලින්ම වගකියන්න ඕන රනිල්. ඌනෙ අනිත් උංව මෙහෙයවලා තියෙන්නෙ 😂

    117ට පෙට්‍රල් ගහපු කාලයක් තිබ්බා කියලා ජෙප්පො පොස්ට් දානවා දැක්කා මාලිමා පෙජ් එකෙ. 117ට 2019 දි පෙට්‍රල් දීල තියෙන්නෙත් රනිල් නේ බන්?? 😂 එතකොට කෙල විලා නම් 117 කතා කියයි ද උන්?
     
    Sen-lu

    Well-known member
  • 117ට පෙට්‍රල් ගහපු කාලයක් තිබ්බා කියලා ජෙප්පො පොස්ට් දානවා දැක්කා මාලිමා පෙජ් එකෙ. 117ට 2019 දි පෙට්‍රල් දීල තියෙන්නෙත් රනිල් නේ බන්?? 😂 එතකොට කෙල විලා නම් 117 කතා කියයි ද උන්?
    බෝම්බ එහෙම කාල ටුවරිසම් කඩන්ම වැටුනෙ, බැංකු හොරාකෑවෙ මයිත්‍රීගෙ කාලෙ හින්ද හොඳා 😂😂.
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,196
    72,373
    113
    මාලඹේ
    බෝම්බ එහෙම කාල ටුවරිසම් කඩන්ම වැටුනෙ, බැංකු හොරාකෑවෙ මයිත්‍රීගෙ කාලෙ හින්ද හොඳා 😂😂.
    බොම්බේ නම් හිඟන්නා ගේ තුවාලේ වාගේ
    ජෙප්පෝ වෙලාවකට ගෝඨාභය ගැහුවා කියනවා තව වෙලාවකට මෛත්‍රී ගැහුවා කියවනවා එහෙම කියලා රනිල් ජනාධිපති උන ගමන් රනිල් බෝම්බ ගැහුවා කියනවා🤣🤣

    ජෙප්පන්ට දළදා මාළිගාවට බෝම්බ ගහපු හැටි අමතක වෙලා වගේ 🤩🤩🤩
     
    • Haha
    Reactions: lasankandy