අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    මට නම් cursive letter text එක ලස්සනයි. vintage vibe එකක් තියෙනවා.
    🥲
    e unata honda watch ekakawath dial eke ohoma gahanne nane. Ehema gahuwama adu kule gathiyak enawa. Anika meke dial eka gahala tiyenne MOVT’s Japan kiyala.E kiyanne watch eka Japan hadapu ekak neme. One kenekta aluth watch casing ekak design karala ekata japan movemnt ekak dala Japanese kiyala gahanna puluwan. Original made in japan bambino hadanne JDM ekatalu
     
    Last edited:
    • Like
    Reactions: GHost_94

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Fun fact
    Swiss watch වල.ultra high end එකේ වොච් brand 3ක් තියෙනවා ඒවට කියන්නේ The Holy Trinity of Swiss Watches කියලා.
    ඒ brand 3 වෙන්නේ.
    1.Patek Philippe,
    2.Audemars Piguet
    3.Vacheron Constantin
    කියන brand 3.

    මෙතනින් Audemars Piguet එකේ director board එකේ සිංහල කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවද?
    😀
    Shanya Amarasuriya කියලා.

    https://www.google.com/amp/s/www.ny...-piguet-shanya-amarasuriya-singapore.amp.html
     
    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    814
    1,655
    93
    Chronograph එකක් කියන්නේ සාමාන්‍යයෙන් stop watch එකකට කියන ටිකක් හයි ෆයි නමක්. ඒ අතරේ හයි ෆයි ගතිය වැඩි chronograph වර්ගයක් තියෙනවා... ඒවාට කියන්නේ rattrapante chronographs (pronounced ratt-ra-pon) කියල.

    Rattrapante chronograph එකක අඳුනගන්න ලේසිම ක්‍රමය තමයි තත්පර කටු දෙකක් තිබීම. එකෙන් lap timing කරන්නත් පුළුවන් නැත්තම් stopwatch දෙකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳම උදාහරණය, පොඩි එවුන් දෙන්නෙක් ට රේස් එකක් දුවන්න කියල දෙන්නම finish line එකට එන වෙලාව වෙන වෙනම බලන්න පුළුවන්.

    ඔන්න එහෙනම් මගේ rattrapante chronograph එක. තත්පර කටු දෙක පේනවද?

    20230305_185744.jpg

    20230305_185559.jpg

    20230305_185714.jpg

    මේක දැන් කාලයක් පාවිච්චි කරලා බ්‍රේස්ලට් එක හිරිලා තියෙන්නේ. මෙහෙදී පොලිෂ් කරනවද ලංකාවට ආපු වෙලාවක පොලිෂ් කරගන්නවද කියල කල්පනා කරන්නේ. WA de Silva එකෙන් කවුරු හරි වොච් පොලිෂ් කරලා තියෙනවද? වැඩ කොහොමද?

    20230305_185646.jpg

    20230305_185658.jpg

    ------ Post added on Mar 6, 2023 at 12:46 AM
     
    Last edited:
    • Like
    Reactions: GHost_94

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    Chronograph එකක් කියන්නේ සාමාන්‍යයෙන් stop watch එකකට කියන ටිකක් හයි ෆයි නමක්. ඒ අතරේ හයි ෆයි ගතිය වැඩි chronograph වර්ගයක් තියෙනවා... ඒවාට කියන්නේ rattrapante chronographs (pronounced ratt-ra-pon) කියල.

    Rattrapante chronograph එකක අඳුනගන්න ලේසිම ක්‍රමය තමයි තත්පර කටු දෙකක් තිබීම. එකෙන් lap timing කරන්නත් පුළුවන් නැත්තම් stopwatch දෙකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳම උදාහරණය, පොඩි එවුන් දෙන්නෙක් ට රේස් එකක් දුවන්න කියල දෙන්නම finish line එකට එන වෙලාව වෙන වෙනම බලන්න පුළුවන්.

    ඔන්න එහෙනම් මගේ rattrapante chronograph එක. තත්පර කටු දෙක පේනවද?

    View attachment 199140

    View attachment 199141
    View attachment 199143

    මේක දැන් කාලයක් පාවිච්චි කරලා බ්‍රේස්ලට් එක හිරිලා තියෙන්නේ. මෙහෙදී පොලිෂ් කරනවද ලංකාවට ආපු වෙලාවක පොලිෂ් කරගන්නවද කියල කල්පනා කරන්නේ. WA de Silva එකෙන් කවුරු හරි වොච් පොලිෂ් කරලා තියෙනවද? වැඩ කොහොමද?

    View attachment 199144

    View attachment 199145
    ------ Post added on Mar 6, 2023 at 12:46 AM
    Patta watch eka. Laksha gaanak watinawa dan oya wage ekak
    Habai wade kiyanne chronograph function eka apita kawadawath one wennema nathi tharam
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මේක දැන් කාලයක් පාවිච්චි කරලා බ්‍රේස්ලට් එක හිරිලා තියෙන්නේ. මෙහෙදී පොලිෂ් කරනවද ලංකාවට ආපු වෙලාවක පොලිෂ් කරගන්නවද කියල කල්පනා කරන්නේ. WA de Silva එකෙන් කවුරු හරි වොච් පොලිෂ් කරලා තියෙනවද? වැඩ කොහොමද?

    ------ Post added on Mar 6, 2023 at 12:46 AM
    Straight lines වැඩි නිසා වැඩ්ඩෙක් පොලිෂ් කලේ නැති නම් හාන්න තියෙන possibility එක වැඩී වගේ. එක්කෝ oversharp කරයි. නැත්නම් round off කරයි.
    ලංකාවෙන් කරන එක sure නැති වෙයි.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    මගේ අලුත්ම ටොම්බා වොච් එක මිතුරේ! :love:

    Q7ZJ2d8.jpg

    eqU5sRV.jpg
    මේක අත් ඔරලෝසුවක් නෙමෙයි පොඩි desk clock එකක් වගේ නේ....😅
    ඇයි ගත්තේ...diesel watch කියන්නේ cheap 3rd party chinese made watch එකකට බ්‍රෑන්ඩ් නම් එක ඔබල .
    මලම චාටර්..
     
    • Like
    Reactions: Kolama

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මේක අත් ඔරලෝසුවක් නෙමෙයි පොඩි desk clock එකක් වගේ නේ....😅
    ඇයි ගත්තේ...diesel watch කියන්නේ cheap 3rd party chinese made watch එකකට බ්‍රෑන්ඩ් නම් එක ඔබල .
    මලම චාටර්..

    Just because I love this kind of watch machan. And I have some branded watches as well. At the end of the day It’s my half a day income bro! :cool:
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    Rs. 115,000/= May be the price is high here. But just wanted buy it. :rolleyes:
    Machan , one of the best way to check watch of worth the value of your hard earned money is checking the 2nd hand market price on sold prices.
    This will worth 30to 60usd max.
    IMG_20230402_092635.jpg

    Just because I love this kind of watch machan. And I have some branded watches as well. At the end of the day It’s my half a day income bro! :cool:
    ඒත් මචං අමාරුවෙන් නේ හම්බ කරන සල්ලි නේ. පොඩි dignity එකක් දීපන්
    Citizen promaster එකේ ඔය tought looking vibe එකෙට සෙට් වුනේ nadda?
    මේක seriously tough watch එකක්.
    ISO certified.
    Solar powered. Battery දාන්න ඕනේ නෑ.
    ඔයිට වඩා ටිකයි වැඩි price එක.
    IMG_20230402_093822.jpg

    ------ Post added on Apr 2, 2023 at 9:40 AM
     
    • Love
    Reactions: Kolama

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,428
    16,629
    113
    මගේ අලුත්ම ටොම්බා වොච් එක මිතුරේ! :love:

    Q7ZJ2d8.jpg

    eqU5sRV.jpg
    Meka mona rate ekakda?
    Ai ban fashion designers la hadana watch ganne?

    Just because I love this kind of watch machan. And I have some branded watches as well. At the end of the day It’s my half a day income bro! :cool:
    Umba ochchra salli kaarayek nan ai ban me wage cheap brand watches danne?
    Oris, Tudor, Omega wage ewa tikak bassapanko
    ------ Post added on Apr 2, 2023 at 10:16 AM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan , one of the best way to check watch of worth the value of your hard earned money is checking the 2nd hand market price on sold prices.
    This will worth 30to 60usd max.
    View attachment 201445

    ඒත් මචං අමාරුවෙන් නේ හම්බ කරන සල්ලි නේ. පොඩි dignity එකක් දීපන්
    Citizen promaster එකේ ඔය tought looking vibe එකෙට සෙට් වුනේ nadda?
    මේක seriously tough watch එකක්.
    ISO certified.
    Solar powered. Battery දාන්න ඕනේ නෑ.
    ඔයිට වඩා ටිකයි වැඩි price එක.
    View attachment 201446
    ------ Post added on Apr 2, 2023 at 9:40 AM

    I knew its price is several times higher than the actual value machan. But I just wanted to buy it just because I like it a lot. That’s it.

    Meka mona rate ekakda?
    Ai ban fashion designers la hadana watch ganne?

    Umba ochchra salli kaarayek nan ai ban me wage cheap brand watches danne?
    Oris, Tudor, Omega wage ewa tikak bassapanko
    ------ Post added on Apr 2, 2023 at 10:16 AM

    මම ආස එකනෙ බං මම මගේ සල්ලි වලින් ගන්නෙ. :lol: උබලත් මගේ ගැනිවත් අහපු නැති දේවල්නෙ අහන්නෙ. :(
     
    Last edited:

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,608
    1,126
    113
    Kottawa
    Fun fact
    Swiss watch වල.ultra high end එකේ වොච් brand 3ක් තියෙනවා ඒවට කියන්නේ The Holy Trinity of Swiss Watches කියලා.
    ඒ brand 3 වෙන්නේ.
    1.Patek Philippe,
    2.Audemars Piguet
    3.Vacheron Constantin
    කියන brand 3.

    මෙතනින් Audemars Piguet එකේ director board එකේ සිංහල කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවද?
    😀
    Shanya Amarasuriya කියලා.

    https://www.google.com/amp/s/www.ny...-piguet-shanya-amarasuriya-singapore.amp.html
    tfs bro :love: .. uba dapu eken passe thamai dana gatte B.P. de Silva group eka gena.. patta gemak gahala thiyenne https://bpdesilvajewellers.com/pages/heritage-history
     
    • Like
    Reactions: GHost_94

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Machan , one of the best way to check watch of worth the value of your hard earned money is checking the 2nd hand market price on sold prices.
    This will worth 30to 60usd max.
    View attachment 201445

    Since I bought a new one, I just checked the international price. It's $187.00 on Walmart. So the price is better than I thought (with all the import restrictions and dollar rate hike). :lol:

    https://www.walmart.com/ip/Diesel-Men-s-Mega-Chief-Leather-Chronograph-Watch-DZ4344/50816794

    Also It's nice to see lot's a positive reviews on Amazon! :love:

    https://www.amazon .com/Diesel-Quartz-Stainless-Leather-Chronograph/dp/B00NTN8S4A?th=1