මට නම් cursive letter text එක ලස්සනයි. vintage vibe එකක් තියෙනවා.Orient eke un mona labbakata dial eke “water resistant” kiyala gahanawada manda Pattama kathai
මට නම් cursive letter text එක ලස්සනයි. vintage vibe එකක් තියෙනවා.Orient eke un mona labbakata dial eke “water resistant” kiyala gahanawada manda Pattama kathai
e unata honda watch ekakawath dial eke ohoma gahanne nane. Ehema gahuwama adu kule gathiyak enawa. Anika meke dial eka gahala tiyenne MOVT’s Japan kiyala.E kiyanne watch eka Japan hadapu ekak neme. One kenekta aluth watch casing ekak design karala ekata japan movemnt ekak dala Japanese kiyala gahanna puluwan. Original made in japan bambino hadanne JDM ekataluමට නම් cursive letter text එක ලස්සනයි. vintage vibe එකක් තියෙනවා.
![]()
Patta watch eka. Laksha gaanak watinawa dan oya wage ekakChronograph එකක් කියන්නේ සාමාන්‍යයෙන් stop watch එකකට කියන ටිකක් හයි ෆයි නමක්. ඒ අතරේ හයි ෆයි ගතිය වැඩි chronograph වර්ගයක් තියෙනවා... ඒවාට කියන්නේ rattrapante chronographs (pronounced ratt-ra-pon) කියල.
Rattrapante chronograph එකක අඳුනගන්න ලේසිම ක්‍රමය තමයි තත්පර කටු දෙකක් තිබීම. එකෙන් lap timing කරන්නත් පුළුවන් නැත්තම් stopwatch දෙකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. හොඳම උදාහරණය, පොඩි එවුන් දෙන්නෙක් ට රේස් එකක් දුවන්න කියල දෙන්නම finish line එකට එන වෙලාව වෙන වෙනම බලන්න පුළුවන්.
ඔන්න එහෙනම් මගේ rattrapante chronograph එක. තත්පර කටු දෙක පේනවද?
View attachment 199140
View attachment 199141
View attachment 199143
මේක දැන් කාලයක් පාවිච්චි කරලා බ්‍රේස්ලට් එක හිරිලා තියෙන්නේ. මෙහෙදී පොලිෂ් කරනවද ලංකාවට ආපු වෙලාවක පොලිෂ් කරගන්නවද කියල කල්පනා කරන්නේ. WA de Silva එකෙන් කවුරු හරි වොච් පොලිෂ් කරලා තියෙනවද? වැඩ කොහොමද?
View attachment 199144
View attachment 199145
------ Post added on Mar 6, 2023 at 12:46 AM
Straight lines වැඩි නිසා වැඩ්ඩෙක් පොලිෂ් කලේ නැති නම් හාන්න තියෙන possibility එක වැඩී වගේ. එක්කෝ oversharp කරයි. නැත්නම් round off කරයි.මේක දැන් කාලයක් පාවිච්චි කරලා බ්‍රේස්ලට් එක හිරිලා තියෙන්නේ. මෙහෙදී පොලිෂ් කරනවද ලංකාවට ආපු වෙලාවක පොලිෂ් කරගන්නවද කියල කල්පනා කරන්නේ. WA de Silva එකෙන් කවුරු හරි වොච් පොලිෂ් කරලා තියෙනවද? වැඩ කොහොමද?
------ Post added on Mar 6, 2023 at 12:46 AM
price ?

මේක අත් ඔරලෝසුවක් නෙමෙයි පොඩි desk clock එකක් වගේ නේ....මගේ අලුත්ම ටොම්බා වොච් එක මිතුරේ!
![]()
![]()
මේක අත් ඔරලෝසුවක් නෙමෙයි පොඩි desk clock එකක් වගේ නේ....
ඇයි ගත්තේ...diesel watch කියන්නේ cheap 3rd party chinese made watch එකකට බ්‍රෑන්ඩ් නම් එක ඔබල .
මලම චාටර්..

Machan , one of the best way to check watch of worth the value of your hard earned money is checking the 2nd hand market price on sold prices.Rs. 115,000/= May be the price is high here. But just wanted buy it.![]()
ඒත් මචං අමාරුවෙන් නේ හම්බ කරන සල්ලි නේ. පොඩි dignity එකක් දීපන්Just because I love this kind of watch machan. And I have some branded watches as well. At the end of the day It’s my half a day income bro!![]()
Meka mona rate ekakda?මගේ අලුත්ම ටොම්බා වොච් එක මිතුරේ!
![]()
![]()
Umba ochchra salli kaarayek nan ai ban me wage cheap brand watches danne?Just because I love this kind of watch machan. And I have some branded watches as well. At the end of the day It’s my half a day income bro!![]()
Machan , one of the best way to check watch of worth the value of your hard earned money is checking the 2nd hand market price on sold prices.
This will worth 30to 60usd max.
View attachment 201445
ඒත් මචං අමාරුවෙන් නේ හම්බ කරන සල්ලි නේ. පොඩි dignity එකක් දීපන්
Citizen promaster එකේ ඔය tought looking vibe එකෙට සෙට් වුනේ nadda?
මේක seriously tough watch එකක්.
ISO certified.
Solar powered. Battery දාන්න ඕනේ නෑ.
ඔයිට වඩා ටිකයි වැඩි price එක.
View attachment 201446
------ Post added on Apr 2, 2023 at 9:40 AM
Meka mona rate ekakda?
Ai ban fashion designers la hadana watch ganne?
Umba ochchra salli kaarayek nan ai ban me wage cheap brand watches danne?
Oris, Tudor, Omega wage ewa tikak bassapanko
------ Post added on Apr 2, 2023 at 10:16 AM
උබලත් මගේ ගැනිවත් අහපු නැති දේවල්නෙ අහන්නෙ. 
tfs broFun fact
Swiss watch වල.ultra high end එකේ වොච් brand 3ක් තියෙනවා ඒවට කියන්නේ The Holy Trinity of Swiss Watches කියලා.
ඒ brand 3 වෙන්නේ.
1.Patek Philippe,
2.Audemars Piguet
3.Vacheron Constantin
කියන brand 3.
මෙතනින් Audemars Piguet එකේ director board එකේ සිංහල කෙල්ලෙක් ඉන්නවා කියලා දන්නවද?
Shanya Amarasuriya කියලා.
https://www.google.com/amp/s/www.ny...-piguet-shanya-amarasuriya-singapore.amp.html
.. uba dapu eken passe thamai dana gatte B.P. de Silva group eka gena.. patta gemak gahala thiyenne https://bpdesilvajewellers.com/pages/heritage-historyමේක කීයක් වගේ වෙනවද බං?
Machan , one of the best way to check watch of worth the value of your hard earned money is checking the 2nd hand market price on sold prices.
This will worth 30to 60usd max.
View attachment 201445

