කොයි මල් ශාලාවටද order එක දෙන්න ලෑස්ති කරල තියෙන්නේ ?Sinopharm 1
Sinopharm 2
Pfizer 1
Pfizer 2
Thw free dunnoth ewath gahagannaw![]()
කොයි මල් ශාලාවටද order එක දෙන්න ලෑස්ති කරල තියෙන්නේ ?Sinopharm 1
Sinopharm 2
Pfizer 1
Pfizer 2
Thw free dunnoth ewath gahagannaw![]()
Any recommendationsකොයි මල් ශාලාවටද order එක දෙන්න ලෑස්ති කරල තියෙන්නේ ?![]()
ඔළුවෙ කැක්කුම්, අත පය කැක්කුම් , අසාමාන්‍ය මහන්සි ගති, රෑ කෑම කෑවට පස්සෙ ඉක්මනින්ම නිදිමත , තෙහෙට්ටුව ,Math sinopharm deka tamai ghuwe mata thama nam mokut aulak naha. Monawada karanne aturu abada walata
Meka nam thiyenawa OMAD patan gaththata passe. Dawase meal eka koi wele gaththath nidimathai 1hr wage ynkm (But eka thynawa 2018 wage indan. Vaccine kale 2020-2021 ne)රෑ කෑම කෑවට පස්සෙ ඉක්මනින්ම නිදිමත ,
ඒක නිධන්ගත රෝග වල ලක්ෂණයක්Meka nam thiyenawa OMAD patan gaththata passe. Dawase meal eka koi wele gaththath nidimathai 1hr wage ynkm (But eka thynawa 2018 wage indan. Vaccine kale 2020-2021 ne)
ඈ බේසාවො උබ ඒ දෙක ගැහුවද? වැක්සීන් එපා කියල ඒ දෙක ගැහුවෙ ටෙස්ට් කරන්නද?සයිනොෆාම් 1 සහ 2
Ah ehnm vaccines walin kisi awlk nahඒක නිධන්ගත රෝග වල ලක්ෂණයක්
ඔව්ඈ බේසාවො උබ ඒ දෙක ගැහුවද? වැක්සීන් එපා කියල ඒ දෙක ගැහුවෙ ටෙස්ට් කරන්නද?
වැක්සීන් එකේ අවුලක් වෙන්න පුළුවන් පැහැදිලිවම. ප්‍රතිදේහ වැඩි වෙනකොට නිදිමත එනව.Ah ehnm vaccines walin kisi awlk nah![]()
උබට මොනවද දැනුන වෙනස්කම් . මාත් ඔය දෙක ගැහුව. ඒත් එහෙම ලොකුවට වෙනසක් නන් තේරුන් නෑ.
මේක චෙක් කරගන්න මොනවද තියෙන ටෙස්ට්. බ්ලඩ් ටෙස්ට් එකක නමක් කියපන්වැක්සීන් එකේ අවුලක් වෙන්න පුළුවන් පැහැදිලිවම. ප්‍රතිදේහ වැඩි වෙනකොට නිදිමත එනව.
අපේ ගෙදරින්නන් අවුලක් තිබ්බෙ නෑ. හැබැයි නෑයොන්ටයි අනිත් උන්ටයිනන් හෙන අමාරුවක් තිබ්බ ඕක ගස්සන්න. මොකා කිව්වත් මන්නන් ඔයින් එකක්වත් ගැහුවෙ නෑ.ගෙදර එවුන් මැරෙන්න හැදුව නේ. අතුරුආබාධ වලට කරන්න ඕන ඒව දැනගෙන හිටිය නිසා ගෙහුං ගහගත්තා
දෙවැනි එක ගැහුවට පස්සෙ ඔළුවෙන් පටන් අරන් අත පය එක්කම කකියන්න ගත්තා.උබට මොනවද දැනුන වෙනස්කම් . මාත් ඔය දෙක ගැහුව. ඒත් එහෙම ලොකුවට වෙනසක් නන් තේරුන් නෑ.
Blood Test වලින් අල්ලනකොට බඩු පැකට් වෙලා තියෙයි.
මේක චෙක් කරගන්න මොනවද තියෙන ටෙස්ට්. බ්ලඩ් ටෙස්ට් එකක නමක් කියපන්
------ Post added on Apr 3, 2023 at 11:45 AM
Nahane banඔළුවෙ කැක්කුම්, අත පය කැක්කුම් , අසාමාන්‍ය මහන්සි ගති, රෑ කෑම කෑවට පස්සෙ ඉක්මනින්ම නිදිමත , තෙහෙට්ටුව ,
මේවා නැද්ද ?
Ehema nam kisi aulak awe naha habai danna kiyana keepa denekta nam awa uba kiwwa widiye oluwa kakkuma anden nagitta gaman oluwa karakena eka.මොකුත්ම අපහසුතාවල් නැද්ද ?