Suspectable Vaccine related Injuries (Mega Thread)

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Math sinopharm deka tamai ghuwe mata thama nam mokut aulak naha. Monawada karanne aturu abada walata
    ඔළුවෙ කැක්කුම්, අත පය කැක්කුම් , අසාමාන්‍ය මහන්සි ගති, රෑ කෑම කෑවට පස්සෙ ඉක්මනින්ම නිදිමත , තෙහෙට්ටුව ,

    මේවා නැද්ද ?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,487
    2
    53,983
    113
    රෑ කෑම කෑවට පස්සෙ ඉක්මනින්ම නිදිමත ,
    Meka nam thiyenawa OMAD patan gaththata passe. Dawase meal eka koi wele gaththath nidimathai 1hr wage ynkm (But eka thynawa 2018 wage indan. Vaccine kale 2020-2021 ne)
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Meka nam thiyenawa OMAD patan gaththata passe. Dawase meal eka koi wele gaththath nidimathai 1hr wage ynkm (But eka thynawa 2018 wage indan. Vaccine kale 2020-2021 ne)
    ඒක නිධන්ගත රෝග වල ලක්ෂණයක්
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඈ බේසාවො උබ ඒ දෙක ගැහුවද? වැක්සීන් එපා කියල ඒ දෙක ගැහුවෙ ටෙස්ට් කරන්නද?
    ඔව්
    Ah ehnm vaccines walin kisi awlk nah 😇
    වැක්සීන් එකේ අවුලක් වෙන්න පුළුවන් පැහැදිලිවම. ප්‍රතිදේහ වැඩි වෙනකොට නිදිමත එනව.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,629
    98,629
    113
    ඔව්
    උබට මොනවද දැනුන වෙනස්කම් . මාත් ඔය දෙක ගැහුව. ඒත් එහෙම ලොකුවට වෙනසක් නන් තේරුන් නෑ.

    වැක්සීන් එකේ අවුලක් වෙන්න පුළුවන් පැහැදිලිවම. ප්‍රතිදේහ වැඩි වෙනකොට නිදිමත එනව.
    මේක චෙක් කරගන්න මොනවද තියෙන ටෙස්ට්. බ්ලඩ් ටෙස්ට් එකක නමක් කියපන්
    ------ Post added on Apr 3, 2023 at 11:45 AM
     
    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,682
    113
    කොහෙ හරි කනත්තක
    ගෙදර එවුන් මැරෙන්න හැදුව නේ. අතුරුආබාධ වලට කරන්න ඕන ඒව දැනගෙන හිටිය නිසා ගෙහුං ගහගත්තා
    අපේ ගෙදරින්නන් අවුලක් තිබ්බෙ නෑ. හැබැයි නෑයොන්ටයි අනිත් උන්ටයිනන් හෙන අමාරුවක් තිබ්බ ඕක ගස්සන්න. මොකා කිව්වත් මන්නන් ඔයින් එකක්වත් ගැහුවෙ නෑ.
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    Lot of conspiracy theories behind this. Even some persons in UK haven't taken vaccine.
    However, Many deaths have been avoided worldwide from the vaccine.
    specially saved large number of elderly lives.
    These suspicions are there because the vaccine approval process was accellerated, clinical trials were so fast and didn't study long term effects.
     
    • Haha
    Reactions: pitiye.appu

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,379
    22,026
    113
    Gotland
    ආ ජයවිරු සර් කොහොමද ඉතිං කාලෙකට පස්සේ

    අපිනම් ඕන දෙයක් කියල සිනොපාම් , ස්පුට්නික් , පයි සර් 3ම ගැහැව්වා ගැම්මට. මොදර්ණා තමයි මිස් උනේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උබට මොනවද දැනුන වෙනස්කම් . මාත් ඔය දෙක ගැහුව. ඒත් එහෙම ලොකුවට වෙනසක් නන් තේරුන් නෑ.
    දෙවැනි එක ගැහුවට පස්සෙ ඔළුවෙන් පටන් අරන් අත පය එක්කම කකියන්න ගත්තා.

    මම ල‍ඟ තිබ්බ සිංහල බේත් තෙලක් ඔළුවෙ ඇතිල්ලුව අමාරුව යන්කල් ම.

    මේක චෙක් කරගන්න මොනවද තියෙන ටෙස්ට්. බ්ලඩ් ටෙස්ට් එකක නමක් කියපන්
    ------ Post added on Apr 3, 2023 at 11:45 AM
    Blood Test වලින් අල්ලනකොට බඩු පැකට් වෙලා තියෙයි.

    ඔලුවෙ කැක්කුමයි , ඇඟ පත මහන්සියයි, විශේෂයෙන් රෑට කෑවට පස්සෙ නිදිමත තෙහෙට්ටුව දෙකම තියෙනවා නම් සිංහල බේත් බීපං. එතකොට අවුල් වෙන්නෙ නෑ.
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,666
    19,537
    113
    ඔළුවෙ කැක්කුම්, අත පය කැක්කුම් , අසාමාන්‍ය මහන්සි ගති, රෑ කෑම කෑවට පස්සෙ ඉක්මනින්ම නිදිමත , තෙහෙට්ටුව ,

    මේවා නැද්ද ?
    Nahane ban