Toyota Tank Vehicle

dbug

Well-known member
  • Sep 7, 2008
    1,802
    2,427
    113
    Toyota Tank පාවිච්චි කරන අය ඉන්නවද?
    real fuel consumption එක කීයක් වගේ කරනවද?
    පල්ලෙහා screenshot එක ගත්තේ elakiri review eken. ලංකාවේ වැඩියෙන් මාකට් වෙන සිරිස් එක මොකක්ද?

    gr.png
     
    • Like
    Reactions: kinkon and NRTG

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    I dont have Toyota tank, however if you buy, get one with 1L turbo, non turbo variant is coming with 69PS engine, that is not sufficient, 1L turbo one with 98PS, will have a good accleration and power, it is similar to Swift RS engine
     
    • Like
    Reactions: NRTG and dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,802
    2,427
    113
    I dont have Toyota tank, however if you buy, get one with 1L turbo, non turbo variant is coming with 69PS engine, that is not sufficient, 1L turbo one with 98PS, will have a good accleration and power, it is similar to Swift RS engine
    thanks.. what about the fuel economy?
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,176
    2,063
    113
    මාත් ඉස්සර ගන්න ආසාවේන් ඉදලා ground clearance case එක නිසා වැඩේ අතැරලා දැම්මා,
     

    Nalinjawa

    Well-known member
  • Jan 13, 2008
    290
    346
    63
    thanks.. what about the fuel economy?
    Well, I have a different vehicle with 1l Turbo with 125PS, weigh 1480kg, it gives 10km/l in the city and gets 17km/l around long distance traveling, so Tank with 98PS engine should deliver similar or slightly higher figures because it should have less weigh. Note, if you go with 1L turbo, need to pump 95 Octane. I don't think non turbo variant of the Tank gives a good economy because it is under powered for the size. (should be less than the 1L turbo one)
     
    • Like
    Reactions: dbug and kingcapton

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,040
    3
    118,599
    113
    Gampaha
    තෙල් කිරිල්ල හරියටම කියන්න දන්නෙ නෑ. සාමාන්‍ය වාහනේක කරන ගාන කරනව කියල තමයි අහල තියෙන්නෙ. 15, 16 වගේ...
    ටර්බෝ එක හොයල ගන්න. නැත්තං වාහනේ හැටියට පුලිං පවර් මදි කියනව....
     
    • Like
    Reactions: NRTG and dbug

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,802
    2,427
    113
    thanks for the comments guys...
    මම ගන්න එක අතැරලා දැම්ම.. ground clearance එක ටමයි ලොකුම සීන් එක.. ලංකාවේ ගොඩක් පාරවල් වලට හරියන්නේ නෑ.. මේකේ තියෙන්නේ 130mm height එකක්.
    අනිත් සීන් එක ටමයි turbo එක ගත්තොත් 95 octane ගහන්න ඕනේ. ලංකාව වගේ රටකට practical නෑ...
     
    • Like
    Reactions: NRTG