හැමෝම දන්න Microsoft එකේ නොදන්න කතා 10ක් | Special post on Microsoft's birthday

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අද වගේ දවසක තමයි Bill Gates සහ Paul Allenට දාව MacroHard ඉපදුණේ
    මං පොඩ්ඩක් biased නිසා references ටික දාලා තියෙනවා footnotes වලින් :rofl:

    1. Microsoft is the most hated tech brand​

    RAVE කියන organization එක මිලියන ගාණක් tweets analyze කරලා කරපු research එකක්
    මේකට අනුව රටවල් 22ක මිනිස්සු වැඩිපුරම වෛර කරන tech company එක Microsoft [1]

    2. Microsoft saved Apple from bankruptcy​

    මේක ඇවිල්ලා controversial සීන් එකක්
    1997 Apple එකට කෙලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි Bill Gates 150 million shares ගත්තා [2]
    ඊට අමතරව Microsoft Office, Mac වලට free දුන්නා, මේකෙන් Apple බංකොලොත් වීම නැවතුණා

    3. The only US tech company with an AAA credit rating​

    මේ කියන්නේ Fitch, Moody වගේ ලංකාවේ ratings බස්සපු අයියලා ගැන
    මේ ගොල්ලෝ $MSFT එකට දීලා තියෙන්නේ AAA rating [3]
    ඒ කියන්නේ ඇමෙරිකාවේ federal government එකටත් වඩා ආර්ථික වශයෙන් ශක්තිමත් rock solid company එකක් කියන එක
    විශේෂත්වය ඇමෙරිකාවේ මේ rating එක තියෙන්නේ Johnson & Johnson සහ $MSFT එකට විතරයි

    4. Windows isn't a business for Microsoft anymore​

    Windows කියන්නේ Microsoft එකේ මුල්ම Product එක වුණත් අද එයාලා Windows business එක පැත්තකට දාලා තියෙන්නේ
    Windows activation scripts, MSලගේම GitHub එකේ host කරත් කටවහගෙන ඉන්නේ මෙන්න මේ නිසා

    5. දන්නවද ලෝක බලවතාගේ security systems run වෙන්නේ MS Windows වල කියලා?​

    Pentagon එක Microsoft එක්ක exclusive agreement ගහලා තියෙන්නේ Windows වලට
    තාමත් සමහර system වල තියෙන්නේ windows XP [4]
    US NAVY, US AIR Force system ගොඩක් joint operation එකක් විදියට 2018දි Windows 10 වලට upgrade කරා
    Linux වලට උඩින් Windows තෝරගෙන තියෙන්නේ compatibility සහ MS support එක නිසා

    6. Microsoft is the biggest open-source contributor in the world​

    කාලෙකට කලින් MS එකට developersලා වහකදුරු වගේ, හැබැයි දැන් එයාලා එහෙම නෑ
    Google, Meta දෙකම පසු කරලා open source contributes 16,419 සමග පලමු තැනට එනවා [5]
    ඒ වගේම linux kernal එකේ ලොකුම contributor කෙනෙක් 2010 ඉදන්

    7. Microsoft owns 50% of the web development toolkit​

    මේකත් ටිකක් controversial , හැබැයි හුගක් අය use කරන web dev tools සෑහෙන ප්‍රමාණයක් MS එක යටතේ තියෙන්නේ
    eg: Github, Typescript, VScode, NPM

    8. Gaming world එකේ දැවැන්තයෙක්​

    2023 steam survey එකට අනුව gaming PCs 96%කම තියෙන්නේ windows
    console market එකේ ලොකු XBOX market share එකක් තියෙනවා Playstation එකට පස්සේ
    Minecraft, Forza, Bethseda, Halo, AOE, Ninja Theory වගේ ගණනාවක් MS එක යටතේ තමයි තියෙන්නේ [6]
    Activision deal එක approve වුණොත් MS එක Gaming industry එකේ දෙවෙනි තැනට එනවා Sony පසු කරලා

    9. ඉස්සරහට trend වෙන AI(artificial intelligence) වල ලොකු player කෙනෙක්​

    දැන් තියෙන AI war එකේ ඉස්සරහින්ම ඉන්නේ $MSFT කියලා හැමෝම දන්නවනේ
    2022 දි Nuance කියන AI company එකත්, 2019 සහ 2023 investment මගින් OpenAI එකේ වැඩි අයිතියත් Microsoft එකට හිමිවුණා
    ලෝකේ හොදම research firm 10 අතර ඉන්නවා Microsoft team එක

    10. 90% fortune 500 companies සහ හුගක් businesses depend වෙන්නේ MS product වල​

    Satya Nadellaගේ vision එක වුණේ B2B, අද ඒක සාර්ථක වෙලා MS product එකක් use කරන්නේ නැති business එකක් හොයාගන්න බැරි තරම්
    Azure, Dynamics, 365 වගේ services තොගයක් ලෝකේ වටේ business දුවන්න back කරනවා [7]

    අවුරුදු ගාණක ඉදලා MS product, lawsuits, earnings, events ගැන හොයන (fanboy නොවන)
    දැනට MS Partner කෙනෙක් සහ අනාගතයේදි MVP පට්ටම ගන්න සිහින දකින අනාතයෙක් ලියන ලදි!
    මෙය කියවූ ඔබ සැමට Bill Gates සරණයි

    Birthday Gifts විදියට Azure certifications FREE දෙනවා මැයි මාසේ (ළං වෙලා thread එකක් දාන්නම්)
    මං Office 365 Giveaway එකක් දෙනවා අලුත් AI copilot features එක්ක
    (අමතරව 2TB one drive storage එකකුත් දෙනවා) :P
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978

    up and bookmarked
     
    • Like
    Reactions: NRTG and B.Chat

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    BUMP macho! :love:

    මචෝ උඹට MS Certification තියනවනේ. පොඩ්ඩක් කියපන්කො උඹේ කැරියර් එකට කොහොමද එක support එකක් උනේ කියල.
     
    • Like
    Reactions: NRTG and B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    tfs gates anathayo, mvp pattama ganna hitan inne mona category ekend? matath podi target ekak tynw biz apps patten ganna :p
    AZ wtrl PL nadda? associate denwd ntnn 900 wtrd?
    වෙන්න ලේසිමනම් Windows insider MVP කෙනෙක්,
    • insider build දාගෙන test කරන්න
    • Windows bug bounty වලට යන්න ඕන
    • Feedback hub එකේ bug report කරන්න
    • Microsoft Tech Community එකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න
    • තව Windows troubleshoot තියෙන YouTube channel එකක් තියෙනවානම් chance එක වැඩියි
    මැයි වල දෙන්නේ PL900 වගේ fundamentals ඒවා නෙමෙයි, Associate level ඒවා

    BUMP macho! :love:

    මචෝ උඹට MS Certification තියනවනේ. පොඩ්ඩක් කියපන්කො උඹේ කැරියර් එකට කොහොමද එක support එකක් උනේ කියල.
    Power platform certificates වලට focus කරන්න. දැන් මේ තියෙන AI hype එකත් එක්ක low code වලට chance වැඩිවෙනවා
    @Gwynbleidd නේ?:rolleyes:
    ලංකාවේ නම් cloud job target කරනවානම් AWS තමයි මං නම් හිතන්නේ, ඒත් cost-effective නිසා Azure එකත් හොදයි
    තව Dynamics 365 ටික නම් මාර වටිනවා companies MS B2B use කරන නිසා

    MAGA company එකකින් recognition එකක් ලැබෙනවා කියන්නේ කෙලින්ම career boost එකක් තමයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    අපෝ අපිට වැඩක් නෑනෙ ඔය අනුන්ගෙ ඕපාදූප. ඊය

    2. Microsoft saved Apple from bankruptcy​

    මේක ඇවිල්ලා controversial සීන් එකක්
    1997 Apple එකට කෙලවෙන්න ඔන්න මෙන්න තියෙද්දි Bill Gates 150 million shares ගත්තා [2]
    ඊට අමතරව Microsoft Office, Mac වලට free දුන්නා, මේකෙන් Apple බංකොලොත් වීම නැවතුණා
    images
    මේකෙ තියෙනව මුන් දෙගොලන්ගෙ වලිය ලෙසටම. අනාගතේ මයික්‍රොසොෆ්ට් වර්ස් ගූගල් වලියත් මෙහෙම්ම ආවොත් හොදයි
    ------ Post added on Apr 4, 2023 at 9:17 PM
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    වෙන්න ලේසිමනම් Windows insider MVP කෙනෙක්,
    • insider build දාගෙන test කරන්න
    • Windows bug bounty වලට යන්න ඕන
    • Feedback hub එකේ bug report කරන්න
    • Microsoft Tech Community එකේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න
    • තව Windows troubleshoot තියෙන YouTube channel එකක් තියෙනවානම් chance එක වැඩියි
    මැයි වල දෙන්නේ PL900 වගේ fundamentals ඒවා නෙමෙයි, Associate level ඒවා

    Power platform certificates වලට focus කරන්න. දැන් මේ තියෙන AI hype එකත් එක්ක low code වලට chance වැඩිවෙනවා
    @Gwynbleidd නේ?:rolleyes:
    ලංකාවේ නම් cloud job target කරනවානම් AWS තමයි මං නම් හිතන්නේ, ඒත් cost-effective නිසා Azure එකත් හොදයි
    තව Dynamics 365 ටික නම් මාර වටිනවා companies MS B2B use කරන නිසා

    MAGA company එකකින් recognition එකක් ලැබෙනවා කියන්නේ කෙලින්ම career boost එකක් තමයි
    nice nice gupiyo...power platform target karala wada karanne mn, blog series ekak liyan yanawa me dws wala PA walata, YT ekkuth patan ganna one, PP community eke level 3k wtr up wela inneth. balamu balamu..D365 paththatath oluwa danna one dan
    dan inna company eken loku sup ekak na, wena ekkata paninna baluwe thawa masa 3 4kin
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    දැනට MS Partner කෙනෙක් සහ අනාගතයේදි MVP පට්ටම ගන්න සිහින දකින අනාතයෙක් ලියන ලදි!

    ඒක තමා මේ. 8000 පොස්ට් වගේ දිගට හරහට මේ අනාත කුකුලන්ගෙ විස්තර අලව අලව යන්නෙ නෙ.