Previous Owner not cancelling QR

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    Car eke කලින් අයිතිකාරයා QR එක cancel කරන්නෙ නෑ, මම දැන් මොකද කරන්නෙ. 1919 ට කතාකරාම හෙන කම්ප්ලෙක්ස් වටයක් කිව්වා. සරල ක්‍රමයක් නැත්ද? පොත මගේ නමට තියෙන්නෙ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,025
    3
    118,572
    113
    Gampaha
    කතාබහ කරලම කරගන්න බලන්න.

    කැන්සල් කරේ නැත්තං නීති පැත්තෙන් කටයුතු කරන්න වෙනව කියල බයකරගන්න බලන්න.... හැබැයි තග දාන්න එපා... කූල් එකේ කියන්න...

    "තව දවස් දෙකක් කල් දෙන්නං, ඒ දවස් දෙක ඇතුලත කැන්සල් වෙලා තිබුණෙ නැත්තං නීති මාර්ගයෙන් කටයුතු කරනව..." කියන එක දින දීල කියන්න.
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ඇයි එහෙම නොකරන්නෙ

    මුලින්ම පොලීසියෙ පැමිණිල්ලක් දාන්න
    කතාබහ කරලම කරගන්න බලන්න.

    කැන්සල් කරේ නැත්තං නීති පැත්තෙන් කටයුතු කරන්න වෙනව කියල බයකරගන්න බලන්න.... හැබැයි තග දාන්න එපා... කූල් එකේ කියන්න...

    "තව දවස් දෙකක් කල් දෙන්නං, ඒ දවස් දෙක ඇතුලත කැන්සල් වෙලා තිබුණෙ නැත්තං නීති මාර්ගයෙන් කටයුතු කරනව..." කියන එක දින දීල කියන්න.
    Sale ekak through gaththe , u follow up karanneth ne wede
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,072
    36,079
    113
    කෑගල්ල
    transfer nethuwa hadaganna be neda?
    අනේ මන්දා ඉතින් වාහන නැති අයගෙ වයසක මිනිස්සුන්ගේ, නම් වලට QR කියක් හදලා ඇත්ද. අනිවා හොයලා බැලුවොත් මැරිච්චි උන්ගෙත් නම් වලට QR ඇති. මෙකද වාහන හතර පහා තියන උන්ට වෙන කරන්න දෙයක් නෑ නේ. උබට මුලින්ම කරන්න තිබ්බේ QR එක ගන්න.
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    ithin hena wate mokadda? 1919 kiyana de karapanko oka godak aya karanavane. divisional secretariat ekata giyama un hadala denava.. revenue licence eka ube namata tibbama athi
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,728
    1
    4,812
    113
    40
    හත් ඉලව්වෙ!
    Car eke කලින් අයිතිකාරයා QR එක cancel කරන්නෙ නෑ, මම දැන් මොකද කරන්නෙ. 1919 ට කතාකරාම හෙන කම්ප්ලෙක්ස් වටයක් කිව්වා. සරල ක්‍රමයක් නැත්ද? පොත මගේ නමට තියෙන්නෙ
    Police Entry ekak dahan ban...wahane umbata wikinuwanam wahaneta aithi QR code eka uta thiyan inna bahane...oka oni kenekuta asadaranai kiyala therena nisa policiyedi wisandaganna puluwan...