Car eke කලින් අයිතිකාරයා QR එක cancel කරන්නෙ නෑ, මම දැන් මොකද කරන්නෙ. 1919 ට කතාකරාම හෙන කම්ප්ලෙක්ස් වටයක් කිව්වා. සරල ක්‍රමයක් නැත්ද? පොත මගේ නමට තියෙන්නෙ
ඇයි එහෙම නොකරන්නෙ
මුලින්ම පොලීසියෙ පැමිණිල්ලක් දාන්න
Sale ekak through gaththe , u follow up karanneth ne wedeකතාබහ කරලම කරගන්න බලන්න.
කැන්සල් කරේ නැත්තං නීති පැත්තෙන් කටයුතු කරන්න වෙනව කියල බයකරගන්න බලන්න.... හැබැයි තග දාන්න එපා... කූල් එකේ කියන්න...
"තව දවස් දෙකක් කල් දෙන්නං, ඒ දවස් දෙක ඇතුලත කැන්සල් වෙලා තිබුණෙ නැත්තං නීති මාර්ගයෙන් කටයුතු කරනව..." කියන එක දින දීල කියන්න.
මේ දවස් වල එළකිරි ත්රෙන්ඩින් එක බෑඩ් රිවීවු......Sale ekak through gaththe , u follow up karanneth ne wede
Hoda wede sale walin wahana gannawataSale ekak through gaththe , u follow up karanneth ne wede
transfer nethuwa hadaganna be neda?Ai yako ganna welawema owa hadagena karagena enna epai
plwn... owner kwud adla nha qr ek hdnnatransfer nethuwa hadaganna be neda?
අනේ මන්දා ඉතින් වාහන නැති අයගෙ වයසක මිනිස්සුන්ගේ, නම් වලට QR කියක් හදලා ඇත්ද. අනිවා හොයලා බැලුවොත් මැරිච්චි උන්ගෙත් නම් වලට QR ඇති. මෙකද වාහන හතර පහා තියන උන්ට වෙන කරන්න දෙයක් නෑ නේ. උබට මුලින්ම කරන්න තිබ්බේ QR එක ගන්න.transfer nethuwa hadaganna be neda?
Police Entry ekak dahan ban...wahane umbata wikinuwanam wahaneta aithi QR code eka uta thiyan inna bahane...oka oni kenekuta asadaranai kiyala therena nisa policiyedi wisandaganna puluwan...Car eke කලින් අයිතිකාරයා QR එක cancel කරන්නෙ නෑ, මම දැන් මොකද කරන්නෙ. 1919 ට කතාකරාම හෙන කම්ප්ලෙක්ස් වටයක් කිව්වා. සරල ක්‍රමයක් නැත්ද? පොත මගේ නමට තියෙන්නෙ