ඌත් බබා වගේ ඉඳන් දවසට 1000 වගේ සබ් ගහනවද කොහෙද පැනල් වලින්.Science with Ruchira channel eka karanne oyada?

(ෆයර් වෙන්නෙපා. මම ආසම චැනල් එකක්.) හැබැයි මම නම් කියන්නේ ඒක ගොඩක් වටිනවා මොකද වල්පල් නැතුව වැදගත් යමක් උඩට එනවනේ. අනික ඌට උනත් තව වැඩිපුර කීයක් හරි ලැබෙද්දී ඔය කරන වීඩියෝ වලට වඩා veritasium, smarter everyday වගේ සුපිරිම කන්ටෙන්ට් දාන්න ඉඩ හදාගනීවි. එහෙම වෙනවනම් මගේ අතින් වියදම් කරල පැනල් වලින් හරි සබ් ගහල දුන්නත් පාඩු නෑ.
මේකෙ උනත් වටින ත්‍රෙඩ් දැම්මට සෑහෙන කට්ටක් කන්න ඕන ත්‍රෙඩ් එක උඩ තියාගන්න. මම නම් බැරිම තැන ත්‍රෙඩ් දාන එක නැවැත්තුවා.අරන් තියෙනවා. හැබැයි තාර බර ඇරලා. රෙසිපි වැල සෑහෙන්න අනවශ්‍ය කොටස් තියෙනවා ඒ රෙසිපිය සංකීර්ණ කරන. ඒ දේවල් අතැරලා සරලව ගන්න ඕන. පරංගියා කෝට්ටේ යනවා වගේ මෙයාගේ රෙසිපි.ඇත්තටම උබල මේ මනුස්සයාගේ කෑම වට්ටෝරු වලින් වැඩක් අරන් නැද්ද?
අරන් තියෙනවා. හැබැයි තාර බර ඇරලා. රෙසිපි වැල සෑහෙන්න අනවශ්‍ය කොටස් තියෙනවා ඒ රෙසිපිය සංකීර්ණ කරන. ඒ දේවල් අතැරලා සරලව ගන්න ඕන. පරංගියා කෝට්ටේ යනවා වගේ මෙයාගේ රෙසිපි.