Dance with අපේ අම්මා

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    ඌත් බබා වගේ ඉඳන් දවසට 1000 වගේ සබ් ගහනවද කොහෙද පැනල් වලින්. :lol: ;):love: (ෆයර් වෙන්නෙපා. මම ආසම චැනල් එකක්.) හැබැයි මම නම් කියන්නේ ඒක ගොඩක් වටිනවා මොකද වල්පල් නැතුව වැදගත් යමක් උඩට එනවනේ. අනික ඌට උනත් තව වැඩිපුර කීයක් හරි ලැබෙද්දී ඔය කරන වීඩියෝ වලට වඩා veritasium, smarter everyday වගේ සුපිරිම කන්ටෙන්ට් දාන්න ඉඩ හදාගනීවි. එහෙම වෙනවනම් මගේ අතින් වියදම් කරල පැනල් වලින් හරි සබ් ගහල දුන්නත් පාඩු නෑ.:yes: මේකෙ උනත් වටින ත්‍රෙඩ් දැම්මට සෑහෙන කට්ටක් කන්න ඕන ත්‍රෙඩ් එක උඩ තියාගන්න. මම නම් බැරිම තැන ත්‍රෙඩ් දාන එක නැවැත්තුවා.
    ඔව් පොරගේ වීඩියෝ හොඳයි. එව්වා උඩ එන එකත් හොඳයි. අවුල තියෙන්නෙ ලංකාවෙ ඉන්න හරක් රැල්ලට ඕක බලනවා කිව්වට ගොඩක් එවුන් ඇත්තටම බලන්නෙ නැති එක. බැලුවත් ඕක මොලේට දාගන්නෙ නැති එක. ප්‍රැක්ටිකලි පාවිච්චි නොකරන එක. වීඩියෝ බලන උන්ගෙන් 1% එහෙම කරත් ලොකු දෙයක්.

    මට දවස් කීපයක්ම දැක්කා රුචිර බුවා පැය බාගෙක, විනාඩි හතලිස් පහක වීඩියෝ එකක් දානවා. මෙන්න යකෝ ඒක දාලා විනාඩි දහයක් යන්න කලින් කමෙන්ට් බර ගානක් වැටිලා වීඩියෝ එක හොඳයි කියන්න. :lol::lol::lol:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,577
    25,427
    113
    Happy Dance GIF by Maya Richman
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,243
    26,695
    113
    Kandy
    මොන උට්ටකටද මේ ගෑනී තොප්පියක් දන්නේ
    අං පේනවට

    අං පේනවට
    මට නම් මේ ගෑනු කෙනාගෙයි ලිපටිස් උලාන ටික්ටොක් කරන කුවෙට් කුමාරිගෙයි වෙනසක් පේන්නේ නෑ
    ------ Post added on Apr 5, 2023 at 5:44 PM
     
    • Haha
    Reactions: talkingtom

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    මේ ගෑණු කෙනාගෙ හොඳත් තියෙනවා.

    උයන හැටි හරියට කියන එක.

    එක එකාගෙ ඇඩ්වර්ටීස්මන්ට් කරලා මිනිස්සුන්ට වහ කවලා සල්ලි හොයන්නෙ නැති එක. ඇඩ් වලින් මේ මනුස්සයට කොච්චර සල්ලි හොයන්න පුලුවන්ද.

    දෙයක් හරියට කරලා බලලා කියන එක. සමහර එවුන් ඉන්නවා තනි බොරුව කරන්නෙ.

    තව ඉතින් වැරදිත් තියෙනවා.
     
    • Haha
    Reactions: Honey Bunch