Dance with අපේ අම්මා

vgp

Well-known member
  • Aug 19, 2010
    2,453
    2,087
    113
    Bandipul ගද්දි උබලා youtube එකට ගිහින් බල්ද්දි එක පරටම දැක්කෙ මේක කියහන්කො. අමෝ
    Screenshot_20230404-233836_YouTube.jpg
     
    • Love
    Reactions: Cenon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මටත් නිකන් ඉන්න බෑනේ නිදාගන්න ඔන්න මෙන්න තියලා ආයේ EK ආවා
    දැන් රෑට හීනෙන් බයවෙයි :(
     

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,377
    2,567
    113
    colombo
    Science with Ruchira channel eka karanne oyada?
    ඌත් බබා වගේ ඉඳන් දවසට 1000 වගේ සබ් ගහනවද කොහෙද පැනල් වලින්. :lol: ;):love: (ෆයර් වෙන්නෙපා. මම ආසම චැනල් එකක්.) හැබැයි මම නම් කියන්නේ ඒක ගොඩක් වටිනවා මොකද වල්පල් නැතුව වැදගත් යමක් උඩට එනවනේ. අනික ඌට උනත් තව වැඩිපුර කීයක් හරි ලැබෙද්දී ඔය කරන වීඩියෝ වලට වඩා veritasium, smarter everyday වගේ සුපිරිම කන්ටෙන්ට් දාන්න ඉඩ හදාගනීවි. එහෙම වෙනවනම් මගේ අතින් වියදම් කරල පැනල් වලින් හරි සබ් ගහල දුන්නත් පාඩු නෑ.:yes: මේකෙ උනත් වටින ත්‍රෙඩ් දැම්මට සෑහෙන කට්ටක් කන්න ඕන ත්‍රෙඩ් එක උඩ තියාගන්න. මම නම් බැරිම තැන ත්‍රෙඩ් දාන එක නැවැත්තුවා.
     
    • Like
    Reactions: ලොකු bhai

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,115
    1
    100,832
    113
    34
    Kalutara
    ඇත්තටම උබල මේ මනුස්සයාගේ කෑම වට්ටෝරු වලින් වැඩක් අරන් නැද්ද?
    අරන් තියෙනවා. හැබැයි තාර බර ඇරලා. රෙසිපි වැල සෑහෙන්න අනවශ්‍ය කොටස් තියෙනවා ඒ රෙසිපිය සංකීර්ණ කරන. ඒ දේවල් අතැරලා සරලව ගන්න ඕන. පරංගියා කෝට්ටේ යනවා වගේ මෙයාගේ රෙසිපි.
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අරන් තියෙනවා. හැබැයි තාර බර ඇරලා. රෙසිපි වැල සෑහෙන්න අනවශ්‍ය කොටස් තියෙනවා ඒ රෙසිපිය සංකීර්ණ කරන. ඒ දේවල් අතැරලා සරලව ගන්න ඕන. පරංගියා කෝට්ටේ යනවා වගේ මෙයාගේ රෙසිපි.

    එක ඇත්ත. වැල් බයිලා ඇති ගැනුනේ.
     
    • Love
    Reactions: Heshan Daminda