ඔව් පොරගේ වීඩියෝ හොඳයි. එව්වා උඩ එන එකත් හොඳයි. අවුල තියෙන්නෙ ලංකාවෙ ඉන්න හරක් රැල්ලට ඕක බලනවා කිව්වට ගොඩක් එවුන් ඇත්තටම බලන්නෙ නැති එක. බැලුවත් ඕක මොලේට දාගන්නෙ නැති එක. ප්‍රැක්ටිකලි පාවිච්චි නොකරන එක. වීඩියෝ බලන උන්ගෙන් 1% එහෙම කරත් ලොකු දෙයක්.ඌත් බබා වගේ ඉඳන් දවසට 1000 වගේ සබ් ගහනවද කොහෙද පැනල් වලින්.![]()
(ෆයර් වෙන්නෙපා. මම ආසම චැනල් එකක්.) හැබැයි මම නම් කියන්නේ ඒක ගොඩක් වටිනවා මොකද වල්පල් නැතුව වැදගත් යමක් උඩට එනවනේ. අනික ඌට උනත් තව වැඩිපුර කීයක් හරි ලැබෙද්දී ඔය කරන වීඩියෝ වලට වඩා veritasium, smarter everyday වගේ සුපිරිම කන්ටෙන්ට් දාන්න ඉඩ හදාගනීවි. එහෙම වෙනවනම් මගේ අතින් වියදම් කරල පැනල් වලින් හරි සබ් ගහල දුන්නත් පාඩු නෑ.
මේකෙ උනත් වටින ත්‍රෙඩ් දැම්මට සෑහෙන කට්ටක් කන්න ඕන ත්‍රෙඩ් එක උඩ තියාගන්න. මම නම් බැරිම තැන ත්‍රෙඩ් දාන එක නැවැත්තුවා.
මට දවස් කීපයක්ම දැක්කා රුචිර බුවා පැය බාගෙක, විනාඩි හතලිස් පහක වීඩියෝ එකක් දානවා. මෙන්න යකෝ ඒක දාලා විනාඩි දහයක් යන්න කලින් කමෙන්ට් බර ගානක් වැටිලා වීඩියෝ එක හොඳයි කියන්න.