සිරාවටම හිතන් හිටියෙ අහුලන් කන සීන් එක කියලා.ඔක මතක් වෙන වෙලාවට කල්පනා උනා ආහාර ජීර්ණ පද්ධතියෙයි,ප්‍රජණන පද්ධතියෙයි සම්බන්ධයක් නෑ නේද කියලත්
වෙන්නත් පුළුවන්.අපේ ගෙවල් ලඟත් ඉන්නවා බන් මුන්.අද වෙනකල් දැකලා නෑ කියහන්කො සෙට් වෙනවාඉතින් බං ලංකාවේ මොනරු නැද්ද දඩයම් කරන උන් අනන්තවත් දකිනවා ඇති. ඇවිත් කියන්නැතුව ඇති කන්න වෙයි කියලා
උඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලාterune na..
adamai ahuweඋඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලාඑහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී
![]()
ahala naඋඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලාඑහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී
![]()
බිත්තර අර්බුදය ට විසඳුමක් ලබා ගන්න බැරිදබිත්තරනම් ඕන තරම් දැකල තියෙනව, ඒත් ගහන විදිය දැකල නෑ...
කොච්චර ගොං තියරිද යකෝ උන්ට තියෙන්නෙ
adamayi ahuweඋඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලාඑහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී
![]()
Mama ahalath na..dakunu kathawakda meka?උඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලාඑහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී
![]()
ඒ කාලේ හිටිය උන් හිතන් ඉන්න ඇති බන් කටේ යැව්වත් එකයි,ගහලා යැව්වත් එකයි කියලා.ඒත් ඔය සීන් එක ගැන මම උනත් කන්ෆියුස් වෙලා නම් හිටියා.යකෝ ගේ වටේට ඉදලත් නිකමට සෙට් වෙනවා දැකලා නෑනෙඋන්ගෙ තියරියට අනුව ආහාර මාර්ගෙයි ප්‍රජනන පද්ධතියයි අතර අම්මට සිරි සම්බන්ධයක් තියෙන්නෙ
එහෙනම් මොනරට ක්ශණික මෝචනේ හින්දා සෙබඩ දිහා බලපු ගමන් යනවා ඊටප්ස්සෙ සෙබඩ ඇවිල්ලා ඒවා කනවා,කෑවට පස්සෙ ශුක්‍රානු සෙබඩගෙ කටේදි ප්‍රෝටීන ජීර්ණයට ලක්වෙලා ශුක්‍රාණූ මැරෙනවා එක්කො කල්පැවැත්ම අඩුවෙනවා,ඊටපස්සෙ කුඩාන්ත්රයේදි ඒවා රුධිර කේශනාලිකා වලට ගිහිල්ලා වකුගඩු වලට ගිහින් පෙරිලා මුත්‍රා මාර්ගයදිගේ ගිහිල්ලා,ආපහු යෝනි මාර්ගය දිගේ යන්න ඔනෙ,එක්කො රුධිර කේශ නාලිකාදිගේ ගිහින් පැලෝපීය නාල ආශ්‍රිය රුධිර කේශ නාලිකා වලින් පැලෝපීන නාල බිත්තියේ සෛල අස්සෙන් ගිහින් බිත්තියෙ තැම්පත් වෙන්න ඕනෙ,සංසේචනය වෙන්න කාලය මදි යකූකොච්චර ගොං තියරිද යකෝ උන්ට තියෙන්නෙ
![]()
කොහෙන් ආව කතාවක්ද කියලා නම් දන්නෙ නෑ බන්.ඒත් වයසක ඩයල් ඔක කියනවා.අෆ්ෆට සිරි දැන් මතක් උනේ කතරගම දෙවියෝ දවසක් පාන්දරක වල්ලි බලන්න (කොටුවක් පනින්න) යන්න මොණරට කීවා කියනවා වරෙන් කියලා.පොරගෙ වාහනේ මොණරා නිසා.තව ඔකේ සත්තු ඉන්නවා.බල්ලා කුකුලා වගේ.මොණරා ආවෙ නැති නිසා උට ඔය ශාපෙ කෙරුවා කියලා වයසක ඩයල් කියන්නෙMama ahalath na..dakunu kathawakda meka?
Adoo ehema ekak ahala na. E nisa umba oya dapu photo eke loku visheshekuth na. Kurullo ohoma thamaඋඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලාඑහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී
![]()
Fk.Thred ClosedAdoo ehema ekak ahala na. E nisa umba oya dapu photo eke loku visheshekuth na. Kurullo ohoma thama![]()