කවුද යකෝ අහුලන් කනවා කියපු කැ#යා😏

Lokka Bro

Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    FB-IMG-1680760134152.jpg

    සිරාවටම හිතන් හිටියෙ අහුලන් කන සීන් එක කියලා.ඔක මතක් වෙන වෙලාවට කල්පනා උනා ආහාර ජීර්ණ පද්ධතියෙයි,ප්‍රජණන පද්ධතියෙයි සම්බන්ධයක් නෑ නේද කියලත් 🤣 දැන් ක්‍රිෂ්ණ දෙයියන්ට බම්බු ගහන්න හිතෙනවා ඇති😑.මොණරගෙ බ්‍රහ්ම චර්‍යාව දැකලනෙ ඩයල් එක මොණර පිහාටුවක් ලඟ තියාගත්තා කියන්නෙ 🤣
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    ඉතින් බං ලංකාවේ මොනරු නැද්ද දඩයම් කරන උන් අනන්තවත් දකිනවා ඇති. ඇවිත් කියන්නැතුව ඇති කන්න වෙයි කියලා
     
    • Like
    Reactions: Lokka Bro

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    ඉතින් බං ලංකාවේ මොනරු නැද්ද දඩයම් කරන උන් අනන්තවත් දකිනවා ඇති. ඇවිත් කියන්නැතුව ඇති කන්න වෙයි කියලා
    වෙන්නත් පුළුවන්.අපේ ගෙවල් ලඟත් ඉන්නවා බන් මුන්.අද වෙනකල් දැකලා නෑ කියහන්කො සෙට් වෙනවා 🤣අහුලන් කනවා කියපු එකා වගේම මොණරුත් අපිව අන්දලා ලෙසටම 😑
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    උඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලා 😑 එහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී 😁
    adamai ahuwe
     
    • Wow
    Reactions: Lokka Bro

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    උඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලා 😑 එහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී 😁
    ahala na
     
    • Wow
    Reactions: Lokka Bro

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    උන්ගෙ තියරියට අනුව ආහාර මාර්ගෙයි ප්‍රජනන පද්ධතියයි අතර අම්මට සිරි සම්බන්ධයක් තියෙන්නෙ :lol:

    එහෙනම් මොනරට ක්ශණික මෝචනේ හින්දා සෙබඩ දිහා බලපු ගමන් යනවා ඊටප්ස්සෙ සෙබඩ ඇවිල්ලා ඒවා කනවා,කෑවට පස්සෙ ශුක්‍රානු සෙබඩගෙ කටේදි ප්‍රෝටීන ජීර්ණයට ලක්වෙලා ශුක්‍රාණූ මැරෙනවා එක්කො කල්පැවැත්ම අඩුවෙනවා,ඊටපස්සෙ කුඩාන්ත්‍රයේදි ඒවා රුධිර කේශනාලිකා වලට ගිහිල්ලා වකුගඩු වලට ගිහින් පෙරිලා මුත්‍රා මාර්ගයදිගේ ගිහිල්ලා,ආපහු යෝනි මාර්ගය දිගේ යන්න ඔනෙ,එක්කො රුධිර කේශ නාලිකාදිගේ ගිහින් පැලෝපීය නාල ආශ්‍රිය රුධිර කේශ නාලිකා වලින් පැලෝපීන නාල බිත්තියේ සෛල අස්සෙන් ගිහින් බිත්තියෙ තැම්පත් වෙන්න ඕනෙ,සංසේචනය වෙන්න කාලය මදි යකූ:lol:කොච්චර ගොං තියරිද යකෝ උන්ට තියෙන්නෙ:lol:
     
    kaspersky

    Active member
  • Nov 6, 2008
    578
    240
    43
    උඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලා 😑 එහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී 😁
    adamayi ahuwe
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලා 😑 එහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී 😁
    Mama ahalath na..dakunu kathawakda meka?
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    උන්ගෙ තියරියට අනුව ආහාර මාර්ගෙයි ප්‍රජනන පද්ධතියයි අතර අම්මට සිරි සම්බන්ධයක් තියෙන්නෙ :lol:

    එහෙනම් මොනරට ක්ශණික මෝචනේ හින්දා සෙබඩ දිහා බලපු ගමන් යනවා ඊටප්ස්සෙ සෙබඩ ඇවිල්ලා ඒවා කනවා,කෑවට පස්සෙ ශුක්‍රානු සෙබඩගෙ කටේදි ප්‍රෝටීන ජීර්ණයට ලක්වෙලා ශුක්‍රාණූ මැරෙනවා එක්කො කල්පැවැත්ම අඩුවෙනවා,ඊටපස්සෙ කුඩාන්ත්‍රයේදි ඒවා රුධිර කේශනාලිකා වලට ගිහිල්ලා වකුගඩු වලට ගිහින් පෙරිලා මුත්‍රා මාර්ගයදිගේ ගිහිල්ලා,ආපහු යෝනි මාර්ගය දිගේ යන්න ඔනෙ,එක්කො රුධිර කේශ නාලිකාදිගේ ගිහින් පැලෝපීය නාල ආශ්‍රිය රුධිර කේශ නාලිකා වලින් පැලෝපීන නාල බිත්තියේ සෛල අස්සෙන් ගිහින් බිත්තියෙ තැම්පත් වෙන්න ඕනෙ,සංසේචනය වෙන්න කාලය මදි යකූ:lol:කොච්චර ගොං තියරිද යකෝ උන්ට තියෙන්නෙ:lol:
    ඒ කාලේ හිටිය උන් හිතන් ඉන්න ඇති බන් කටේ යැව්වත් එකයි,ගහලා යැව්වත් එකයි කියලා.ඒත් ඔය සීන් එක ගැන මම උනත් කන්ෆියුස් වෙලා නම් හිටියා.යකෝ ගේ වටේට ඉදලත් නිකමට සෙට් වෙනවා දැකලා නෑනෙ 🤣
     
    • Haha
    Reactions: mr.Z and Himazharin

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    Mama ahalath na..dakunu kathawakda meka?
    කොහෙන් ආව කතාවක්ද කියලා නම් දන්නෙ නෑ බන්.ඒත් වයසක ඩයල් ඔක කියනවා.අෆ්ෆට සිරි දැන් මතක් උනේ කතරගම දෙවියෝ දවසක් පාන්දරක වල්ලි බලන්න (කොටුවක් පනින්න) යන්න මොණරට කීවා කියනවා වරෙන් කියලා.පොරගෙ වාහනේ මොණරා නිසා.තව ඔකේ සත්තු ඉන්නවා.බල්ලා කුකුලා වගේ.මොණරා ආවෙ නැති නිසා උට ඔය ශාපෙ කෙරුවා කියලා වයසක ඩයල් කියන්නෙ 🤣
     
    • Wow
    Reactions: rawatenna nam epa

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    උඹ අහලා තියනවද මොනරා උගෙ බඩු වට්ටපුවම (ශුක්‍රාණු) සෙබඬ ඇවිත් කනවා කියලා 😑 එහෙම අහලා තියන එකෙක් නම් ඔක තේරුම් ගනී 😁
    Adoo ehema ekak ahala na. E nisa umba oya dapu photo eke loku visheshekuth na. Kurullo ohoma thama😂