Insurance උදව්වක්

LajjaNathiBayya

Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    මචන්ලා මගෙ පඩි වැඩි උනා කියලා උබල දන්නවනෙ.
    ඉතින් මම බැලුවෙ මාසෙකට රු.10,000 ගානේ වෙනම එකවුන්ට් එකක එකතු කරනවා කියලා.

    අද මට සෙලින්කො එකේ නන්ගි කෙනෙක් කතා කරලා Celinco Investment Fund ෆුන්ඩ් එකක් ගැන කිව්ව.

    එකේ සීන් එක මෙහෙමයි
    මම මාසෙට 10000 ගානේ අවුරුදු 5ක් දාන්න ඔනේ. අවුරුදු 5 සම්පුර්න උනාම මට සහතික කල 797,500ක මුදලක් ලැබෙනවා.
    ඊට අමතරව රු. 715000ක ඩෙත් කවර් එකක් තියනවා.

    අවුරුදු 5න් පස්සෙ මම ඒ ලබෙන මුදල තව අවුරුදු 5ක් ගන්නෙ නැතුව තිබ්බොත්
    A. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 6% Rs.1000601.97
    B. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 12% Rs.1317716.97
    C. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 18% Rs.1710574.77 (මේ අවුරුද්දෙ පොලියා 20%ලු.)

    ලැබෙනවා. මේ අවුරුදු 5 මම කිසිම මුදලක් දාන්න ඔනේ නෑ.

    මේක හොදයිද? එහෙම නැත්තන් වෙන සේවින් එකෞන්ට එකකට මසෙට 10000ක් කැපෙන්න දාන එකද හොද?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,822
    1,504
    113

    Save in a savings account and open FD s in every 05 month. end of 5 years you will have 15 FD certificates and more money than above ceylinco amount But you wont get 715000 death cover.
     
    • Like
    Reactions: Janithsl88

    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93
    Save in a savings account and open FD s in every 05 month. end of 5 years you will have 15 FD certificates and more money than above ceylinco amount But you wont get 715000 death cover.
    ado seriuosly. poddak pahadili karapanko with example
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,943
    27,562
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මචන්ලා මගෙ පඩි වැඩි උනා කියලා උබල දන්නවනෙ.
    ඉතින් මම බැලුවෙ මාසෙකට රු.10,000 ගානේ වෙනම එකවුන්ට් එකක එකතු කරනවා කියලා.

    අද මට සෙලින්කො එකේ නන්ගි කෙනෙක් කතා කරලා Celinco Investment Fund ෆුන්ඩ් එකක් ගැන කිව්ව.

    එකේ සීන් එක මෙහෙමයි
    මම මාසෙට 10000 ගානේ අවුරුදු 5ක් දාන්න ඔනේ. අවුරුදු 5 සම්පුර්න උනාම මට සහතික කල 797,500ක මුදලක් ලැබෙනවා.
    ඊට අමතරව රු. 715000ක ඩෙත් කවර් එකක් තියනවා.

    අවුරුදු 5න් පස්සෙ මම ඒ ලබෙන මුදල තව අවුරුදු 5ක් ගන්නෙ නැතුව තිබ්බොත්
    A. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 6% Rs.1000601.97
    B. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 12% Rs.1317716.97
    C. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 18% Rs.1710574.77 (මේ අවුරුද්දෙ පොලියා 20%ලු.)

    ලැබෙනවා. මේ අවුරුදු 5 මම කිසිම මුදලක් දාන්න ඔනේ නෑ.

    මේක හොදයිද? එහෙම නැත්තන් වෙන සේවින් එකෞන්ට එකකට මසෙට 10000ක් කැපෙන්න දාන එකද හොද?
    ඩෙත් කවර් එක හම්බෙන්න මැරෙන්නම ඕනද බන්?
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    922
    1,138
    93

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මචන්ලා මගෙ පඩි වැඩි උනා කියලා උබල දන්නවනෙ.
    ඉතින් මම බැලුවෙ මාසෙකට රු.10,000 ගානේ වෙනම එකවුන්ට් එකක එකතු කරනවා කියලා.

    අද මට සෙලින්කො එකේ නන්ගි කෙනෙක් කතා කරලා Celinco Investment Fund ෆුන්ඩ් එකක් ගැන කිව්ව.

    එකේ සීන් එක මෙහෙමයි
    මම මාසෙට 10000 ගානේ අවුරුදු 5ක් දාන්න ඔනේ. අවුරුදු 5 සම්පුර්න උනාම මට සහතික කල 797,500ක මුදලක් ලැබෙනවා.
    ඊට අමතරව රු. 715000ක ඩෙත් කවර් එකක් තියනවා.

    අවුරුදු 5න් පස්සෙ මම ඒ ලබෙන මුදල තව අවුරුදු 5ක් ගන්නෙ නැතුව තිබ්බොත්
    A. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 6% Rs.1000601.97
    B. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 12% Rs.1317716.97
    C. Lump Sum Benefit at the Maturity Illustrated at Accumulation Rate 18% Rs.1710574.77 (මේ අවුරුද්දෙ පොලියා 20%ලු.)

    ලැබෙනවා. මේ අවුරුදු 5 මම කිසිම මුදලක් දාන්න ඔනේ නෑ.

    මේක හොදයිද? එහෙම නැත්තන් වෙන සේවින් එකෞන්ට එකකට මසෙට 10000ක් කැපෙන්න දාන එකද හොද?

    oyi ta wadaa honda savings plan thiyenawa bank wala , balanna
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    මම හොද සිද්දියක් කියන්නම්..මේ ලගදි මම ප්‍රසිද්ධ ඉන්ග්‍රීසි අකුරු තුනේ පුද්ගලික බැන්කුවට ගියා.ඒකේ හිටපු එකෙක් ඔය වගේම ප්ලෑන් එකක් මට කිව්වා..ඕකමයි ප්ලෑන් එක..මම කියන ඔක්කොම අහන් ඉදලා උගෙන් එක ප්‍රශ්නයයි ඇහුවේ..දැන් ඔයා කියනවනේ ඔය ඔක්කොම වරප්‍රසාද දෙනවා මේ විදියට මාසේ ගානේ මෙච්චර මෙච්චර දැම්මම..ඔය ඔක්කොම සදහන් වෙලා තියන ගිවිසුම මට දෙන්නකෝ ඉස්සරලා..මම ඒක කියවලා..ලෝයර් කෙනෙකුටත් පෙන්නලා ඔයා කියන ඒවා ඒකේ ඒ විදියටම ලියලා තියනවනම් මම කැමති ඔය ප්ලෑන් එකට කියලා..ඒ ගමන් අරූ කියපි..එහෙම දෙන්නේ නෑ සර්..මේවා කෙරෙන්නේ විස්වාසය මත..ඔයා අත්සන් කරලා සල්ලි දුන්නට පස්සේ අපි ගිවිසුම දෙන්නේ කියලා..මම ඌට හොදට කියලා දුන්නා නීතිය ගැන..මම උගෙන් ඇහුවා ඔයාගේ ගිවිසුමේ තිබ්බොත් අවසන් තීරණය බැන්කුවේ තීරණයයි කියලා..මම එකග වෙලා නම්..ආයේ උන් මට සතයක්වත් නොදුන්නත් මට මොකුත් කරන්න බෑ..ඒක කියලා මම ඌට කිව්වා ඔයාලා ඔක්කොම හොරු..නිකම් අසරණ මිනිස්සු මුලා කරන්න එපා කියලා..බල්ලා වගේ නැට්ට පුකේ ගහන් ගියේ අන්තිමට

    ඔය ලයිෆ් ඉන්ශුවරන්ස් කියන්නේ තනිකර මිනිස්සු අන්දන ඒවා..ඒවා හොයාගන්න ලේසිම ක්‍රමේ තමයි උබ කැමති වෙන්න කලින් අත්සන් කරන ගිවිසුම ඉල්ලපම්..ඒක ලෝයර් කෙනෙකුට කියලා කියවලා බලපන්..ඒ ගිවිසුම දෙනවා කියන්නේ ඒක ඇත්ත..ගිවිසුම කලින් පෙන්නන්නෙ නෑ කියන්නේ හොරු..