බැරිවෙලාවත්_කැම්පස්_යන්න_බැරි_වුනොත්-(උප&#3535

Sara_LK

Well-known member
  • Sep 11, 2015
    1,599
    951
    113
    No Place
    මන් ගැනත් කියන්නම් වැදගත් වෙයි ගන්න දෙයක් තියනවනම්
    මේකයි කතාව මන් පොඩි කාලේ ඉදන් IT Field එකට පට්ටම ආසයි ඉතින් මොකෝ කරේ ඉස්කෝලෙම ගමේම PC Mobile අරව මේවා හැදුව, ඉතින් ඔහොම තමා ඉස්කෝලේ යන කාලේ ඉදන්, උසස්පෙළ කලේ Maths වලින් IT එක්ක ඉතින් කරුමේ ලොකු උනා CM වලට F එකයි අනිත් 2ක හොදට පාස්, ඉතින් මොකෝ වෙන්නේ කොලබ ආවේ class යන්න ඒත් අර ගමෙන් ආව එකාට කොලබ තිබ්බ IT Cources ටික දැක්කම පරණ පුරුදු අමතක කරන්න බැරි වෙනවා ඉතින් මොකෝ කලේ HW Diploma CCNA Network admin linux අරව මේවා කරා, අන්තිමට PC එකක් ඒ කාලේ අතින්වත් අල්ලපු නැති මගේම පන්තියේ යාළුවා කැම්පස් ගිහින් CS කරලා බෝඩ් අල්ලන් උපාදි දෙන්න එපා කියද්දී මන් කට්ට කාල Associate System Eng වෙලා මගේම සල්ලි වලින් ගත්ත බයික් එකේ නැගල සදුදා ඉදන් සිකුරාදා වෙනකල් වැඩට යනවා මොකද මන් යන්නේ NIBM නිසා, මන් වැඩ කරන්නේ ඉගෙනගන්න, කියන්න නම් දේවල් ගොඩයි ඒත් ඒවා කියල වැඩක් නෑ
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    wXMaaq