කවුද බං මේ හණ මිටි කාරයා? ඇමරිකාවේ හාවඩ්, MIT ත් පුද්ගලික තමයි. ඇයි වෛද්‍ය කිව්වම ඒක දිව්‍ය ලෝකෙ රස්සාවක්ද? ඒකත් එක වෘත්තියක් විතරයි. ඕක දියුනු රටකට ගියානම් හොඳට බලාගන්න පුලුවන්. අනිත් එක තොරතුරු තාක්ෂනයේ සයිබර් ආරක්ෂාව, වෙනත් බුද්ධි අංශ සම්බන්ද වැඩ වලදී මුලු රටකම ආරක්ශාව තියෙන්නෙත් ඔය NSA ආයතන වල වැඩ කරන මිනිස්සු අතේ..
A/L අව්ල් වෙලා කැම්පස් සහ උපාදි සිහිනය බොදවූවන් පිණිසයි
.
.
පටන් ගන්න කලින් ආයෙමත් කියන්න ඕන වෛද්‍ය උපාධියක් සඳහා නම් රජයේ සරසවියකට පිටතින් සත 5ක් හෝ අයකරන උපාධි ආයතන වලට මම තදින්ම විරුද්ධයි කියන එක. මොකද එතනදි ගනුදෙනු කරන්නෙ වටිනා මිනිස් ජීවිතත් එක්ක. ඒත් තොරතුරු තාක්ෂණය වගේ ක්ෂේත්‍ර වලට ඒ තරම්ම දැඩි වාරණයක් නොකර ටිකක් ළිහිල් කරන්න ඕනෙ කියලයි මගේ පෞද්ගලික මතය. මොකද එතනදි මනුෂ්‍ය ජීවිතත් එක්ක කරන සංවේදී ක්‍රියාවලියක් නොවෙයි වෙන්නෙ. අනිත් එක රජයේ විශ්වවිද්‍යාලවලට තනිවම තොරතුරු තාක්ෂණ වෘත්තිකයින්ට ක්ෂේත්රයේ තියෙන අධික ඉල්ලුම සපුරන්න අමාරුයි.
ජිංතක ජිල්ලබකිට;18198799 said:කවුද බං මේ හණ මිටි කාරයා? ඇමරිකාවේ හාවඩ්, MIT ත් පුද්ගලික තමයි. ඇයි වෛද්‍ය කිව්වම ඒක දිව්‍ය ලෝකෙ රස්සාවක්ද? ඒකත් එක වෘත්තියක් විතරයි. ඕක දියුනු රටකට ගියානම් හොඳට බලාගන්න පුලුවන්. අනිත් එක තොරතුරු තාක්ෂනයේ සයිබර් ආරක්ෂාව, වෙනත් බුද්ධි අංශ සම්බන්ද වැඩ වලදී මුලු රටකම ආරක්ශාව තියෙන්නෙත් ඔය NSA ආයතන වල වැඩ කරන මිනිස්සු අතේ.
මේ මනුස්ස්යගේ ලිපිය හොඳයි, හැබයි පුද්ගලික අද්යාපනය වෛද්‍ය අද්යාපනයට පමනක් නරකයි කියන පුරාන හනමිටි කාරයෙක්.