නමේ දිග

sltcdma

Well-known member
  • Jan 16, 2008
    1,451
    79
    48
    නල්ලතන්නිය සිට ශ්‍රි පාද උඩ මළුව දක්වා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය , ගැස් සහ ශ්‍රි පාද උඩ මළුවට අවශ්‍ය පුජා භාණ්ඩ රැගෙන යන කම්කරුවන්ට වියළි සලාක සහ මුදල් ආධාර පිරිනැමිම ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් (05) දින නල්ලතන්නිය ශ්‍රි පාද බෞද්ධ මධ්‍යස්ථානයේදි සිදු කෙරිණ.

    බුදු හාමුදුරැ‌ෙවා් VS ශ්‍රි පාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති, සබරගමු රත්නපුර මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක , පැල්මඩුලු දාගැබ් රජමහා විහාරාධිශ්වර , ධර්ම කිර්ති ශ්‍රි ත්‍රිපිටකාචාර්ය, ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන , බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,934
    5,545
    113
    මගෙ යාලුවෙක් ඉන්නවා උගෙ නමේ වචන දහයක් තියනවා
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    කුනු කන්ද පේන්නෙ නෑ ඕකට
    පොට්ට ගනයා

    කොව්විඩ් කාලෙ ඔක කීවනෙ මැරුනත් සිරිපාද සීසන් එක ලිමිට් කරන්නෙ නෑ කියල
     
    • Like
    Reactions: War Fighter

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    මේ නම ද? මේ ඇවිල්ලා තනතුරු, ගවුරව නාම වගේ දේවල්.
    නම බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමිය න්
    :)
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ශ්‍රි සුමංගල රතනපාල ධම්මරක්ඛිතාභිධාන ,

    බෙන්ගමුවේ ශ්‍රි ධම්මදින්න නාහිමියන්ගේ
    ඔය කොටස් දෙක දකින කොට හිතෙනවා අතින් දාපු කෑලිත් තියෙනවා කියලා