කොළඹ ජනතාවට පාර්ලිමේන්තුව වටලන ලෙස පැතුම්ගෙන් උපදෙස්

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    කෑම වතුර කොඩි රැගෙන යන්න. දවසක්වත් ඉන්න
    බොක දාන්න සිලි සිලි බෑග් එකකුත් අරන් වරෙන්
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    කෑම වතුර කොඩි රැගෙන යන්න. දවසක්වත් ඉන්න

    මේ අර රට ඉදන් අරගලේට නායකත්වය දීපු කාලේ නේද?
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ අර රට ඉදන් අරගලේට නායකත්වය දීපු කාලේ නේද?
    දලයිලාමා තුමා ටිබෙටයට නායකත්වය දුන්නේ ටිබෙටයේ ඉදන් ද. අල්කුමේනි ඉරාන විප්ලවයට නායකත්වය දුන්නේ ඉරානයේ ඉදන්ද
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    දලයිලාමා තුමා ටිබෙටයට නායකත්වය දුන්නේ ටිබෙටයේ ඉදන් ද. අල්කුමේනි ඉරාන විප්ලවයට නායකත්වය දුන්නේ ඉරානයේ ඉදන්ද
    දැන් පැතුම් කියන්නෙ අල්කුමේනිද? දලයි ලාමද?
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    දලයිලාමා තුමා ටිබෙටයට නායකත්වය දුන්නේ ටිබෙටයේ ඉදන් ද. අල්කුමේනි ඉරාන විප්ලවයට නායකත්වය දුන්නේ ඉරානයේ ඉදන්ද
    පැචුo කියන්නෙ මොකෙක්ද බන්? රනිලගෙ තවත් එක ඉත්තෙක් විතරයි :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    පැචුo කියන්නෙ මොකෙක්ද බන්? රනිලගෙ තවත් එක ඉත්තෙක් විතරයි :lol:
    මේ මල් පින්නයට ඒකාලෙ ඉදලම ස්පොන්සර්ස් වැදිලද කොහෙද බොරු කියල යුරොප් ටුවර් ගියෙ ඒවගෙන්?
    සිරාවටම මූ හිතන් ඉන්න ඇති එයාර්පෝට් එකේ ඉදල වඩාගෙන එයි කියලවත් ගෝල්ෆේස් එකට
     
    • Haha
    Reactions: $Gangster$

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    දලයිලාමා තුමා ටිබෙටයට නායකත්වය දුන්නේ ටිබෙටයේ ඉදන් ද. අල්කුමේනි ඉරාන විප්ලවයට නායකත්වය දුන්නේ ඉරානයේ ඉදන්ද
    අම්මෝ බන් උබත් දෙන ආතල්.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මේ මල් පින්නයට ඒකාලෙ ඉදලම ස්පොන්සර්ස් වැදිලද කොහෙද බොරු කියල යුරොප් ටුවර් ගියෙ ඒවගෙන්?
    සිරාවටම මූ හිතන් ඉන්න ඇති එයාර්පෝට් එකේ ඉදල වඩාගෙන එයි කියලවත් ගෝල්ෆේස් එකට
    එක අතකින් අපි මෙහෙම ඌව සතේකට ගනන් ගන්නෙ නැති එකත් වැරදී. ඌයි උගෙ මේ කිරි නියෝජිතයයි දෙන්නම ඉල්ලන්නෙ අවදානෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,985
    113
    එක අතකින් අපි මෙහෙම ඌව සතේකට ගනන් ගන්නෙ නැති එකත් වැරදී. ඌයි උගෙ මේ කිරි නියෝජිතයයි දෙන්නම ඉල්ලන්නෙ අවදානෙ.
    මේ පැතුම් පොන්ස්ම තමා මට නන් හිතෙන්නෙ.
     
    • Haha
    Reactions: $Gangster$

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මිනිස්සුන්ට ඔන අඩුවට - කාල බිලා - අඩියක් ගහලා - ට්‍රිප් එකක් ගිහින් - ආතල් එකෙ ඉන්න - දරුවන්ට උගනන උන්ට එක වෙන්න ඔන - මෙකෙ ඉන්න හැම එකාටම වඩා රනිල් එක දන්නවා, උ එක දෙනවා, 2001 ඉදන් ට්‍රයිකරා එක කරන්න, එත් චන්ද්‍රිකා එක කැවා, මහින්ද එක කෑවා, ගොටා කැවා, ලොකෙට ලොකුම එවා කෙරෙන්න, වෙගෙන් ගීහින් මැරෙන්න පාරවල් එවා ඔන උනෙ රාජපක්සලාට, මිනිසුන්ට එවා ඔනෙ නැහෑ, එත් දැන් බදු ගෙවන්න වෙනවා, එකට හෙතුව මොඩ ගොටා ඔවා නොදැන මිනිස්සුන්ට ගහෙන් ගෙඩි එන්න වගෙ ආත්ල් ලන්තෙයක් දෙන්න හදපු එක, මැන්ස් ගියා, රනිල් ආවා, මිනිසුන්ට ඔන දෙ ලැබෙයි, හැමොම ආතල් එකෙ ඉදි,,,
     
    • Like
    Reactions: $Gangster$