Peo TV Go ගන්න

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    උබ වැඩිය බැලෙන්නෙ නැත්නම් FreeSat ගනින්කෝ. ඒක මම දන්නවිදියට බිලක් එන්නෙ නැති කනෙක්‍ෂන් එකක්. මාත් ඉක්මනින්ම ඒකක් ගන්න හිතාගෙන ඉන්නේ. රු 12000යි සැටලයිට් එකටයි, අනිත් බඩු ටිකටයි. සැටලයිට් එක තියනව නම් අනිත් බඩු ටික රු 5000-6000ක් අතර ගාණකට ගන්න පුළුවන්. ලංකාවේ චැනල් සේරම තියනවා. පිටරට චැනලුත් තියනවා. මාසෙට බිලක් එන්නෙත් නැ. මම තව විස්තර හොයා ගත්තොත් උබට කියන්නම්කෝ
     

    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මොකක්ද Any නෙට්වර්ක් කියන්නේ, PEO TV GO වර්ග 2ක් තියනවද?
    5000-6000ta dunne SLT 4G walin wada karana package ekk thiyena STB eka.
    9000-10000ta dunne mobitel walin data free package eka.monthly charges aduyi 9000 eke.eth slt eke data free na.