Need Montero Sport !!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනේ මොන්ටේරෝ ස්පෝර්ට් වර්ගයේ වාහනයක් ඕන

    වර්ශය -: 2012 -2013 අතර

    ඔයාල ගාව තියේනම් හරි දන්න කෙනෙක් ඉන්නවනම් හරි කියන්න

    පිලියන්දල අවටනම් ගොඩක් හොදයි (ගන්න කෙනා ඉන්නෙ කොලබ නගරයෙන් පිට )

    මිලගනන් පිංතූර සමග තියේනම් දාන්න කොහෙද කියලත් එක්ක

    සැ : යු -: අදාල පුත්ගලයාගෙන් විමසා වසර එඩිට් කරන ලදී .

    2012 කලු පාට එකක් ඕන කෝටියකට ටිකක් වැඩි උනාට කම නෑ සේල් වල ඒව එපා කියනව ගෙදරක පාවිච්චි කරපු එකක් තමා ඕන තියේනම් කියන්න

    පී එම් එකක් දාන්න සකච්චා කරගමු

    Call me -: 077 1110147
     
    Last edited:

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,512
    10,616
    113
    Nugegoda, Sri Lanka
    2014 - 2016 apu Montero sport man nam dakala ne lankawe. Montero eka ganada ahanne?

    Montero sport 1st gen 2007/10 wage thiyenewa. Godakma thiyenne second gen 2011/12. Aluth model eka 2016n passe apu ewa tikak athi.
    1st gen eken passe apu models num hena kathai matanun.. reliable wahane habai.. 4D56 engine eka..
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,697
    3,075
    113
    1st gen eken passe apu models num hena kathai matanun.. reliable wahane habai.. 4D56 engine eka..
    Ado true. Mama me comment eka daanna giye. Mamat dekapu SUV walin pattama ketha wahanayak. Reliable unata pattama kethai. Anika comfortable nut naa. Street credit ekat tikak adui. Langadi parliament ewit Palaweni comis eken wahanayak gattu manthiriyekwa tamai oka dekkama matak wenne.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    Car Rotate GIF by Toyota Österreich
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    ahh manu. year eka edit karala shape eke. :baffled:
    ow tiyena eka oonene hoyanna adaala kenaagen ahala edit kalee

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කෝටියකට වඩා වැඩි උනාට කමක් නෑ 2012 කලු එකක් වෙන්න ඕන ගෙදරක පාවිච්චි කරපු එකක් වෙන්න ඕන තියේනම් කියන්න
    ------ Post added on Apr 8, 2023 at 12:08 PM
     
    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,984
    3,438
    113
    Battaramulla, Sri Lanka
    ow tiyena eka oonene hoyanna adaala kenaagen ahala edit kalee

    දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න කෝටියකට වඩා වැඩි උනාට කමක් නෑ 2012 කලු එකක් වෙන්න ඕන ගෙදරක පාවිච්චි කරපු එකක් වෙන්න ඕන තියේනම් කියන්න
    ------ Post added on Apr 8, 2023 at 12:08 PM

    kotiyata aduwen nama athi. low mileage, home use ewa thama tikak loku ganan kyanne. godak ewa kalu dum danawa normal diesel ma gahala.
     
    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    kotiyata aduwen nama athi. low mileage, home use ewa thama tikak loku ganan kyanne. godak ewa kalu dum danawa normal diesel ma gahala.
    තියෙනව නම් කියන්න කෝටියකට ටිකක් වැඩි එකක් උනත් කමක් නෑ

    kiyannako tiyenam
    ------ Post added on Apr 10, 2023 at 7:12 AM
     
    • Like
    Reactions: hrm