වාහන මාකට් එකට දොබෙන් යන්න කෙලවෙනවා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    49,934
    17,936
    113
    Gotland
    හැබැයි ඉතිං කන්න නැතුව මලත් ඉන්න රට බේරලදෙන්න වෙන්න ජනදිපයි තුමනි කිව්ව රටේ කන්න නැතුව මැටි කෑවත් අඩුවට ගෝල්ඩ් සුපිරි ප්‍රිමියෝ එක නං දෙන්න බෑ මහත්තයෝ කියන උන් ඉන්න රටක් මේක
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    34,140
    1
    78,461
    113
    31
    Kalutara
    ආයේත් අවුරුදු 1000කට කලින් තිබ්බ බාටර් ක්‍රමේට යන්න පුළුවන්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    34,571
    68,158
    113
    ආයේත් අවුරුදු 1000කට කලින් තිබ්බ බාටර් ක්‍රමේට යන්න පුළුවන්.
    දැන්ම හොයාගනින් එහෙනන් එහාගෙදර ඇන්ටිටයි අන්කල්ටයි දෙන්න පුලුවන් දෙයක් දුව දෙනවට.
     
    • Haha
    Reactions: Heshan Daminda

    Anunaki87

    Well-known member
  • May 31, 2017
    1,231
    1,897
    113
    7 Sea's
    ආණ්ඩුව දූප්පත් උනාට විදෙශ විනිමය හොයන්න සැහෙන පිරිසක් ලංකාවේ ඉන්නවා.උන්ට නම් නත්තල් වගේ
     
    • Like
    Reactions: Avatar998

    handley

    Well-known member
  • Jun 24, 2018
    3,520
    3,970
    113
    ආණ්ඩුව දූප්පත් උනාට විදෙශ විනිමය හොයන්න සැහෙන පිරිසක් ලංකාවේ ඉන්නවා.උන්ට නම් නත්තල් වගේ
    Dollar eka 30% ganan yaddi Badu ganan 50% walin, dollar hoyana untat paara wadinawa nodenima
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,858
    5,129
    113
    cow village GIF
    :shocked: :( :lol::rofl:
     

    Ryker

    Well-known member
  • Oct 9, 2020
    885
    1,101
    113
    colombo
    View attachment 163257

    වාහන මාකට් එකට දොබෙන් යන්න කෙලවෙනවා.. අනාවැකි අංක 537278
    😑


    මේක අලුතෙන් කියන්න දෙයක් නම් නෙමේ මම මීට වසර එකහමාරකට වගේ කලින් ඉදන් කිව්ව දෙයක්.

    දැන් සවිස්තරාත්මකව කියන්නම් වෙන දේ...

    පලමුව කියන්න ඕන - "වාහන මාකට් එක කෙලවීම යනු අද රුපියල් ලක්ශ 50ට යන එක හෙට ලක්ශ 5ට යෑම නොවේ... " නොතේරුනානම් නැවත කියවන්න. අපි දන්නේ නෑ රුපියල කොහෙන් නවතීද කියලා. එක නින්දක් නිදාගෙන නැගිටිනකොට ඩොලර් එක දහ ගුනේකින් ඉහල ගිහින් තියෙන දවසක් එන්නේ නෑ කියන්න කාටවත් බෑ. ඒවා මේ ලෝකේ උන දේවල් මීට කලින්. ඒ නිසා රුපියල් වලින් කෙලවීම කියන්න උඩ ඉන්න දෙයියො තමා දන්නේ. සමහර විට වාහනේ විකුනලා අදට වඩා "සල්ලි කොල ගොඩක්" ලැබේවි. හැබැයි ඒ සල්ලියෙන් අද කරන්න පුලුවන් දේවල් වලින් 100න් එකක් වත් කරන්න ලැබෙන්නෑ.

    ඒ වගේම මද්‍යම පන්තියට බඩගෑවෙන්න කෙලවෙනකොට යකඩ ගොඩවල් වලට වියදම් කරන්න , ෆ්‍රීස් කරන්න සල්ලියක් ඉතුරු වෙන්නැ ඉස්සර වගේ. පහුගිය කාලේ ඇත්තටම ලංකාවේ මද්‍යම පන්තියේ යම් ආකාරෙක අනවශ්‍ය වාහන පරිභෝජනයක් තිබ්බ. ඔය කොලඹ සහ ප්‍රදාන නගර ආසන්න වාහන ටික ඇරෙන්න චුට්ටක් ඇතුලට ගිය ගමන් තියෙන්නේ ගරාජ් අස්සේ දාං පැලකරන වාහන. ගෙදර උන් ගමන් බිමන් යන්නේ බස් එකේ බයික් එකේ. මේ සේරම මාකට් එකට එනවා ඉස්සරහට. විකුනලා වෙන එකක් ගන්න නෙමේ විකුනලා කාලා ඇදලා ඉන්න මුදල් හොයාගන්න. ඒ වගේම මද්‍යම පන්තියේ ටිකක් ඉහල කොටසෙන් මයිග්‍රේට් කරන්න පටන් ගන්නවා යන්නන පුලුවන් හැම එකාම. පේස්ට්‍රි ඇන්ඩ් බේකරි අයිටම් කෝස් කරපු උන් පවා යන්න යනවා. මේ වෙනකන් මැදපෙරදිග ශ්‍රීලාංකික කම්කරුවන් "පාරේ" වැඩකලේ නෑ. හේතුව ඒ ගෙව්ව පඩිය වටිනාකමක් නෑ රට රස්සාවකට. ඒත් අද මිඩ්ල් ඊස්ට් වල අඩුම පඩිය වෙච්ච පාර අතුගාන කෙනෙක් ගන්න දිරාම් 1000ක් කියන්නේ රුපියල් 70000ක්.. රජයේ ලිපිකරුවෙක් ගුරුවරයෙක්ගේ පඩියක දෙගුනයක්.. (ඉස්සර යුද්දේ ඉවර උන කාලෙන් පස්සෙ රුපියල් 28000ක් වගේ තිබ්බේ). ඉතින් අඳ ගොලු බිහිරි නොවන ඔටුවෙක් නාවගන්න පුලුවන් එකාගෙ ඉදන් ඉහලම වෘතිකයයන් දක්වා බහුතරයක් යන්න යනවා. වාහන වැඩි ප්‍රමානයක් මාකට් එකට එනවා

    අනෙක් අතට ස්පෙයාපාර්ට් ටයර් සහ ඉන්දන මිල මද්‍යම පාන්තිකයාට දරන්න බැරි සීමාව ඉදිරි සති කීපයේම පන්නනවා. එතකොට කිරිපිටි පැකට් එක එන්ජින් මවුන්ට් එකට වඩා ගේමක් වෙනවා. නිකමට හිතන්න පාසැල් ගුරුවරයෙක්ගේ ආරම්බක වැටුපෙන් පැට්‍රල් ලීටර් කීයද ගන්න පුලුවන්. පෙට්‍රල් ලීටරේ මිල ඩබල් වෙයි බොහොමම ඉක්මනට. ලොකු වැටීමක් වෙන්නත් කලින්ම

    සාපේක්ශව බැලුවොත්

    ඇල්ටො වගේ පොඩි කාර් සහ හයිබ්‍රිඩ් නොවන අමුනන් දුවන්න පුලුවන් සරල පොඩි කාර් වලට ඉල්ලුමක් ඉදිරියට තියේවි
    පෙට්‍රල් ලෑන්ඩ්කෲසර් සිග්නස්, පෙට්‍රල් පජෙරෝ මොන්ටේරෝ 2002-2006 වට්ටක්කා සහ 2007-2015 වගේ වෙනකන් පෙට්‍රල් සෙන්ටර් ස්පෙයාවීල්, 2007-2012 පමන පෙට්‍රල් ලෑන්ඩ්කෲසර් v8 ඔය කියන ගනන් වලට ගන්න බල්ලෙක් වත් නැති වෙනවා. දැනටම සිග්නස් වලට ගනන් කියනවා විතරයි වික්ක එකක් නෑ. මොකද මේ වාහන පන්තිය ඉහලම සල්ලි තියෙන උන් ගන්නේ නෑ. උන් කීය උනත් කරටි ගනන් වලට රේන්ජ්රෝවර් ඇලුත් ලෑන්ඩ්කෲසර් පදිනවා. මැද මට්ටමේ උන්ට මේවගේ නඩත්තු දරන්න බෑ. ලංකාවේ ඉහලම සල්ලි තියෙන පිරිස සහ දෙවෙනි පන්තිය අතර ගැප් එක ඉතිහාසේ නොවූ ලෙස වැඩි වෙනවා. මැද පන්තියේ දෙවන පෙල සල්ලිකාරයන්ගේ පරිභෝජන භාන්ඩ දඩෝං බිම තමා...

    හම්බ කරලා ගෙවන්න හිතාන පිස්සු පීකුදු මිලවල් වලට ගත්ත kdh වලට එහෙම වෙන සෙතේ කියන්න ඕන නෑනේ

    ටොයොට නිසාන් හොන්ඩ වගේ කොමන් පොඩි වාහන මොඩල් ටිකට යම් ඉල්ලුමක් පවතීවි. ඒ කිව්වේ ඉල්ලුම ගැන. ඉල්ලුම සහ මුදල දෙකක් .. මුදලින් ගත්තොත් සාපේක්ශව වාහන කියන දේ අඩු වෙලා තියේවි. උදාහරනෙකට අද ටොයොටා ප්‍රෙමියෝ එකක් හාල් කිලෝ 100Y ක මිලනම් එදාට 25Y ක මිල වේවි. (Y යනු නියත අගයකි). ඕක දැනටම පේනවා 2020 මුල කෝටි දෙකක් කිව්වේ සද බොදවෙන මිලක් හොද ගෙයක් මිලදී ගන්න. අද ඒ ගානට ඉක්මන් එකේ හොද හරක් මඩුවක් වත් තියෙනවද බලන්න. මොකද වාහන වලට කෘතීම මිලක් තිබ්බට (බොක්ස් ප්‍රාඩෝ එකේ මිලෙන් බාගෙකට වඩා පොත විකිනෙනවනේ ඉතින්
    😂
    ) ගෙයක ගොඩනැගිල්ලක ඇත්තම මැටීරියල් කොස්ට් එකක් තියෙනවා.

    තව ඉස්සරහට,

    "හොද කිරි එළදෙනක් ඉන්නවා... එළදෙනයි කෝලිකුට්ටු කෙසෙල් කැන් 4කුයි ගොටුකොල මිටි 3කුයි කොස් ගෙඩියකින් බාගෙකුයි පොල් ගෙඩියකුයි ඉංග්‍රීසි අකුරු තුනේ පෙට්‍රල් ප්‍රාඩෝ එකකට මාරු කරනවා

    එළදෙන විතරක් නම් ප්‍රෙමියෝ එකකට අව්ලක් නෑ. හැබැයි ඒකත් ඉංග්‍රීසි අකුරු තුන

    අකුරු දෙකේ ප්‍රෙමියෝ එකකටනම් කොස් පලුව විතරයි

    ලීෆ් එකක් නම් ගොටුකොල මිටිය තමා. ඒකත් ගැටගහපු කෙසෙල් පට්ට පටිය නැතුව

    කෙසෙල් පට්ට පටිය පලාත්සබා පජෙරෝ එකකට ඕකේ. හැබැයි ෆ්ලට් රූෆ් වෙන්න ඕන"

    කිව්වොත් පුදුම වෙන්න එපා....

    ලෙබනන් ගිය පාරේ ගානට මග සලකුනු කරන් යනවා. හැබැයි අපි වැටුනොත් ලෙබනන් තරම් ලේසියෙන් සිවිල් ජීවිතේ ගොඩ එන්නේ නෑ. ලෙබනන් වල ජනගහනය වගේ හරියටම දහ ගුනයක් (ඔව් ඇත්තටම දහ ගුනයක්) පිට රටවල ඉන්නවා. ලෙබනන් අනික් පැත්ත හැරෙව්වත් මේ ඩොලර් ටික ලෙබනන් වලට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය විදිහට කොයි පාරෙන් හරි එනවා. ඒ වගේම ලෙබනන් වල රියල් සල්ලි කාරයෝ විශාල පිරිසකගේ කමියුනිටි එකක් තියෙනවා. ලංකාවට ඔය දෙකම නෑ. ඔය ලංකාවේ අලුත් පරපුරේ යූටියුබ් රගන අලුත පිපුනු මල් කැකුලු සල්ලි කාරයන්ගේ උපරිමම වත්කම තමා පදින 2010-2015 විතර බෙන්ස් එකට අව්ඩියට bmw එකට ගෙව්ව ඩවුන් පේමන්ට් එකයි මේ වෙනකන් දාලා තියෙන වාරික ටිකයි ඒකත් ෆුල් ලීස් කරල ගත්තනම් මේ වෙනකන් දාලා තියෙන වාරික ටික විතරයි
    😂
    . නැගෙනහිර තෙල් ගොඩ දාන්න ඕන කිව්ව ඉන්වෙස්ට්මන්ට් එක රට ඇතුලේ දම්මිකයි ඉශාරගෙයි මුලු වත්කමට වඩා අඩු උනා.. එහෙව් එකේ මේක අල්ලගන්න ලෙබනන් වල වගේ ලොකු හයි හත්තිය ඇති "වැඩි පිරිසක්" නෑ.

    ඒ නිසා දැන්වත් ගොබ්බ වැඩ නොකර හැම සතයක්ම ඉස්සරහට අමුඩේ තදකරගන්න පුලුවන් දේකට, ජීවිතෙ ගෙනියගන්න පුලුවන් දේකට වැයකරන්න

    ඔය වාහන ලක්ශ 70-80ට ගිය වාහන කෝටි ගනන් වලට ගත්ත අයට තම්බං කන්න වෙන්නේ.. කලා වැවට ගල් ඇද්ද බොක්ස් ප්‍රාඩෝ, පලාත්සබා පජෙරෝ, ඉන්ටකූලර්, ඩිෆෙන්ඩර් එහෙම කෝටි ගනන් වලට ගත්ත ඈයන්ටනම් ඉතින් තම්බං කන්න දෙයක් නෑ කලින් බිව්ව පුන්නක්කු බාල්දියටම තව වතුර ටිකක් වැඩියෙන් දාලා පුන්නක්කු පොඩ්ඩක් අඩුවෙන් දාලා පිරිමහගන්න තියෙන්නෙ

    - කෝසල එදිරිසිංහ
    Legendary Post, Thanks For Sharing! Good Idea for all Sri lankans!!
     
    • Love
    Reactions: Avatar998

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    2,419
    2,596
    113
    Pandora
    වාහන අඩු වෙන්නෑ කියපු අයට පේන්ට දැම්මේ :lol: ඔව්වා ඔක්කොම 60ට උඩින් විකුණන්ට දාලා තිබ්බ ඒවා

    1647863779178.png
    1647863872380.png
    1647863810899.png
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,247
    113
    Malabe

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,100
    113
    Walhalla ♤♡♢♧
    වාහන අඩු වෙන්නෑ කියපු අයට පේන්ට දැම්මේ :lol: ඔව්වා ඔක්කොම 60ට උඩින් විකුණන්ට දාලා තිබ්බ ඒවා

    View attachment 164325View attachment 164327View attachment 164326
    Uba wahanayak ganna thread dagena nahina widiya dakkama hina yanawa bn.😂
    Meke propaganda marketing dammata rate market eka ubata wenas karanna baa😂😂

    එයා දාපු පෝස්ටුයි, දැන් රස්සාව කරන රටයි නිසා පිලිගන්නෙ නැති තරමට ඇගට ගුණයි
    Elakirye mahaa deshapremi Mechanical engineer. 😂
    Rathtgaran aiyata gedara ganiwath gihin dena line eken meke mallila hitiye
    ------ Post added on Mar 21, 2022 at 9:12 PM
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    2,419
    2,596
    113
    Pandora
    Uba wahanayak ganna thread dagena nahina widiya dakkama hina yanawa bn.😂
    Meke propaganda marketing dammata rate market eka ubata wenas karanna baa😂😂
    මට වාහනයක් තියෙනවා බන්. වෙන එකකට upgrade කරගන්ට විදියක් නැතුව ඉන්නේ. මගුල ගණන් ගියපු හින්ද ලක්ෂ 80ක විතර gap එකක් තියනවා. තියෙන එක වික්කත් අතින් ලොකු ගානක් දාන්ට වෙනවා :( එකම පැදලා එපා වෙලා අවුරුදු ගානක්
     
    • Like
    Reactions: silent one

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    49,934
    17,936
    113
    Gotland
    රියම්සේවනේ එහෙම නං එකම වාහන සෙට් එක පැයේන් පැයට දානවා විකිනෙන්නේ නෑ
     
    • Wow
    Reactions: Avatar998

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    452
    391
    63
    me post eka dapu dawase kiyala thiyena dewal walin dan mona mona dewalda aththatama wela thienne?