මන් Nadun26

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    පොඩි එකතු කිරීමක් කරන්න කැමතියි. එයා නිකන් පොන්නය නෙමෙයි ෆේල් පොන්නය😂
    මේක මගේ Account එකක් නෙමෙයි මචන් , මම මේ ටිකේ Elakiri එකට ලොග් වෙන්නේ නැතුව උබලා ගේ thread බලලා ගියා. මේක දැකපු නිසාම ලොග් වෙලා Reply කරේ ,

    මම අය මාස ගානකට මේකට ලොග් වෙන්නේ නැහැ කියලා හිතං හිටියේ මේක දැකලා Reply නොකර බැරි කමට ලොග් වෙලා Reply කරේ
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    මේක මගේ Account එකක් නෙමෙයි මචන් , මම මේ ටිකේ Elakiri එකට ලොග් වෙන්නේ නැතුව උබලා ගේ thread බලලා ගියා. මේක දැකපු නිසාම ලොග් වෙලා Reply කරේ
    ubata pissuda nathnam mewa balana apita pissuda
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,077
    12,624
    113
    37
    ubata pissuda nathnam mewa balana apita pissuda
    මට පිස්සු වෙන්න ඇති මචන් දොස්තර කෙනක් කියනවනම් එක ඇත්ත වෙන්න එපැයි නේද ?
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,743
    19,683
    113
    මේක මගේ Account එකක් නෙමෙයි මචන් , මම මේ ටිකේ Elakiri එකට ලොග් වෙන්නේ නැතුව උබලා ගේ thread බලලා ගියා. මේක දැකපු නිසාම ලොග් වෙලා Reply කරේ ,

    මම අය මාස ගානකට මේකට ලොග් වෙන්නේ නැහැ කියලා හිතං හිටියේ මේක දැකලා Reply නොකර බැරි කමට ලොග් වෙලා Reply කරේ
    Ehenam sure ekatama oken atte wena kauruwt nemei 😂😂 ea tamai fail ponnaya