අප්පට සිරි මේක කියවහන්කො.. 😖😖😖

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    හේසාන් දාන ත්‍රෙඩ් කියවන්නේ නෑ බන් ඌ අපිව ignore දාලා තියෙන්නේ :rolleyes:
    සිරි කියවන්න කියල තිබ්බ හින්ද කිව්වෙ උබ දකින්න නැතුව ඇති කියල
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    view
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    උඹේ negativity එක ඇවිත් මේකට හලන්න එපා යකෝ. ඕවා දකින් නැති වෙන්න ඔවාගෙන් අයින් උන උනුත් දකිනවා.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,399
    4,031
    113
    කැම්රි ගනයො.. මු කිදෙනෙක්ට ඒඩ්ස් හද්දවලා ඇතිද 🙁

    නෙල්ලිගලත් ඔය වගේම සිද්දි වෙනවාලු.
     
    • Wow
    Reactions: RottenCOLT

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,386
    113
    මම ගියපු ස්කෝලෙත් ඔහොම එකෙක් ඉන්නවා. අදටත් ඉන්නවා. උගෙ වැඩ හැමෝම දන්නවා ඒත් කවුරුත් කටක් හොල්ලන්නෙ නෑ. ඌ ප්‍රධාන රැස්වීමෙ කථා කරන්න එද්දි සමහර මිස්ලා රැස්වීමෙන් යනවා යන්න.
    ඌට කෙල්ලො පෙන්නන්න බෑ කෙල්ලෝ පොත් පෙන්නන්න ලඟට යද්දි පල වුත්තියෝ මගෙ ලඟින් තොපි ලඟ බොම්බිලි ගඳයි කියලා එලවන්නෙ. කොල්ලෝ ගාථා පාඩම් කරලා නැතුව ඉද්දි උන්ව ක්ලාස් එකේ ඉස්සරහට ගෙනල්ලා කලිසම ඇතුලට අත දාලා මයිල් කරකවලා ඇදලා ගන්නෙ කෙල්ලොත් ඉස්සරහා.
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,573
    6,155
    113
    මම ගියපු ස්කෝලෙත් ඔහොම එකෙක් ඉන්නවා. අදටත් ඉන්නවා. උගෙ වැඩ හැමෝම දන්නවා ඒත් කවුරුත් කටක් හොල්ලන්නෙ නෑ. ඌ ප්‍රධාන රැස්වීමෙ කථා කරන්න එද්දි සමහර මිස්ලා රැස්වීමෙන් යනවා යන්න.
    ඌට කෙල්ලො පෙන්නන්න බෑ කෙල්ලෝ පොත් පෙන්නන්න ලඟට යද්දි පල වුත්තියෝ මගෙ ලඟින් තොපි ලඟ බොම්බිලි ගඳයි කියලා එලවන්නෙ. කොල්ලෝ ගාථා පාඩම් කරලා නැතුව ඉද්දි උන්ව ක්ලාස් එකේ ඉස්සරහට ගෙනල්ලා කලිසම ඇතුලට අත දාලා මයිල් කරකවලා ඇදලා ගන්නෙ කෙල්ලොත් ඉස්සරහා.
    koheda ban oya iskole ?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඔය ගල්කාරයන්ගෙන් ඉස්කෝලේ යන උන්ට පුදුම කරදරයක්. මම ඉස්කෝලේ හවස class ඇරිලා ctb එකට නැග්ගා .මන් ලගින් හිටපු dial එක උගේ කකුල කසන ගමන් මගේ කකුලත් හෙමින් කසන්න ගත්තා . කීප පාරක් උනා.පස්සේ මුණ දිහා බලන් ඉන්නවා බලද්දී .මන් බැස්සා stand එකෙන්ම bus එක අද්දන්න කලින් .සීසන් එකත් කපල තිබ්බේ ඒ වෙනකොට .සල්ලි දීලා ඊළඟ බස් එකේ ආවා .
    Eka parak dunna nahen lea danna..
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,681
    6,008
    113
    @ගෙදර
    මගේ එළකිරි යාළුවනේ,
    බුද්ධ චීවරයක් දරණ කිසිම බුද්ධ පුත්‍රයෙකුට වචනයක් වත් කියන්න එපා. එ කියන්නේ ධර්මය හරී හැටි නොදන්න නිසා. . මේ සදහන් දේවල් උන් වහන්සේ කර අත්නම් ඒක බලපාන්නේ උන් වහන්සේගෙ සසර ජිවිතයටයි. අපි මෙවැනි post දමා comment කර අපෙ සසර ජිවිතය නිකරුනේ නැතිකරන්න එපා. බුද්ධ පුත්‍රයෙකුට ගැරහුවා කියන්නේ සසර අපි සද්ධර්මයෙන් ඇත්වෙනවා නියතයි. අපේ නිවන අපෙන් ඈත්වනවා සත්‍යයක් ! 🙏🙏 😌😌
    cringe එකක් පමණි
     
    Last edited: