Touch Screen එක වැඩ කරන්නෙ නැති පෝන් එකක් හදන්න පුලුවන්ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    පෝන් එක M02s.

    මම කලින් ඒක වැටිලා අලුතෙන් Display එකක් දැම්මා.

    පස්සෙ ඒකෙත් ආයෙ ඉරක් ගිහින් තියෙනවා. ටික කාලෙකට පස්සෙ පොඩි එකා වතුර ස්ප්‍රේ කරලා ටච් එක වැඩ නැතුව ගියා. කඩේ එකා කිව්වා ටෙම්පර්ඩ් ග්ලාස් ගහන්න බෑලු ඔරිජිනල් ස්ක්‍රීන් එක දාන්නෙ නැතුව.

    දැන් ආයෙ 12 500 ඉල්ලනවා ඩිස්ප්ලෙය් එක මාරු කරන්න. ඕකා අනිවා හැදුවට පස්සෙ තවත් 500ක් 1000ක් ඉල්ලනවා. ඒ හදලත් කෙලවෙන පොටක් තියෙන්නෙ.

    ඌ කියනවා අලුතෙන් ගන්න බෑලු එකක් 65කටවත් මම බැලුවම Redmi එහෙම තියෙනවා 30ට වගේ. එව්වා අවුලක් නැද්ද?

    ලොකුම ප්‍රශ්නෙ ඩිස්ප්ලේ එක මාරු නොකර ඕක හදන්න බැරිද? ටච් එක එනවා යනවා සැරෙන් සැරේ.
     
    • Like
    Reactions: NRTG

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,307
    17,344
    113
    ඔය ලෝ බජට් ෆෝන්ස් බබාලා වගේ බලාගන්න ඕන.වැටුනොත් ටක් ගාල display ඵක යනව,වතුර අැතුලට යනව, flagship phones වල වගේ නෙමෙයි.ඔය කියන විදිහට අනිවා දාන්න වෙයි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දාන්න වෙනව.මගේ iphone xs ඵකෙත් ඔහොම වෙලා දාන්න වුනා.වැටිල නම් නෙමෙයි වතුර ගිහින්..
     
    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,325
    2,926
    113
    Touch+ lcd laminated displays එන්නෙ දැන් තියෙන හැම phone එකේම වගේ. ඒ නිසා ඒවා වෙන වෙනම replace කරන්න අමාරුයි (බැරි නෑ.)

    උඹට DIY පුලුවන්නම් රු. 6000කට වගේ display එකක් ගෙන්නගෙන replace කරගන්න පුළුවන්. (Frameless එක මීටත් වඩා අඩුයි. ඒත් මේක replace කරන එක ලේසියි)

    US $14.65 30% Off | 6.5'' LCD For Samsung Galaxy A12 Nacho A125 A127 Display Touch Screen For Samsung A02 A022 M02 M022 Screen Digitizer Assembly
    https://a.aliexpress.com/_mq67wqo

    කඩේ එකා කිව්වා ටෙම්පර්ඩ් ග්ලාස් ගහන්න බෑලු ඔරිජිනල් ස්ක්‍රීන් එක දාන්නෙ නැතුව.
    මේ නං බයිලා
    ------ Post added on Apr 9, 2023 at 8:34 AM
     
    • Like
    Reactions: Asmodeus

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Screen එක දාන්න වෙයි වගේ. හැබැයි දැන් අනිත් ෆෝන් වලත් මිලත් සෑහෙන්න වැඩියි නේ
    :(

    ඔය ලෝ බජට් ෆෝන්ස් බබාලා වගේ බලාගන්න ඕන.වැටුනොත් ටක් ගාල display ඵක යනව,වතුර අැතුලට යනව, flagship phones වල වගේ නෙමෙයි.ඔය කියන විදිහට අනිවා දාන්න වෙයි.
    monawage phone da awulak wenne naththe?
    ------ Post added on Apr 9, 2023 at 12:14 PM

    පුලුවන්
    ehenam thawa kadekin ahala balannam
    ------ Post added on Apr 9, 2023 at 12:14 PM

    දාන්න වෙනව.මගේ iphone xs ඵකෙත් ඔහොම වෙලා දාන්න වුනා.වැටිල නම් නෙමෙයි වතුර ගිහින්..
    eka thamai. :(
    ------ Post added on Apr 9, 2023 at 12:15 PM
     
    • Like
    Reactions: NRTG

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    ඉස්සර ගොඩක් phone වල touch එක කියන එක වෙනම එන්නේ. ඒක 1000 ට අඩුවෙන් simply replace කරගන්න පුළුවන්.

    දැන් පොල්කිච්චා කිව්වා වගේ laminate කරලා එන්නේ. Heat කරලා thangus නුල දාලා ගලවලා ආයෙත් laminate කරන උන් ඉන්නවා. මං හිතන්නේ display එකක ගනන යාවි.

    Polek වගේ තැනකින් display එක අරන් ළඟ කඩේකින් දාගන්න display එක
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,644
    1
    32,412
    113
    - උඩරට -
    මහරගම චින්තන GSM එකෙන් පුළුවන් වැඩේ කර ගන්න.. ඔරිජිනල් චයිනීස් දෙකම තියෙනවා ..
    ඔරිජිනල් ඩිස්ප්ලේ දානවා නම් ෆෝන් එක හදලා වැඩක් නෑ..

    හුවාවි එකක් ගනින් මචන්.. 30 ඉදන් තියෙනවා .. රෙඩ්මි ඒවාත් අවුලක් නෑ.හැබැයි බලලා ගනින්
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    Touch+ lcd laminated displays එන්නෙ දැන් තියෙන හැම phone එකේම වගේ. ඒ නිසා ඒවා වෙන වෙනම replace කරන්න අමාරුයි (බැරි නෑ.)

    උඹට DIY පුලුවන්නම් රු. 6000කට වගේ display එකක් ගෙන්නගෙන replace කරගන්න පුළුවන්. (Frameless එක මීටත් වඩා අඩුයි. ඒත් මේක replace කරන එක ලේසියි)

    US $14.65 30% Off | 6.5'' LCD For Samsung Galaxy A12 Nacho A125 A127 Display Touch Screen For Samsung A02 A022 M02 M022 Screen Digitizer Assembly
    https://a.aliexpress.com/_mq67wqo

    මේ නං බයිලා
    ------ Post added on Apr 9, 2023 at 8:34 AM
    Thank you muchn. eth mata oka karaganna ba.
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    6500/7000 wage weddi kara gana pluwn petta giyoth
    Asia & Polak & Asha mea shop 3 ma balana. ewayn ekk aran ethanam tiyna shp walin da gana
    Origina display kiyna ewa boru kataha, ewa na oyea shop wala. Authorized dealer laga arena . Grade A kiyna eka thamai aththa Grade A & B thiynwa
    B eka color podak adui, ira elia thiyna welwata penwa madi wage cn tiynwa
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ඉස්සර ගොඩක් phone වල touch එක කියන එක වෙනම එන්නේ. ඒක 1000 ට අඩුවෙන් simply replace කරගන්න පුළුවන්.

    දැන් පොල්කිච්චා කිව්වා වගේ laminate කරලා එන්නේ. Heat කරලා thangus නුල දාලා ගලවලා ආයෙත් laminate කරන උන් ඉන්නවා. මං හිතන්නේ display එකක ගනන යාවි.

    Polek වගේ තැනකින් display එක අරන් ළඟ කඩේකින් දාගන්න display එක
    thanks muchn

    මහරගම චින්තන GSM එකෙන් පුළුවන් වැඩේ කර ගන්න.. ඔරිජිනල් චයිනීස් දෙකම තියෙනවා ..
    ඔරිජිනල් ඩිස්ප්ලේ දානවා නම් ෆෝන් එක හදලා වැඩක් නෑ..

    හුවාවි එකක් ගනින් මචන්.. 30 ඉදන් තියෙනවා .. රෙඩ්මි ඒවාත් අවුලක් නෑ.හැබැයි බලලා ගනින්
    Redmi ekak ganna baluwe.
    ------ Post added on Apr 9, 2023 at 7:47 PM

    6500/7000 wage weddi kara gana pluwn petta giyoth
    Asia & Polak & Asha mea shop 3 ma balana. ewayn ekk aran ethanam tiyna shp walin da gana
    Origina display kiyna ewa boru kataha, ewa na oyea shop wala. Authorized dealer laga arena . Grade A kiyna eka thamai aththa Grade A & B thiynwa
    B eka color podak adui, ira elia thiyna welwata penwa madi wage cn tiynwa
    Good idea muchn Try ekak dennam .

    heta wena wadatakata Colombo yanna thiyenawa.

    un ewalema dala deida?
    ------ Post added on Apr 9, 2023 at 7:48 PM
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඩිස්ප්ලේ එක ගලවන්න පුළුවන් නන් ගලවලා බලන්න ඩිස්ප්ලේ එක පිටිපස්ස තියෙනවා, ඒක නිකං ගෙවල් වල බඩු ග්‍රවුන්ඩ් කරනවා වගේ සීන් එකක්. ඩිස්ප්ලේ එකයි ෆෝන් එකයි අතර තැන් තුනකින් අලවන්න කනෙක්ෂන් එකක් තියෙනවා. අනිවා එක අලවන්න ඕනේ. එක නැතිව touch එක වැඩ නෑ. එක ගැලවිලා ඇති. හොට් gun එකක් නැත්තම් රෙදි මදින iron එකෙන් ඩිස්ප්ලේ ඒක වටේ රත් කරලා ගලවන්න

    -926074827-1403367291.jpg

    ------ Post added on Apr 9, 2023 at 8:14 PM

    මැද ෆොටෝ එකේ පේනවද යට නිල් පාට ඉටි කොලේ.ඕක ගලවපුවම ඔතන metal surface එකක් තියෙන්නේ. ඒක ඉටිකොළේ ට උඩින් තියෙන ribon එක ඇලවෙලා තියෙන්න ඕනේ. එතකොට තමා touch එක වැඩ වෙන්නේ
    ------ Post added on Apr 9, 2023 at 8:16 PM
     
    • Like
    Reactions: NRTG

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,114
    113
    thanks muchn

    Redmi ekak ganna baluwe.
    ------ Post added on Apr 9, 2023 at 7:47 PM

    Good idea muchn Try ekak dennam .

    heta wena wadatakata Colombo yanna thiyenawa.

    un ewalema dala deida?
    ------ Post added on Apr 9, 2023 at 7:48 PM
    ow dala denwa. un displayeka genalath danwa ekath cost eka ahanna
    Asia eka yana gaman ahan yana, ita passe anik shop 2 balana
    display eka check karala gana, phone eka danata thiyna eka ain karlada thiyne?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ow dala denwa. un displayeka genalath danwa ekath cost eka ahanna
    Asia eka yana gaman ahan yana, ita passe anik shop 2 balana
    display eka check karala gana, phone eka danata thiyna eka ain karlada thiyne?
    danata phone ekak na ban.

    ඩිස්ප්ලේ එක ගලවන්න පුළුවන් නන් ගලවලා බලන්න ඩිස්ප්ලේ එක පිටිපස්ස තියෙනවා, ඒක නිකං ගෙවල් වල බඩු ග්‍රවුන්ඩ් කරනවා වගේ සීන් එකක්. ඩිස්ප්ලේ එකයි ෆෝන් එකයි අතර තැන් තුනකින් අලවන්න කනෙක්ෂන් එකක් තියෙනවා. අනිවා එක අලවන්න ඕනේ. එක නැතිව touch එක වැඩ නෑ. එක ගැලවිලා ඇති. හොට් gun එකක් නැත්තම් රෙදි මදින iron එකෙන් ඩිස්ප්ලේ ඒක වටේ රත් කරලා ගලවන්න

    View attachment 202075
    ------ Post added on Apr 9, 2023 at 8:14 PM

    මැද ෆොටෝ එකේ පේනවද යට නිල් පාට ඉටි කොලේ.ඕක ගලවපුවම ඔතන metal surface එකක් තියෙන්නේ. ඒක ඉටිකොළේ ට උඩින් තියෙන ribon එක ඇලවෙලා තියෙන්න ඕනේ. එතකොට තමා touch එක වැඩ වෙන්නේ
    ------ Post added on Apr 9, 2023 at 8:16 PM
    ahh. niyamaine.. Thank you. karanna balannam.

    meka wena prashnayak.

    Ayi muchn display eka phone ekata gam dala alawanne?
    giya para mama display eka replace karanna dunna. genna yaddi alawala wateta rubber band dala.

    mama ahapuwama kiwwe phone eka seal ena nisa display eka galawanne kapalalu. eetapasse gam dala alawanna onelu.

    mata nam eka wishwasa karanna bari una. eth okun ekka argue karala wadak nathi hinda awa.
    ------ Post added on Apr 9, 2023 at 9:10 PM
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    danata phone ekak na ban.

    ahh. niyamaine.. Thank you. karanna balannam.

    meka wena prashnayak.

    Ayi muchn display eka phone ekata gam dala alawanne?
    giya para mama display eka replace karanna dunna. genna yaddi alawala wateta rubber band dala.

    mama ahapuwama kiwwe phone eka seal ena nisa display eka galawanne kapalalu. eetapasse gam dala alawanna onelu.

    mata nam eka wishwasa karanna bari una. eth okun ekka argue karala wadak nathi hinda awa.
    ------ Post added on Apr 9, 2023 at 9:10 PM
    ගම් දාලා අලවන්න නැතුව ඇන දාලා අල්ලන ව කියලද උඹ හිතන් ඉන්නේ