පෝන් එක M02s.
මම කලින් ඒක වැටිලා අලුතෙන් Display එකක් දැම්මා.
පස්සෙ ඒකෙත් ආයෙ ඉරක් ගිහින් තියෙනවා. ටික කාලෙකට පස්සෙ පොඩි එකා වතුර ස්ප්‍රේ කරලා ටච් එක වැඩ නැතුව ගියා. කඩේ එකා කිව්වා ටෙම්පර්ඩ් ග්ලාස් ගහන්න බෑලු ඔරිජිනල් ස්ක්‍රීන් එක දාන්නෙ නැතුව.
දැන් ආයෙ 12 500 ඉල්ලනවා ඩිස්ප්ලෙය් එක මාරු කරන්න. ඕකා අනිවා හැදුවට පස්සෙ තවත් 500ක් 1000ක් ඉල්ලනවා. ඒ හදලත් කෙලවෙන පොටක් තියෙන්නෙ.
ඌ කියනවා අලුතෙන් ගන්න බෑලු එකක් 65කටවත් මම බැලුවම Redmi එහෙම තියෙනවා 30ට වගේ. එව්වා අවුලක් නැද්ද?
ලොකුම ප්‍රශ්නෙ ඩිස්ප්ලේ එක මාරු නොකර ඕක හදන්න බැරිද? ටච් එක එනවා යනවා සැරෙන් සැරේ.