අඩෝ දැන් FB එකේ අලුත් ට්රේන්ඩ් එක තමා 71 සහ 88/89 කාලේ උන ඒවා ඇහින් දැක්කා වගේ කියන එක. ගොඩක් තැන්වල උන් කියන්නේ ජෙප්පො මොකුත් කලේ නෑ. හමුදාවයි පොලිසියයිලු හැමදේම කරල ජෙප්පන්ගේ ඇගේ ගැහුවෙ. හැබැයි ඔක්කොම කතා "ලූ" ජාතියේ ඒවා. සොශල් මීඩියා තිබ්බනම් මිනිසුන්ට තේරෙයිලු ජෙප්පො කිසි වරදක් කලේ නෑ කියල.
බලන් ගියාම ලාල් කාන්තයා/ලපයා/සොමවංශ හැම එකාම බොරු කියල තියෙන්නේ උන් ආයුද ගත්තා කියලා.
ලංකාවෙ නූතන පරපුර නම් සාපයක්. උන්ට ලනු දෙන්න ඕන නෑ. පොල් ගහ පෙන්නුවාම උන්ම ගෙඩිය කඩල, ලෙලි ගහල, තලලා, පල් කරල, ලනුව අම්බරල ගිලිනවා