ජෙප්පො සහ කැරලි වල නූතන version එක 🥴 🥴 🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    අඩෝ දැන් FB එකේ අලුත් ට්‍රේන්ඩ් එක තමා 71 සහ 88/89 කාලේ උන ඒවා ඇහින් දැක්කා වගේ කියන එක. ගොඩක් තැන්වල උන් කියන්නේ ජෙප්පො මොකුත් කලේ නෑ. හමුදාවයි පොලිසියයිලු හැමදේම කරල ජෙප්පන්ගේ ඇගේ ගැහුවෙ. හැබැයි ඔක්කොම කතා "ලූ" ජාතියේ ඒවා. සොශල් මීඩියා තිබ්බනම් මිනිසුන්ට තේරෙයිලු ජෙප්පො කිසි වරදක් කලේ නෑ කියල.

    බලන් ගියාම ලාල් කාන්තයා/ලපයා/සොමවංශ හැම එකාම බොරු කියල තියෙන්නේ උන් ආයුද ගත්තා කියලා.

    ලංකාවෙ නූතන පරපුර නම් සාපයක්. උන්ට ලනු දෙන්න ඕන නෑ. පොල් ගහ පෙන්නුවාම උන්ම ගෙඩිය කඩල, ලෙලි ගහල, තලලා, පල් කරල, ලනුව අම්බරල ගිලිනවා 🤭 🤭 🤭
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,179
    17,108
    113
    ජෙප්පොත් කරා අාණ්ඩුවත් කරා..ඵක අතකට ඊට වඩා විනාසයක්නේ රටේ බලේ ගත්ත අාණ්ඩුම හොරා කකා රටට කරලා තියෙන්නේ.බලපංකො ලංකාවට ගෙවන්න තියෙන ණය කන්දරාව.උඹ කියන්නේ ඒව හරි කියලද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    හැබැයි ඔක්කොම කතා "ලූ" ජාතියේ ඒවා.

    එතකොට ජෙප්පො කරා කියලා උබ වගේ රනිල්ගෙ බයියො කියන ඒව "ලූ" කතා ජාතියෙ නෙවෙයිද?
    ඒව බයියො ඇහින් දැක්ක ඒවද? 😂 😂 😂

    මර්දනය කරේ කවුද කියලා ඔලුවක් තියෙන ඕන එකෙක්ට තේරෙන්න ඕන බයියන්ට නොතේරුනාට.බයියන්ට ඕව තේරුණා නං අද රට බංකොළොත් වෙන්නෙත් නෑ, බංකොළොත් උනාට පස්සෙ අවුරුදු 50ක් ෆේල්, බැංකු හොරකමක් විතරක් සක්සස් වෙච්ච පොන්නයෙක්ව දාගෙන රට දියුණු කරන්න යන්නෙත් නෑ. 😂

    ඉස්සර උන එකම තමා දැන් වෙන්නෙත්. ඒකම අනිත් පැත්තට හිතුවම දැන් කරන ඒවම තමා ඉස්සර උනෙත්. History repeats..
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    88/89 භීෂණ සමයේ සමහර සිද්දි මට මතකයි. ජේවීපී එකෙන් තුන්ඩු බෙදනවා ඇඳිරි නිතිය කියලා. ඒත් හමුදාවෙන් ඇවිත් බස් එහෙම දුවන්න කියලා කියනවා.

    මම තාත්තා එක්ක ජපුර හොස්පිටල් එකට යන ගමන් හිටියේ බස් එකේ. බස් එක රෝසා එකක්. අපි හිටියේ ඩ්‍රයිවර්ට පිටිපස්සේ සීට් එකේ. ඔහොම යද්දී බයිසිකල් එකක ආපු දෙන්නෙක් බස් එක නවත්තලා ඩ්‍රයිවර්ට වෙඩි තිබ්බා. තාත්තට එහා පැත්තේ හිටපු මනුස්සයගේ කට පසාරු කරගෙන වෙඩි උණ්ඩ ගියා.
    අපි දෙන්නා දුවලා ගියේ. සෙරෙප්පු සපත්තු මොකවත් නැතුව ගෙදර ගියේ.

    ඉස්සර ආයේ ලයිට් දාන්න දෙන්නේ නැහැ. එතකොට අපි කොට්ටාවේ හිටියේ. එතකොට ජනෙල් එහෙම රෙදි දාලා හොදට වහලා පිටට එලිය වැටෙන්නේ නැති වෙන්න හදලා ලයිට් දාලා ඉන්නවා. ටීවී එක එහෙම හිමිට දලා ලගට වෙලා නිවුස් අහනව.

    කොළඹ පැත්තේ ජේවීපී භීෂණය අඩුයි. ගම්වල තමයි වැඩිපුර තිබ්බේ.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අඩෝ දැන් FB එකේ අලුත් ට්‍රේන්ඩ් එක තමා 71 සහ 88/89 කාලේ උන ඒවා ඇහින් දැක්කා වගේ කියන එක. ගොඩක් තැන්වල උන් කියන්නේ ජෙප්පො මොකුත් කලේ නෑ. හමුදාවයි පොලිසියයිලු හැමදේම කරල ජෙප්පන්ගේ ඇගේ ගැහුවෙ. හැබැයි ඔක්කොම කතා "ලූ" ජාතියේ ඒවා. සොශල් මීඩියා තිබ්බනම් මිනිසුන්ට තේරෙයිලු ජෙප්පො කිසි වරදක් කලේ නෑ කියල.

    බලන් ගියාම ලාල් කාන්තයා/ලපයා/සොමවංශ හැම එකාම බොරු කියල තියෙන්නේ උන් ආයුද ගත්තා කියලා.

    ලංකාවෙ නූතන පරපුර නම් සාපයක්. උන්ට ලනු දෙන්න ඕන නෑ. පොල් ගහ පෙන්නුවාම උන්ම ගෙඩිය කඩල, ලෙලි ගහල, තලලා, පල් කරල, ලනුව අම්බරල ගිලිනවා 🤭 🤭 🤭

    හරි බං සුකුමල නාමල ජනාධිපති කරංඥං..🙂

    namal-rajapaksa-1200.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    එතකොට ජෙප්පො කරා කියලා උබ වගේ රනිල්ගෙ බයියො කියන ඒව "ලූ" කතා ජාතියෙ නෙවෙයිද?
    ඒව බයියො ඇහින් දැක්ක ඒවද? 😂 😂 😂

    මර්දනය කරේ කවුද කියලා ඔලුවක් තියෙන ඕන එකෙක්ට තේරෙන්න ඕන බයියන්ට නොතේරුනාට.බයියන්ට ඕව තේරුණා නං අද රට බංකොළොත් වෙන්නෙත් නෑ, බංකොළොත් උනාට පස්සෙ අවුරුදු 50ක් ෆේල්, බැංකු හොරකමක් විතරක් සක්සස් වෙච්ච පොන්නයෙක්ව දාගෙන රට දියුණු කරන්න යන්නෙත් නෑ. 😂

    ඉස්සර උන එකම තමා දැන් වෙන්නෙත්. ඒකම අනිත් පැත්තට හිතුවම දැන් කරන ඒවම තමා ඉස්සර උනෙත්. History repeats..
    Mecharak kiyannam umbata, mama 87 ipadune. Mata mukuth mathaka ne. But parana minissu JVP kiwwama wellana widiya dakkama hitaganna puluwan un karala thiyena tarama.

    Mama methana kiyala tiyenne lankawe aluth parapura kochara lesiyen manupilate wanawada kiyala.

    Wadiya ona ne 2025-30 weddi kastiya awilla aniwa kiyanawa prabakaran honda eka, hamudawa tama uwa boruwata maruwe kiyala. Unta mathaka ne e dawaswala marenna baye mehe un hitapu widiya.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,101
    113
    සියල්ල දත් @tharakaf ව ජනාධිපති කරමු
    Yeah, kaloth mulin karanne umbala wage ratata satha pahakata wadak nathi hora leddu GF ekata genalla pollen gahala marana eka. Umbalage gedara unwath wanda karala daanawa ponna jaana ayin karala daana.
     
    • Haha
    Reactions: Dr.Amdan

    AnuradhaRa

    Well-known member
  • Yeah, kaloth mulin karanne umbala wage ratata satha pahakata wadak nathi hora leddu GF ekata genalla pollen gahala marana eka. Umbalage gedara unwath wanda karala daanawa ponna jaana ayin karala daana.
    වලිගෙ පාගන් බෙරිහන් දෙන්න එපා බං
    උඹ හෙන පැරනොයිඩ් කේස් එකක්නෙ
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    මාර වැඩේ ජෙප්පො තමා ඔක්කොම වැරදි කරල තියෙන්නේ බලනකොට.රට බංකොලොත් වෙලා තියෙන්නෙ ඒකයි..:lol:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,486
    113
    ප*යාගල
    sorry.com
    කොළඹ පැත්තේ ජේවීපී භීෂණය අඩුයි. ගම්වල තමයි වැඩිපුර තිබ්බේ.
    ඉස්සර මෙහෙ ලයිට් දාන නිසා කරන්ට් කම්බි වලට පොල් ගස් කපලා පෙරලල.

    කුප්පි ලාම්පුවක් වත් පත්තු කරගෙන ඉන්න දෙන්නෙ නෑ. එලියක් වත් දැක්කොත් "නිවාපිය ඔය හුත්ත" කියල කෑගහනවා.

    මගුල් ගෙවල් /පාටි අනන්මනන් මුකුත් බෑ. ගෙවල් ගාව පොඩි පාටියක් තිබිලා. කට්ටිය බජව් දාද්දි JVP ( JVP කියල තමයි උන් කියල් තියෙන්නෙ) එකෙන් පැනලා ගහලා. ගෙදර යතුරු ඔක්කොම අරගෙන ගිහින්.අපෙ සීයත් ඉදලා කැලේට දුවල බේරිල තියෙන්නෙ. උන් කවුද කියල හොයන්න බැරිවෙන්න වෙස්මූණු දාගෙන ඇවිල්ල තියෙන්නෙ.

    ඒ ආපු සෙට් එකෙ නායකයා කියපු එකා ගිය අවුරුද්දෙ වෙඩි තියල මැරුවා බල්ලෙක් වගේ. ඌ ඒ දවස් වල ගේකට පැනලා කෙල්ලෙක් දූෂණය කරලා. ඒක අහුවුනෙ අවුරුදු බර ගානකට පස්සෙ ඒකෙ ඇරියස් එකට තමයි මැරුවෙ

    සමහර ගම් වල සමහර සිද්දි අඩු කුලේ කැරියොන්ගෙ වැඩ හින්දා JVP එක පිටිනුත් ගියා කියල තමයි කිය්න්නෙ. අනිත් දේවල් නොදනිමි.
     
    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ඉස්සර මෙහෙ ලයිට් දාන නිසා ලයිට් කම්බි වලට පොල් ගස් කපලා පෙරලල.

    කුප්පි ලාම්පුවක් වත් පත්තු කරගෙන ඉන්න දෙන්නෙ නෑ. එලියක් වත් දැක්කොත් "නිවාපිය ඔය හුත්ත" කියල කෑගහනවා.

    මගුල් ගෙවල් /පාටි අනන්මනන් මුකුත් බෑ. ගෙවල් ගාව පොඩි පාටියක් තිබිලා. කට්ටිය බජව් දාද්දි JVP ( JVP කියල තමයි උන් කියල් තියෙන්නෙ) එකෙන් පැනලා ගහලා. ගෙදර යතුරු ඔක්කොම අරගෙන ගිහින්.අපෙ සීයත් ඉදලා කැලේට දුවල බේරිල තියෙන්නෙ. උන් කවුද කියල හොයන්න බැරිවෙන්න වෙස්මූණු දාගෙන ඇවිල්ල තියෙන්නෙ.

    ඒ ආපු සෙට් එකෙ නායකයා කියපු එකා ගිය අවුරුද්දෙ වෙඩි තියල මැරුවා බල්ලෙක් වගේ. ඌ ඒ දවස් වල ගේකට පැනලා කෙල්ලෙක් දූෂණය කරලා. ඒක අහුවුනෙ අවුරුදු බර ගානකට පස්සෙ ඒකෙ ඇරියස් එකට තමයි මැරුවෙ

    සමහර ගම් වල සමහර සිද්දි අඩු කුලේ කැරියොන්ගෙ වැඩ හින්දා JVP එක පිටිනුත් ගියා කියල තමයි කිය්න්නෙ. අනිත් දේවල් නොදනිමි.
    අපේ පොඩි මාමාට අවුරුදු 22 ක් වගේ. හමුදාවෙන් ඇවිත් අරං ගියා ජේවීපී කරා කියලා. ඊට පස්සේ අත්තම්ලා එහෙම ගිහින් කෑගහලා බේරාගෙන ආවේ. ඊට පස්සේ පොරව ගමේ තිබ්බේ නැහැ. කොළඹ එව්වා.

    තව මාමා කෙනෙක් ගමේ ඉද්දි ජෙව්පි එකෙන් ඇවිත් කතා කරා එලියට එන්න කියලා. මෙයා අවුරුදු දෙක තුනක් වෙන බබාවත් වඩා ගෙන එලියට ගියේ, කරදරයක් කරන එකක් නැහැ කියලා. මිනිහට වෙඩි තියලා මරලා බබාව (මට මල්ලි කෙනෙක් වෙන්නේ) ඇඟ උඩින් තියලා ගිහින් තිබ්බා.

    ඒ මරණේ ගනිද්දී කරේ තියාගෙන නෙමේ ගෙනිච්චේ. ජේවීපී එකෙන් මරණ අයගේ සිරුරු කරේ තියාගෙන ගෙනයන්න දෙන්නේ නැහැ. ඒ නිසා ලනු දාලා උස්සගෙන වගේ ගෙනිච්චේ (කකුලේ දනිස්සෙන් උඩට සිරුර ගන්න දෙන්නේ නැහැ.)
    සිරුර වලේ දාලා පස් කොතක් වගේ ගහන්න දෙන්නෙත් නැහැ. මට ඒක මතකයි.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,687
    1
    51,486
    113
    ප*යාගල
    sorry.com
    අපේ පොඩි මාමාට අවුරුදු 22 ක් වගේ. හමුදාවෙන් ඇවිත් අරං ගියා ජේවීපී කරා කියලා. ඊට පස්සේ අත්තම්ලා එහෙම ගිහින් කෑගහලා බේරාගෙන ආවේ. ඊට පස්සේ පොරව ගමේ තිබ්බේ නැහැ. කොළඹ එව්වා.

    තව මාමා කෙනෙක් ගමේ ඉද්දි ජෙව්පි එකෙන් ඇවිත් කතා කරා එලියට එන්න කියලා. මෙයා අවුරුදු දෙක තුනක් වෙන බබාවත් වඩා ගෙන එලියට ගියේ, කරදරයක් කරන එකක් නැහැ කියලා. මිනිහට වෙඩි තියලා මරලා බබාව (මට මල්ලි කෙනෙක් වෙන්නේ) ඇඟ උඩින් තියලා ගිහින් තිබ්බා.

    ඒ මරණේ ගනිද්දී කරේ තියාගෙන නෙමේ ගෙනිච්චේ. ජේවීපී එකෙන් මරණ අයගේ සිරුරු කරේ තියාගෙන ගෙනයන්න දෙන්නේ නැහැ. ඒ නිසා ලනු දාලා උස්සගෙන වගේ ගෙනිච්චේ (කකුලේ දනිස්සෙන් උඩට සිරුර ගන්න දෙන්නේ නැහැ.)
    සිරුර වලේ දාලා පස් කොතක් වගේ ගහන්න දෙන්නෙත් නැහැ. මට ඒක මතකයි.
    ගෙවල් ගාව ඉදල තියනවා හමුදාවෙ කොල්ලෙක්. ඌව මරලා... කෝටුවක් හිටවලා බෙල්ල ගහල තිබුනලු. ඕවා කරපු උන් අදටත් ඉන්නව බන් බේරිලා. උන්ට හෙන ගහන්නෙවත් නෑ. ගම්වල ලස්සන කෙල්ලො කොච්චර දුෂනය කරන්න ඇතිද.. කොල්ලො කොච්චර මරන්න ඇතිද
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    JVP (දැන් NPP) ප්‍රජාතන්ත්‍රවාදය හා ඡන්ද කෙරුවාව US Department of State 1989 - Sri Lanka වාර්තාවෙන්
    https://elakiri.com/threads/jvp-දැන්-npp-ප්‍රජාතන්ත්‍රවාදය-හා-ඡන්ද-කෙරුවාව-us-department-of-state-1989-sri-lanka-වාර්තාවෙන්.2092849/

    wholesale කොටින්ට පුක දීපු හුත්තිගේ පුතාල අද දෙන ටෝක්ස් බලපන්කො 🤣🤣

    AvmRTmG.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    මාර වැඩේ ජෙප්පො තමා ඔක්කොම වැරදි කරල තියෙන්නේ බලනකොට.රට බංකොලොත් වෙලා තියෙන්නෙ ඒකයි..:lol:
    නැතුව නැතුව CTB Bus එකේ ඉඳන් ට්‍රාන්ස්ෆෝමරය එක වෙනකම් ගිනිතියපුවාම රට දියුණු වෙනවා කියලා හිතන දාර මොඩයොත් ඉන්නවා නේ🤣
    _78936700_rally.jpg
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නැතුව නැතුව CTB Bus එකේ ඉඳන් ට්‍රාන්ස්ෆෝමරය එක වෙනකම් ගිනිතියපුවාම රට දියුණු වෙනවා කියලා හිතන දාර මොඩයොත් ඉන්නවා නේ🤣
    _78936700_rally.jpg
    rajapaksa naya aran jeppo kapu rata diyunu karanne nathuwa mokakda kale bn :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    rajapaksa naya aran jeppo kapu rata diyunu karanne nathuwa mokakda kale bn :rolleyes:
    30 අවුරුද්දක් ඇදිලා ගියපු යුද්ධෙ ඉවර කරපු එකම මදිද පොන්නයෝ 🤣

    නැත්නම් දැනුත් බෝම්බ පුපිරන්වා කොළඹ🤮
    යුද්ධෙ ඉවර කරන්නේ නැතුව ඇද ඇද හිටියානම් කිසිම හෙනයක් නැතුව අදත් ජනාධිපති මහින්ද රාජපක්ෂ තමා🤣🤣🤣