Boru epa ponayo.. which law, which actඕකෙ නීතියේ හැටියට දිස්ත්‍රික්කෙන් පිට යන්න බෑ. ඒත් ඒක තදින් බලන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් නීතියට අනුව නම් මම දන්න විදියට ලයිසන් එකක් නෑ කියල සලකල අර 25,000 දඩයම ගහන්න පුලුවන් ඉතිං
Umba L board dala double dala gehun thiyenawadeඅපි නම් එල් බෝඩ් ගහන් ඕන තරම් දිස්ත්‍රික්කෙන් පිට ගියා ඒ දවස්වල. පොලීසියෙන් ඕනතරම් නවත්තල තියෙනවා, එක පරක් විතරක් බැන්නා එල් බෝඩ් එක ගහන් ගිහින් නැතුව, උඹට සීට් එක ඇතුලේ තියන් යන්නද ඕක දීලා තියෙන්නේ කියලා, මගේනේ වැරැද්ද, වෙන කේස් එකක්නම් නෑ.
එහෙම කියලා යාපනේ උන් මාතර යන්නත් එපා, අල්ලපු දිස්ත්‍රික්කෙට, පළාතට ගියාට කිසිම අවුලක් නෑ.
මනුස්සයෙක්ට හරියට කතා කරන විදිය ඉගෙනගෙන එන්න L board ගැන කතාකරන්න කලින්ඕකෙ නීතියේ හැටියට දිස්ත්‍රික්කෙන් පිට යන්න බෑ. ඒත් ඒක තදින් බලන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් නීතියට අනුව නම් මම දන්න විදියට ලයිසන් එකක් නෑ කියල සලකල අර 25,000 දඩයම ගහන්න පුලුවන් ඉතිං
Ehema nithiyak na
Ponayo vage boru kianda epa
L permit eke thiye motor traffic act eke mona section applicable da kiala
Boru epa ponayo.. which law, which act
------ Post added on Apr 9, 2023 at 11:02 PM
ඔව් ගිහින් තියනවා, අනිත් එකාට ලැයිසොං එකක් තියන්වනම් ප්‍රශ්නයක් නෑ, නැතත් ලොකුවට කේස් අදින්නේ නෑ පොලිස්කාරයෝ ගමේදී වගේනම්.Umba L board dala double dala gehun thiyenawade

L ghn palayan alluwoth thread ekakk dapanmchn L board tiyenne mata bike1 taama.
mama distric 1n pita penala ahu unoth dade kiyada ? 25,000 dhada ban ??
ammo epa wenawane...
poddak danna kenek kiyanna
heta tiynawa podi tour1k poddak kiyanna mithurane
------ Post added on Apr 9, 2023 at 10:39 PM
ඕව තනිකරම ඩිපෙන්ඩ් වෙන්නෙ අල්ලන එකා අනුව බං. මම දන්න එකෙක් L Permit එකේ තනියම වාහනයක ගිහිල්ල උසාවි දැම්ම ලයිසන් නැති එකෙක් විදියට. පස්සෙ OICට කතා කරල තමයි පොතෙන් අයින් කරේ කේස් එක. ඒ අල්ලපු එකා හෙන ලයින් පොරක්. තනිකරම අල්ලන එකා අතේ තියෙන්නෙ. මම ඉස්සරම ඔය පර්මිට් එකෙන් දුවද්දි නවත්තල තියෙනව ඒකෙදි පොලිසියේ එකා කිව්ව මේක පොලිස් වසමෙන් එහා දුවන්න බෑ කියල, ඊට අමතරව මාත් එක්ක තව දෙන්නෙක් හිටිය ඉස්සරහ එකාට ලයිසන් තිබ්බ ඊට පස්සෙ කිව්ව අර වගේ පිටිපස්සෙ කවුරුවත් ඉන්න බෑ කියල මගී ප්‍රවාහනය සම්පූර්ණයෙන් තහනම් කියල. ඒත් ඌ මුකුත් දඩයක්වත් ගැහුවෙ නෑ ඔය ටික කියල යන්න කිව්ව. ඒ ඉතිං ඉන්න එකා අනුවයි කතා කරන විදිය අනුවයි තීරණය වෙන දෙයක්. ඒ නැතත් ඔය ප්‍රදේශයෙන් පිට යන්න බැරි සීන් එක නම් මට මතක විදියට ලයිසන් එක දෙද්දි එක්සැමිනර්තුත් කිව්ව. දැන් හරියට මතක නෑ අවුරුදු ගානක් පරණ නිසා. ඒ නැතත් ඕක හරියටම බලනව නම් නීතිගොඩක් තියෙනව.ලොකුවට පන්නන්නෙ නෑ බන්
සාමාන්‍යෙන් එල් බෝඩ් නවත්තන්නෙ නෑ දවල්ට, නැවැත්තුවොත් හොදට කතා කරපම්. දඩයක් ගහන්න ඕන කිව්වොත් පොඩි එකක් ලියල දෙන්න කියපම්
25000 නන් ලොවෙත් ගහන්නෙ නෑ 99.99% ශුවර්
0.01% වෙලාවට උබට කොලෙ ලියල දුන්න කියමු. එක අරන් පොලිසියෙ ට්‍රැපික් ඕ අයි සී හම්බෙයක්. පොඩි දඩෙකට මාරු කරල දෙනව ශුවර්
හැබැයි මලාට බීල යන්න එපා. දැන් උබ අනුරාදපුර නන් ඉන්නෙ කතරගම යන්නත් එපා
අනුරාදපුර ඉදන් කුරුනෑගල අවුලක් නෑ