L board tiyan distric 1n pita pannoth dade 25000 da ?

usa_nihaal

Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    mchn L board tiyenne mata bike1 taama.
    mama distric 1n pita penala ahu unoth dade kiyada ? 25,000 dhada ban ??
    ammo epa wenawane...
    poddak danna kenek kiyanna

    heta tiynawa podi tour1k poddak kiyanna mithurane
    ------ Post added on Apr 9, 2023 at 10:39 PM
     
    • Like
    Reactions: NRTG

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,053
    8,326
    113
    ඕකෙ නීතියේ හැටියට දිස්ත්‍රික්කෙන් පිට යන්න බෑ. ඒත් ඒක තදින් බලන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් නීතියට අනුව නම් මම දන්න විදියට ලයිසන් එකක් නෑ කියල සලකල අර 25,000 දඩයම ගහන්න පුලුවන් ඉතිං
     
    milkjack

    Active member
  • Apr 1, 2023
    268
    152
    43
    Ehema nithiyak na
    Ponayo vage boru kianda epa
    L permit eke thiye motor traffic act eke mona section applicable da kiala

    ඕකෙ නීතියේ හැටියට දිස්ත්‍රික්කෙන් පිට යන්න බෑ. ඒත් ඒක තදින් බලන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් නීතියට අනුව නම් මම දන්න විදියට ලයිසන් එකක් නෑ කියල සලකල අර 25,000 දඩයම ගහන්න පුලුවන් ඉතිං
    Boru epa ponayo.. which law, which act
    ------ Post added on Apr 9, 2023 at 11:02 PM
     
    • Like
    Reactions: usa_nihaal

    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    අපි නම් එල් බෝඩ් ගහන් ඕන තරම් දිස්ත්‍රික්කෙන් පිට ගියා ඒ දවස්වල. පොලීසියෙන් ඕනතරම් නවත්තල තියෙනවා, එක පරක් විතරක් බැන්නා එල් බෝඩ් එක ගහන් ගිහින් නැතුව, උඹට සීට් එක ඇතුලේ තියන් යන්නද ඕක දීලා තියෙන්නේ කියලා, මගේනේ වැරැද්ද, වෙන කේස් එකක්නම් නෑ.
    එහෙම කියලා යාපනේ උන් මාතර යන්නත් එපා, අල්ලපු දිස්ත්‍රික්කෙට, පළාතට ගියාට කිසිම අවුලක් නෑ.
     
    Umba L board dala double dala gehun thiyenawade
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,053
    8,326
    113
    ඕකෙ නීතියේ හැටියට දිස්ත්‍රික්කෙන් පිට යන්න බෑ. ඒත් ඒක තදින් බලන්නෙ නෑ මම හිතන්නෙ. ඒත් නීතියට අනුව නම් මම දන්න විදියට ලයිසන් එකක් නෑ කියල සලකල අර 25,000 දඩයම ගහන්න පුලුවන් ඉතිං
    මනුස්සයෙක්ට හරියට කතා කරන විදිය ඉගෙනගෙන එන්න L board ගැන කතාකරන්න කලින්
    Ehema nithiyak na
    Ponayo vage boru kianda epa
    L permit eke thiye motor traffic act eke mona section applicable da kiala

    Boru epa ponayo.. which law, which act
    ------ Post added on Apr 9, 2023 at 11:02 PM
     
    namal_sir_buduwewa

    Well-known member
  • Aug 13, 2021
    284
    517
    93
    Umba L board dala double dala gehun thiyenawade
    ඔව් ගිහින් තියනවා, අනිත් එකාට ලැයිසොං එකක් තියන්වනම් ප්‍රශ්නයක් නෑ, නැතත් ලොකුවට කේස් අදින්නේ නෑ පොලිස්කාරයෝ ගමේදී වගේනම්.

    මං කිව්වේ අත්දැකීමෙන්, නීති උපදෙස් නෙමෙයි, ආයි නඩු කාල මට සාප කරන්න එපා. මෝටර් රථ පනත බලන්න සුවර් නැත්තම්. :D
    ------ Post added on Apr 9, 2023 at 11:24 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,337
    113
    98
    හෝමාගම
    ලොකුවට පන්නන්නෙ නෑ බන්
    සාමාන්‍යෙන් එල් බෝඩ් නවත්තන්නෙ නෑ දවල්ට, නැවැත්තුවොත් හොදට කතා කරපම්. දඩයක් ගහන්න ඕන කිව්වොත් පොඩි එකක් ලියල දෙන්න කියපම්
    25000 නන් ලොවෙත් ගහන්නෙ නෑ 99.99% ශුවර්

    0.01% වෙලාවට උබට කොලෙ ලියල දුන්න කියමු. එක අරන් පොලිසියෙ ට්‍රැපික් ඕ අයි සී හම්බෙයක්. පොඩි දඩෙකට මාරු කරල දෙනව ශුවර්

    හැබැයි මලාට බීල යන්න එපා. දැන් උබ අනුරාදපුර නන් ඉන්නෙ කතරගම යන්නත් එපා
    අනුරාදපුර ඉදන් කුරුනෑගල අවුලක් නෑ
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    mchn L board tiyenne mata bike1 taama.
    mama distric 1n pita penala ahu unoth dade kiyada ? 25,000 dhada ban ??
    ammo epa wenawane...
    poddak danna kenek kiyanna

    heta tiynawa podi tour1k poddak kiyanna mithurane
    ------ Post added on Apr 9, 2023 at 10:39 PM
    L ghn palayan alluwoth thread ekakk dapan
     
    • Like
    Reactions: usa_nihaal

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,053
    8,326
    113
    ලොකුවට පන්නන්නෙ නෑ බන්
    සාමාන්‍යෙන් එල් බෝඩ් නවත්තන්නෙ නෑ දවල්ට, නැවැත්තුවොත් හොදට කතා කරපම්. දඩයක් ගහන්න ඕන කිව්වොත් පොඩි එකක් ලියල දෙන්න කියපම්
    25000 නන් ලොවෙත් ගහන්නෙ නෑ 99.99% ශුවර්

    0.01% වෙලාවට උබට කොලෙ ලියල දුන්න කියමු. එක අරන් පොලිසියෙ ට්‍රැපික් ඕ අයි සී හම්බෙයක්. පොඩි දඩෙකට මාරු කරල දෙනව ශුවර්

    හැබැයි මලාට බීල යන්න එපා. දැන් උබ අනුරාදපුර නන් ඉන්නෙ කතරගම යන්නත් එපා
    අනුරාදපුර ඉදන් කුරුනෑගල අවුලක් නෑ
    ඕව තනිකරම ඩිපෙන්ඩ් වෙන්නෙ අල්ලන එකා අනුව බං. මම දන්න එකෙක් L Permit එකේ තනියම වාහනයක ගිහිල්ල උසාවි දැම්ම ලයිසන් නැති එකෙක් විදියට. පස්සෙ OICට කතා කරල තමයි පොතෙන් අයින් කරේ කේස් එක. ඒ අල්ලපු එකා හෙන ලයින් පොරක්. තනිකරම අල්ලන එකා අතේ තියෙන්නෙ. මම ඉස්සරම ඔය පර්මිට් එකෙන් දුවද්දි නවත්තල තියෙනව ඒකෙදි පොලිසියේ එකා කිව්ව මේක පොලිස් වසමෙන් එහා දුවන්න බෑ කියල, ඊට අමතරව මාත් එක්ක තව දෙන්නෙක් හිටිය ඉස්සරහ එකාට ලයිසන් තිබ්බ ඊට පස්සෙ කිව්ව අර වගේ පිටිපස්සෙ කවුරුවත් ඉන්න බෑ කියල මගී ප්‍රවාහනය සම්පූර්ණයෙන් තහනම් කියල. ඒත් ඌ මුකුත් දඩයක්වත් ගැහුවෙ නෑ ඔය ටික කියල යන්න කිව්ව. ඒ ඉතිං ඉන්න එකා අනුවයි කතා කරන විදිය අනුවයි තීරණය වෙන දෙයක්. ඒ නැතත් ඔය ප්‍රදේශයෙන් පිට යන්න බැරි සීන් එක නම් මට මතක විදියට ලයිසන් එක දෙද්දි එක්සැමිනර්තුත් කිව්ව. දැන් හරියට මතක නෑ අවුරුදු ගානක් පරණ නිසා. ඒ නැතත් ඕක හරියටම බලනව නම් නීතිගොඩක් තියෙනව.
    L Board එක ගහන්න ඕන විදිය පවා තියෙනව නම්බර් ප්ලේට් එකේ අකුරක් වගේ දෙක හමාරක් ලොකුවට
    තව ෆුල් ඉන්ෂූවරන්ස් එකක් තියෙන්න ඕන ඒකට ලර්නර්ස් කවරේජ් එක තියෙන්න ඕන
    වාහන වල ටින්ටඩ් ග්ලාස් තියෙන්න බෑ
    ඔය වගේ නීති ගොඩක් ඔය පර්මිට් එකේ.
    ඕව හරියට පනත් එක්ක දාන්න නම් ලෝයර් කෙනෙක් වෙන්න ඕන.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,896
    11,938
    113
    double danna baha..
    district eken pita yanna baha kiyala neethiyak naha...
    habai learner's insurance ekak thiyenna ona, awruddatama danna bari nam yana dawasatawath dapan..
    wearahara athule insurance company branch walin 1 dawase insurance danna puluwan..
     
    • Like
    Reactions: usa_nihaal

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මං ගම්පහ ඉඳන් නුවර ගිහින් තියෙනවා. අනන්ත වත් ගම්පහ ඉඳන් කොලඹ රෑ දවල් ගිහින් තියනවා. කවදාවත් L එක තියෙද්දී නතර කරලා නෑ (බයික් එක)