හිරේ තමාකාට හරි ඕනේ නම් දෙයක් ඈතුලට දාන්න වුනත් පුලුවන්නේ? කුඩු දෑම්මොත් කොහොමද? උදාහරණයකට ලන්සා සර් රට ගිහින් එනකොට පිටරට එයාපෝට් එකක වෑඩ කරන පජාත ජෙප්පෙක් කුඩු පාර්සලයක් ශේප් එකේ බෑග් එකට දාලා තිබ්බොත් මොකද වෙන්නේ? මෙහෙදි චෙක් කරනකොට ( මෙහෙ එයාපෝට් එකෙත් ඉන්නවා පජාත ජෙප්පෙක්) අහු වෙනවා කුඩු ටික. ඉතින් පජාත ජෙප්පෙ අර මනුස්සයාගේ නම කාලා දායිනේ
ඈත්තටම ශිපර් නෑතිව වෙන ලොක් කරන්න ක්රමයක් නෑද්ද?හිරේ තමා
ජෙප්පො විරුද්දයි cctv හයිකරනවට![]()
airport ekedi wrap kara ganin bn. nattan aluminum bag ganin. tikak ganan e unata pattaඈත්තටම ශිපර් නෑතිව වෙන ලොක් කරන්න ක්රමයක් නෑද්ද?
machan wrap kalahama aye security eken destination ekedi open karanna kiwwama wadayak neda?airport ekedi wrap kara ganin bn. nattan aluminum bag ganin. tikak ganan e unata patta
ehema open karanna nan kiyala na mata nan kawadwath bn. anika lankwe ehema custom eken inne antimatama. etakota open karala pennwuata awlak na. ita passe kohomath eliyata yanne.machan wrap kalahama aye security eken destination ekedi open karanna kiwwama wadayak neda?
zip eka arinna puluwanne lesiyenma![]()