Luggage protectors & covers

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,602
    113
    xxx
    කාට හරි ඕනේ නම් දෙයක් ඈතුලට දාන්න වුනත් පුලුවන්නේ? කුඩු දෑම්මොත් කොහොමද? උදාහරණයකට ලන්සා සර් රට ගිහින් එනකොට පිටරට එයාපෝට් එකක වෑඩ කරන පජාත ජෙප්පෙක් කුඩු පාර්සලයක් ශේප් එකේ බෑග් එකට දාලා තිබ්බොත් මොකද වෙන්නේ? මෙහෙදි චෙක් කරනකොට ( මෙහෙ එයාපෝට් එකෙත් ඉන්නවා පජාත ජෙප්පෙක්) අහු වෙනවා කුඩු ටික. ඉතින් පජාත ජෙප්පෙ අර මනුස්සයාගේ නම කාලා දායිනේ
     
    • Like
    Reactions: RottenCOLT

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440

    හිරේ තමා
    ජෙප්පො විරුද්දයි cctv හයිකරනවට 😕
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,504
    22,172
    113
    ඔය මුකුත් ඕන නෑ..ලගේජ් ඵකක් ගන්නකොට ගාණ ටිකක් වැඩියෙන් දීලා double coil zipper ලගේජ් ඵකක් ගනින්.මොනා කරලවත් අරින්න බෑ ඒක..

    fg9cTLA.jpeg

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,942
    3,415
    113
    machan wrap kalahama aye security eken destination ekedi open karanna kiwwama wadayak neda?
    ehema open karanna nan kiyala na mata nan kawadwath bn. anika lankwe ehema custom eken inne antimatama. etakota open karala pennwuata awlak na. ita passe kohomath eliyata yanne.
     
    • Like
    Reactions: RottenCOLT

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,504
    22,172
    113
    zip eka arinna puluwanne lesiyenma :baffled:

    Double double coil zipper මළාට අරින්න බෑ..හැබැයි ඒ ලගේජ් ටිකක් ගණන්.රට ඉන්න උනුත් බඩු ගහන්නයි බොන්නයි වියදම් කරනවා හොඳ ලගේජ් ඵකක් ගන්න සල්ලි වියදම් කරන්න ලෝභයි.😅