elakiri hi eththa thaththwaya

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඉතින් internet forum එහෙම තමයි
    මං ඉන්න forum වලින් ගොඩක්ම active තියෙන්නේ මේකයි තව tech leak එකකුයි
    දැන් ගොඩක් අය SM /IM platform වල ඉන්නේ

    forum style එකට කැමති අයත් සෑහෙන reddit එකට move වෙලා
     
    • Like
    Reactions: Asmodeus